භාවනා කරන අය විතරක් බලන්ට

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    භාවනා කරන අය විතරක් බලන්ට

    භාවනා කරන සමහර අයට ප්‍රශ්නයක් අැති උනාම ඒකට උත්තෙර් කව්දෝ කෙනෙක් කනට කරල කියනවලු. අැත්තද මේ කතාව. එලියන්ත වයිටුත් එකපාරක් පත්තරේට ඔ්ක කියල තිබුන,:oo:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    pissuda ban..bawana karaddi koeda prashna enne, prashna okkoma amathakarala samadiya gana witarane menehii karanne..owa boru bann
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    pissuda ban..bawana karaddi koeda prashna enne, prashna okkoma amathakarala samadiya gana witarane menehii karanne..owa boru bann

    භාවනා කරන සමහර අයගෙ සාමාන්ය වෙලාවටත් එහෙමයි කියල තිබ්බ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    භාවනා කරන සමහර අයගෙ සාමාන්ය වෙලාවටත් එහෙමයි කියල තිබ්බ

    na mcahan lankave bavana karana godak aya niyama bavanaa paleta vadiya
    balaporoththu venne oya adi manasika kriyakarakam vage deval, ehema ayai
    ovaa kiyanne, hari palekata bavanaa karana kenekuta nam ekarana bavanava
    kadaa kappal karanna deval venavaa eka thamai prasiddam siddiya
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    මචන් ඔය මැජික් බුද්ධාගම. ඕවට රැවටෙන්න එපා.
    දියුණු වෙන්න පුළුවන් කෙනෙක්ට උදව් ලැබෙනවා. හැබැයි ඔය මැජික් කාරයෝ කියන විදිහට නෙවෙයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන් ඔය මැජික් බුද්ධාගම. ඕවට රැවටෙන්න එපා.
    දියුණු වෙන්න පුළුවන් කෙනෙක්ට උදව් ලැබෙනවා. හැබැයි ඔය මැජික් කාරයෝ කියන විදිහට නෙවෙයි.

    A kohomada?
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    භාවනා කරන සමහර අයගෙ සාමාන්ය වෙලාවටත් එහෙමයි කියල තිබ්බ

    koheda tibbe ? matath deepanko link eka balanna..buduhamudurwo unath kawadawath ehema deyak gana kiyala naa mama danna widiyata.

    bawanawen godakk wenne apee hita control wena eka ee kiyane atalo dhamata (8 fold path) anuwaa hita hadagasena eka. itin machn prashnyak unama taman eka diha balana widiya and ekata respond karana widitaya hadaganna puluwan bawanawen natuwa kauruwath awith okata wisadum denna..(tama hisata tama atamaya)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    koheda tibbe ? matath deepanko link eka balanna..buduhamudurwo unath kawadawath ehema deyak gana kiyala naa mama danna widiyata.

    bawanawen godakk wenne apee hita control wena eka ee kiyane atalo dhamata (8 fold path) anuwaa hita hadagasena eka. itin machn prashnyak unama taman eka diha balana widiya and ekata respond karana widitaya hadaganna puluwan bawanawen natuwa kauruwath awith okata wisadum denna..(tama hisata tama atamaya)

    Sathiganakata kalin ahpu 1k bn. Youtube thibbe. Kokada kiyla mthka na hariytma
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    බාවනා කිව්වම විවිද බාවනා තියෙනවා. .
    බුද්ද දර්මයෙන් පිටත් බාවනා ගොඩක් තියෙනවා. .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බාවනා කිව්වම විවිද බාවනා තියෙනවා. .
    බුද්ද දර්මයෙන් පිටත් බාවනා ගොඩක් තියෙනවා. .

    Mata oona mage mole polish karagnta