භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113


    බුදුන්වහන්සේ සම්පූර්ණ ආර්‍ය සත්‍යය දේශනා කරලා තියෙන්නේ "ස්කන්ධ පංචකය" තුළයි.
    ඒ හැර අනිත් සියළුම භාවනා ලෞකික බමුණු භාවනායි...
    සමසතලිස් කමටහන් භාවනා, හුස්ම අදින භාවනා, බුරුමයෙන් ගෙනාව බඩ පුම්බන භාවනා අතුළු සියළුම ඒවා අනාර්ය ලෞකික භාවනායි....
    -----------------------------------------------------------



    බුරුමයෙන් ආනයනය කරපු වසංගත "බඩ පුම්බන භාවනා" ත්‍රිපිටකයේ කොහේවත් නෑ...
    ඔසවමි, තබමි කියලා කරන ඔය ලෞකික භාවනා වලට ධර්මයක් ඕනෙම නෑ...
    නිරවශේෂ නිරෝධය වෙන්නේ ධර්මයේ සරණින්...
    රූප අරමුණට තණ්හා උපාධානයෙන් අනාගතයට හේතු ඉතුරු කරන එකට කියනවා "පමාව" කියලා.....
    සත්ත්වයා සසරේ පමා වෙන්නේ ඒකෙන්.
    -----------------------------------------------------------



    "වර්තමානය" කියන්නේ ස්කන්ධ පංචකයටයි...
    මේ රටේ තියන භාවනා මධ්‍යස්ථාන එකක වත් "සත්‍යඥාන" නෑ...
    නිකං සමාධියක් වඩනවා විතරයි.
    ඒ ලෞකික ධ්‍යාන චේතනාවේ තියෙන්නේ මෝහයයි.
    -----------------------------------------------------------



    භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා..
    ආනාපානාසති කියන්නේ හුස්ම ගන්න එක කියලා හිතන අය නහයේ හුස්ම වදින හැටි තේරෙන්නේ නැති වුනාම බඩ දිහා බලන්න හදාගත්ත භාවනාවක් තමයි බුරුමයෙන් ආනයනය කරපු පිම්බීම් හැකිලීම් භාවනාව...
    බන දන්නේ නැතුව කරන ඔය භාවනා සේරම බමුණන්ගේ ඒවා.
    -----------------------------------------------------------




    දවස් කීපයක් coca cola, coca cola කිය කිය හිටියත් සමාධියක් එනවා. බණ දන්නේ නැතුව අද භාවනා මධ්‍යස්ථාන වලත් අද වඩන්නේ බමුණන්ගේ ඔය මිච්ජා සමාධියයි.
    -----------------------------------------------------------
    අද කාලේ ඇහෙන බොහෝ ලෞකික ධර්ම දේශනා අතරේ "ලෝකෝත්තර අර්ථයෙන්" ධර්මය දේශනා කරනා මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් ප්‍රඥා TV නාලිකාව ඔස්සේ දිනපතා විකාශනය වන ධර්ම දේශනා වලින් උපුටාගන්නා ලදි.


    සසුන්ගතවී වසර 40ක කාලයක් පාලි ත්‍රිපිටකය ඔස්සේ ධර්ම ගවේශනයේ යෙදුණු මුන්වහන්සේ උපසම්පදාවෙන් වසර 35ක් සපුරා තිබේ

    සියළු දෙනා වීඩියෝ වල උන්වහන්සේ පවසන දේ ශ්‍රවණය කර කමෙන්ට් කිරීම මැනවි
    -----------------------------------------------------------
    පෙර සැබැඳි


    සෝවාන් වෙන්නේ බණ අහලයි භාවනාවෙන් නෙවෙයි
    භාවනා මධ්‍යස්ථාන වසංගතයෙන් අද රට පිරිලා
    ආර්‍ය සත්‍යයේදී පිනත් පාපයයි, පවත් පාපයයි
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Dan mokakda ethakota karanda kiyanne?

    මුන්වහන්සේ කියන දේ අහන්න.
    දේශනා වල තියනවා තියනවා කරන්න ඕනේ ටික
    සෝවාන් වෙන්න කලින් ඇස් පියාගන හිටියම වෙන්නේ තාවකාලිකව කෙලෙස් යටපත් වෙන එක විතරයි
    බමුණොත් කළේ ඒකමයි
     
    • Like
    Reactions: Piyathissa

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    කොමෙන්ට් කරන එක හොඳයි මචන්. හැබැයි ඊට වඩා හොඳයි ඔය බන දහම් ටික විවේකයක් තියෙන වෙලාවක අහලම බැලූවොත්. සත්‍ය ධර්මය හොයන කෙනෙක් ඉන්නවනං මේ දේශනා ඇහුවම ප්‍රශ්න තියෙනවනන් උත්තර ලැබෙයි.
     
    • Like
    Reactions: Piyathissa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Niwana hoyana thak kal niwana nolabe


    උඹලම තමයි මේකේ බුද්දාගමේ ප්‍රශ්නත් අහන්නෙ. උඹල ලගම තමයි උත්තරත් තියෙන්නෙ.

    දැන් එලකිරිය පන්සලක් වගේ වෙලා. අයෙත් එනකොට තෙල් මල් ටිකක් අරන් එන්න ඕන.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,535
    67,874
    113
    උඹලම තමයි මේකේ බුද්දාගමේ ප්‍රශ්නත් අහන්නෙ. උඹල ලගම තමයි උත්තරත් තියෙන්නෙ.

    දැන් එලකිරිය පන්සලක් වගේ වෙලා. අයෙත් එනකොට තෙල් මල් ටිකක් අරන් එන්න ඕන.
    Ok nigga
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,535
    67,874
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්

    Dan oya bawana kara kara try karanne niwana hoyanna ne.etakota niwana hambenne ne.ekath tawa balaporthuwak ne.goal ekak tiyenakan niwana hoyanna be.goal seize unama niwana ethana tiyenawa
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    භාවනා මද්‍යස්ථාන වලින් කාටවත් කරදරයක් නැහැනේ පුළුවන් නම් අර පන්සල් පිස්සෝ උදේ පාන්දරට මිනිහෙක්ට නිදාගන්නවත් නැතුව දාන පිරිත් කන්කරච්ච්ලේ නවත්තල දෙන්න හඩක් නගපන්කෝ
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    භාවනා මද්‍යස්ථාන වලින් කාටවත් කරදරයක් නැහැනේ පුළුවන් නම් අර පන්සල් පිස්සෝ උදේ පාන්දරට මිනිහෙක්ට නිදාගන්නවත් නැතුව දාන පිරිත් කන්කරච්ච්ලේ නවත්තල දෙන්න හඩක් නගපන්කෝ

    බමුණොත් කර කර හිටියේ ඕකමයි.
    බුදුන් වහන්සේ පෘතජනයාට භාවනා කරන්න කියලා නෑ
    ඔය භාවනා මධ්‍යස්ථාන වල එක අරමුණක හිත තියාගන හෝ එකම අරමුනක් වඩලා ඒකෙන් එන සමාධියට යට වුනාට පස්සේ ඔහු රැවටෙනවා ඒ මිච්ජා සමාධියට.

    බුදුන්වහන්සේ වර්ණනා කලේ "සුචිං සමාධි"ය හෙවත් "ආනන්තරික සමාධිය"යි. ඒක තියෙන්නේ ලෝකෝත්ත්තර ධ්‍යාන වල විතරයි. බණ දන්නේ නැතුව කරන භාවනා වලින් ලැබෙන්නේ "අසුචිං සමාධියි. සිවුරක් ඇඳන් කළත් ඒවා බමුණන්ගේ භාවනා..

    ඉතින් ඕවාගෙන් නිවන් මඟ වැහෙන එක අහන්නත් දෙයක් ද?
     
    • Haha
    Reactions: Boole