භාවනා හෙල්ප්😍😇😇

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔගොල්ලො කරන භාවනා මොනවද මම දන්න එකම දේ ආනාපානසති,ඒකත් හරියට දන්නවද කියල ෂුවර් නෑ,
    ඔගොල්ලො කරන භාවනා වය්,කරන විදියයි,ලබුන බෙනෙෆිට් එහෙම කියමුද?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    වලස්මුල්ලෙ පිස්සත් අපේ මහානායක ස්වාමීන්වහන්සේ කකුල් දෙක ලඟ බල්ලා වගේ දන ගහලා සමාව ගත්තා නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    භ්ලූපිල්ම් බලද්දි ඇස්දෙකෙන් ඇග ඇතුලට භූතයො රින්ගනවා කියන්නෙ ඇත්තද :sorry:

    ආහ් ඒ කිව්වෙ කිරිබත්ගොඩ හාමුදුරුවෝ නේද?? එයත් කලින් අභිධර්ම පිටකෙ පිලිගන්නෙ නෑ කියල ඉදල දැන් පොඩ්ඩක් විතර ට්‍රැක් එකට ඇවිත් වගෙ.:D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පෝරිසාදයා;25004021 said:
    ආහ් ඒ කිව්වෙ කිරිබත්ගොඩ හාමුදුරුවෝ නේද?? එයත් කලින් අභිධර්ම පිටකෙ පිලිගන්නෙ නෑ කියල ඉදල දැන් පොඩ්ඩක් විතර ට්‍රැක් එකට ඇවිත් වගෙ.:D

    ඔව් ඔව් :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    හාමුදුරුවන්ගෙන් කමටහන් ගන්නවා කියන්නේ මොකක්ද?

    මට කවුරු හරි මහා රහතුන් වැඩි මග ඔස්සේ pdf සෙට් එක බාගන්න ලින්ක් එකක් දියන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    හාමුදුරුවන්ගෙන් කමටහන් ගන්නවා කියන්නේ මොකක්ද?

    මට කවුරු හරි මහා රහතුන් වැඩි මග ඔස්සේ pdf සෙට් එක බාගන්න ලින්ක් එකක් දියන්

    යාලු කමටහන් ගන්නව කියන්නෙ භාවනාඋපදෙස් ගන්නව කියන එක.
    එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවය සිතුවිලි ගලන විදිය අනුව ගැලපෙන භාවනා තියෙනවා ..eg. රාග අධික අයට පිලිකුල් භාවනාව
    කමටහන් දෙන වැඩේ හැමෝටම කරන්න බෑ..කාලයක් භාවනා වඩල තියෙන හාමුදුරු නමකට තමා හරියටම උපදෙස් දෙන්න පුලුවන් ..භාවනාවෙදි එන බාධක,මාර උවදුරු , ඒ වගෙම මගපල ධ්‍යාන ලැබුව කියල මුලාවීම් මග අරවගන්න කමටහන් දෙන හාමුදුරුවෝ උදව් කරනවා.
     
    • Like
    Reactions: laknath123

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    bawana

    1.machan mulin pas paw walin midenna,mkada nai redda asse dagaththata passe harima amarui berenna.

    2.inpasuwa darmaya ahanna,budun kerehi shraddwwak athi karaganna,a shraddawa athi une ai kiyana ekata pahadili pilithurak oyata thiyenna one.

    3.mulinma thmanta pahasu iriyawwakin inna(mulin nidagena inna epa),konda kelin thiyaganna,ath deka wam athla matha dakunu athla thiyaganna,polawata puluwan tharam connect wenna.

    4.sitha ekalas kirime bawana mulin karanna,,ex:-anapanasathiya,samatha bawana.

    5.tika kalayak karanna,athaharinna epa mona prashna awath,mulin podi welawak karanna,in pasuwa welawa wadi karanna,a wagema sitha ekalas karaganna oyata yana welawa adu karaganna.

    6.inpasuwa,a ekalas karagaththa sithin mukuthma nohitha inna try karanna,mkuthma hithanna epa,mkuthma hithanne na kiyalath hithanna epa,nikamma inna,

    7.eeta passe therei thaman arunama wena kisi deyak danenne na kiyala,eeta passe a sithuwilla atharinna,thamanwath athrinna,thmanwa daneema atharinna,eeka digatama practise karanna,a wagema wege wadikaraganna .

    8.anthimata oyata thmanwath atharunma,eka thmai niwana kiyanne,habai eka oyata feel wenne na,mkada oya kiyala kenek na eka feel wenna,namuth oyage mind state ekak hadenwa ,eka aye reverse karann ba,marena welwata baya wennepa,oya state ekata enna khmahari marenna yanakotath,a wagema seelaya bidaganna epa,eken wenne marenna yanakota oya state ekata enna bariwenawa ewa mathak wena nisa

    9.Damsaranai
     
    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    හාමුදුරුවන්ගෙන් කමටහන් ගන්නවා කියන්නේ මොකක්ද?

    මට කවුරු හරි මහා රහතුන් වැඩි මග ඔස්සේ pdf සෙට් එක බාගන්න ලින්ක් එකක් දියන්

    playstore eke athi app 1k.balapan search karala.

    http://www.maharahathunwadimaga.com/Book
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වලස්මුල්ලෙ පිස්සත් අපේ මහානායක ස්වාමීන්වහන්සේ කකුල් දෙක ලඟ බල්ලා වගේ දන ගහලා සමාව ගත්තා නේද

    Inna barida newe, innawa. Ehema aya thaman gana kiyawanna yanne na. Boru karayo thama kiyawanna yanne. Samantha badraya, waaraka pissa & uge pisso set eka

    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ
    පටන් ගත්තු වචනෙන්ම තේරෙනවා හොරුන්ට කඩේ යන උබේ රිදිල්ලෙ තරම:lol::lol:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    පෝරිසාදයා;25003853 said:
    http://damruwana.org/

    සැබෑ රහතුන් වෙන්න පුලුවන් අය..
    1.පූජ්‍ය රේරුකානෙ චන්දවිමල හිමි
    2.පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    3.පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි

    මේ හාමුදුරුවන්ගෙ දේශනා භාවනා පොත් බලන්න.
    ----------------
    රහත් යයි පෙන්නලා මිනිස්සු මුලා කරන හොරු
    1.වහරක සම්ප්‍රදායෙ නිර්මාතෘ වහරක අභයරතනාලංකාර
    2. වහරක ගෝලයෝ
    වලස්මුල්ලේ අභය,හදපාන්ගොඩ නිවාතාප
    3. බුදුන් ලංකාවෙ උපන්නැයි කියන මීවනපලානෙ පිස්සා
    4. මං රහත් පොරටෝක් දෙන පිටිදූවෙ සිරිධම්ම නොහොත් සමන්ත බඩ්ඩ
    5. ඇතුලු එකි මෙකි නොකි ඊනියා මගපල ලාභි පොරටෝක් සංසදයේ පොරවල්
    තෑන්ක්ස් මචං❤
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,143
    113
    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ

    Ube katawa hariyata hari.... meke godak unge katawa niwan dakinna...habai haamuduru kenekuta (hari or waradi) kata karanna danne naa....anee mehemat bawudhdhayo...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,883
    40,642
    113
    Ube katawa hariyata hari.... meke godak unge katawa niwan dakinna...habai haamuduru kenekuta (hari or waradi) kata karanna danne naa....anee mehemat bawudhdhayo...

    රජ කාලෙ නම් බොරුවට සිවුරු දාගෙන ශාසනය විනාශ කරන හොරුන්ව අල්ලලා හංවඩු ගහලා හිස බූගාලා රටිනුත් එලෙව්වා. හොරුන්ට හොරා කියපු නිසා එකෙක් මට පකයලු. ඒක අනුමත කරන උබේ තත්වෙත් පැහැදිලියි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රජ කාලෙ නම් බොරුවට සිවුරු දාගෙන ශාසනය විනාශ කරන හොරුන්ව අල්ලලා හංවඩු ගහලා හිස බූගාලා රටිනුත් එලෙව්වා. හොරුන්ට හොරා කියපු නිසා එකෙක් මට පකයලු. ඒක අනුමත කරන උබේ තත්වෙත් පැහැදිලියි.

    raja kaale bikshunwa wiwechanaya karana eka pau nadda ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,933
    113
    34
    Kalutara
    පෝරිසාදයා;25004062 said:
    යාලු කමටහන් ගන්නව කියන්නෙ භාවනාඋපදෙස් ගන්නව කියන එක.
    එක් එක් පුද්ගලයාගේ චරිත ස්වභාවය සිතුවිලි ගලන විදිය අනුව ගැලපෙන භාවනා තියෙනවා ..eg. රාග අධික අයට පිලිකුල් භාවනාව
    කමටහන් දෙන වැඩේ හැමෝටම කරන්න බෑ..කාලයක් භාවනා වඩල තියෙන හාමුදුරු නමකට තමා හරියටම උපදෙස් දෙන්න පුලුවන් ..භාවනාවෙදි එන බාධක,මාර උවදුරු , ඒ වගෙම මගපල ධ්‍යාන ලැබුව කියල මුලාවීම් මග අරවගන්න කමටහන් දෙන හාමුදුරුවෝ උදව් කරනවා.

    දැනුයි ඒක දැනගත්තේ :yes: