භාවනා හෙල්ප්

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    යාලුවනේ දවස් 2-3 නතරවෙලා භාවනා කරන්න කොහෙද හොද තැනක් තියෙන්නේ ? හොද සුවමින්වහන්සේ නමක් යටතේ වෙන්න ඕනේ.

    උබල එහෙම කරලා තියනවද ?

    හෙල්ප් මී
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හොඳ වැඩසටහන් තියෙනවා. එයාගේ FB ගෘප් එකේ බලන්න.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හොඳ වැඩසටහන් තියෙනවා. එයාගේ FB ගෘප් එකේ බලන්න.

    යනවනම් පැම්පස් අරන් පලයන්
    මාර්ගපල ලබද්දි එතනම බඩයනවාලු :yes: