යාලුවනේ දවස් 2-3 නතරවෙලා භාවනා කරන්න කොහෙද හොද තැනක් තියෙන්නේ ? හොද සුවමින්වහන්සේ නමක් යටතේ වෙන්න ඕනේ.
උබල එහෙම කරලා තියනවද ?
හෙල්ප් මී
උබල එහෙම කරලා තියනවද ?
හෙල්ප් මී
thanks machan uba gihin thiyanawada?
Recommended.වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හොඳ වැඩසටහන් තියෙනවා. එයාගේ FB ගෘප් එකේ බලන්න.


වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ හොඳ වැඩසටහන් තියෙනවා. එයාගේ FB ගෘප් එකේ බලන්න.

thanks machan uba gihin thiyanawada?