භාවනා +++

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    :no::no::no:බුදු හාමුදුරුවෝ බුදු වෙන්නේ ආනපාන්සතියෙන් .හුස්ම ඉහල පහල ගන්න එක ගැන හිතුවා කියලා බුදු වෙයිද ??:baffled::baffled:

    සබ්බ කය පටිසංවේදී කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ .සබ්බ කය කියන්නේ සියලු කය නේද?හුස්ම නමැති කය නෙවෙයිනේ :baffled::baffled:

    :shocked:මම අහල තියෙන්නේ මචන්
    ආන=ආශ්වාශය
    පාන=ප්‍රශ්වාසය
    මේ දෙක ගැන සිහිය පිහිටුවා සිත එකඟ කර ගැනීම කියල තමයි.:sorry:
    සුත්‍ර දේශනා බලලා ඉගෙනගන්න එක තමයි හොඳම දේ. නැත්තම් පැටලෙනවා.:yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    :shocked:මම අහල තියෙන්නේ මචන්
    ආන=ආශ්වාශය
    පාන=ප්‍රශ්වාසය
    මේ දෙක ගැන සිහිය පිහිටුවා සිත එකඟ කර ගැනීම කියල තමයි.:sorry:
    සුත්‍ර දේශනා බලලා ඉගෙනගන්න එක තමයි හොඳම දේ. නැත්තම් පැටලෙනවා.:yes:

    :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :shocked:මම අහල තියෙන්නේ මචන්
    ආන=ආශ්වාශය
    පාන=ප්‍රශ්වාසය
    මේ දෙක ගැන සිහිය පිහිටුවා සිත එකඟ කර ගැනීම කියල තමයි.:sorry:
    සුත්‍ර දේශනා බලලා ඉගෙනගන්න එක තමයි හොඳම දේ. නැත්තම් පැටලෙනවා.:yes:
    අස්සසාස ප්‍රශ්සසාස කියලා තියෙන්නේ ..මම ඉගෙන ගත්ත විදියට කෙලෙස් ආශ්වාස කරලා දහමෙන් පිරිසිදු කරලා එ කෙලෙස් ප්‍රශ්වාස කරන එකලු කරන්නේ :baffled:

    හුස්ම ගැන හිතලා කරන එක ගැනනම් දන්නේ නැ .මාත් ඉස්සර එක කරා ..නිවනට ලැබුන උදව්වක්නම් නැ එකෙන් මට .එ නිසා ඒක අත හැරියා :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113
    භාවනා කරල නිදාගත්තම පාන්දරට ඔලුව අැතුලෙන් කීන් ගාල සද්දක් එනව, අැහැරුනාම උදේ වරුවම ඔලුව රිදෙනව:dull:
    අැයි බන් ඒ

    කවුද කන් අඩි පැලෙන්න දුන්නෙ? :rofl: