භාවිතා කල ස්කූටර් ගන්න කොට බලන්න ඔනේ මොනාද ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    ටයර් පැත්තට ගෙවිලද, ලදරං සද්ද එනවද, වැඩිපුර පැත්තට අදිනවද (පොඩ්ඩක් ඇද්දට ලොකු අවුලක් නෑ), රිම් වල දිරුම් තියෙනවද, අනවශ්‍ය විදිහට දුම දානවද, වගේ දේවල් තමයි ඉතිං අපිට බලන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ටයර් පැත්තට ගෙවිලද, ලදරං සද්ද එනවද, වැඩිපුර පැත්තට අදිනවද (පොඩ්ඩක් ඇද්දට ලොකු අවුලක් නෑ), රිම් වල දිරුම් තියෙනවද, අනවශ්‍ය විදිහට දුම දානවද, වගේ දේවල් තමයි ඉතිං අපිට බලන්න පුලුවන් දේවල් වලට තියෙන්නෙ.
    tnx
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    kalin padapu ekaa ponnayekda kiyala balapam, owa padinne clutch eka allala gear daanna pana baya gobbayo. gaaniyek padapu ekak ganin
    Scooter hade tiyena gear/clutch bike nedda? Etakota badu loriyak witara patawagena ponnayek/gobbayek nowi gedara weda tika karaganna puluwan :D