භාහිර උපාධිය පටන් ගනීවිද ? GAQ ...?
මචන්ලා මෙච්චර කලක් නිකන් තිබ්බ භාහිර උපාධිය දැන් ලේසියෙන් කරන්න බැහැනේ.. කොන්දේසි ගොඩයිලූ නේද?
භාහිර උපාධිය ටික කලකට නවත්තලාලූ නේද? මට භාහිර උපාධිය කරන්න ඕන.. ඒත් පටන්ගන්න දවසක් දන්නේ නැහැ... කවුරු හරි දන්නවද භාහිර උපාධිය පටන්ගන්න දවසක් ගැන... ප්ලීස් මේ ගැන මොකවා හරි විස්තරයක් දන්නවනම් මට කියන්න....