භික්ෂුණී ආරාම ගැන උදව්වක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඩුපිල පැත්තේ තියෙනවා එක භාවනා ආශ්‍රමයක් " මහමෙව්නා අසපුව " කියලා ..එකේ ඉන්නෙත් භික්ෂුණින් වහන්සේලා :):)
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    කොළඹ කිට්ටුව වගේ සිල්වත් හොඳ භික්ෂුණින් වහන්සේලා ඉන්න භික්ෂුණි ආරාම ගැන දන්නවා නම් කියන්න... අවිස්සාවේල්ල පැත්තට වගේ උනත් කමක් නෑ....


    ඔයා මොකක් කරන්න බලාපොරොත්තුවෙන්ද අහන්නේ කියලා මුලින් කියන්න බලන්න. ඔයාගේ බලාපොරොත්තුවට ගැලපෙනවනම් මම කියන්නම් නියම තැනක්.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔයා මොකක් කරන්න බලාපොරොත්තුවෙන්ද අහන්නේ කියලා මුලින් කියන්න බලන්න. ඔයාගේ බලාපොරොත්තුවට ගැලපෙනවනම් මම කියන්නම් නියම තැනක්.

    Mahamevnawa Anagarika Monastery,
    363 A, Hamugehena
    Udupila, Delgoda,
    Sri Lanka.