භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැ

vote


  • Total voters
    36
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැ

    භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැලියා පිහියයි විතරයි කියලා බුදුන් වහන්සේ දේශන කරලා තියෙනවා

    උඹලා මේ කියමනට එකන්ගද ? vote , එකඟ නැත්තම් හේතුව මොකක්ද කියලත් කියන්න ?
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    amasin kiyapu tika thama kiyanna thiyenne

    අද මේ සංඝ සාසනය කියන්නේ මිල මුදල් සැප සම්පත් හිඟාකන්න තියෙන තැනක් කියලා පරගොඩ විලවංශලා වගේ හුඟක් භික්ෂූන් හිතාගෙන ඉන්නවා.මෙයාලා කියන විදිහට භික්ෂූන්ට වාහන පදින්න,ගෑනූ අශ්‍රය කරන්න, මෝටර් සයිකල් පදින්න අවසර දුන්න නම් පාරේ ඉන්න හිඟන්නො ටික සේරම ඇවිල්ලා භික්ෂූන් වෙලා ඉඳී.සංඝ සාසනය වඳවෙනවා කියලා මේ වගේ විනය වෙනස් කරානම් රටෙන් බාගයක් භික්ෂූන් කරන්න පුලුවන්.මොකද සිවුර ඇඳගෙන හැම එකක්ම කරන්න පුලුවන් නිසා.භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැලියා පිහියයි විතරයි කියලා බුදුන් වහන්සේම දේශන කරලා තියෙනවා.අටපිරිකර වල තියෙන දේවල් විතරයි උපරිම.අද හුඟක් භික්ෂූන් කරන්නේ උදේ ඉඳන් රෑවෙනකම් උපාසකයන්ගෙන් ලැබෙන්නේ මොකක්ද කියලා.එහෙම නැත්නම් සල්ලි තියෙන දායකයෙක්ගෙන් හිඟා කන්නේ මොකක්ද කියලා,සංඝ සාසනය පිරිහෙන්න හේතුව පොඩි එවුන් ගෙනෙල්ලා මහණ කරන එක.බුදුන්ගේ කාලේ පොඩි මහන කරපු සංඝ සාසනයක් තිබුනේ නෑ.සසර කල කිරිලා සසරෙන් එතෙර වෙන්න ඕන ඕනම කෙනෙකුට පංසල විවෘතව තිබුනා ඇවිල්ලා මහණ වෙන්න.අන්න ඒ ක්‍රමය ඇති කරන්න ඕන.වයස් බේද නැතිව ඕන කෙනෙකුට ඇවිල්ල මහනදම් පිරිය හැකි බුද්ධ සාසනයක් හදන්න ඕන..
     
    Jun 28, 2012
    23
    12
    0
    අපේ රට රැකගන්න ඉන්න ප්‍රදානම බලවේගේ හාමුදුරුවරු . ලංකාවට විරුද්දව අපු සැම බලවෙගේටම නොබියව මුණ දුන්නේ අපේ හාමුදුරුවරු . බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මේ නෙමේ දැන් තියෙන්නේ . කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේ ධර්මේත් වෙනස් වෙනවා. එක නවතන්න බෑ. එත් හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මම අනුමත කරන්නේ නෑ
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ රට රැකගන්න ඉන්න ප්‍රදානම බලවේගේ හාමුදුරුවරු . ලංකාවට විරුද්දව අපු සැම බලවෙගේටම නොබියව මුණ දුන්නේ අපේ හාමුදුරුවරු . බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මේ නෙමේ දැන් තියෙන්නේ . කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේ ධර්මේත් වෙනස් වෙනවා. එක නවතන්න බෑ. එත් හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මම අනුමත කරන්නේ නෑ

    ලෙසටම කියල තියනවා :yes:
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    මේ සතියේ TIME සඟරාව

    time_1496760e.jpg
     

    thanujaka

    Well-known member
  • ape hamuduruwaru tika ehema hitiyanan ehema ada melahakatath hambayo me ratata kelala........ada hamudu kenekge charithya wenas wela...eda hamuduruwanta thibune dharma prachaaraya witharai......eth ada me rata biliganna inna hamba ballongen me rata beraganna one thanata rata path wela.....ekata hamuduruwo peramuna ganna one.....eka hinda e kathawata mama nan ekaga naha.........
     

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    බුදුන් වහන්සේ දේශනා කරපු දේවල් එහෙනම් වැරදිද ? ඒ කියන්නේ අසාවන් වලින් වැළකී මහන දම් පිරිම නෙමේ ද , හාමුදුරුවන්ගේ අරමුණ ? එහෙම නෙමේ නම් උන් වහන්සේලාට තිබ්බනේ දේශපාලනේ හෝ වෙනයම් දෙයක් තෝරාගන්න ?
    ඔච්චර කැක්කුමනම් සිවුරු හැර ඇවිල්ලා තමන්ගේ දේශපාලනේ කරන්න පුළුවන් නේ , බුදුන් වහන්සේගේ දහමට නිගා කරන්නේ නැතුව ?
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    අපේ රට රැකගන්න ඉන්න ප්‍රදානම බලවේගේ හාමුදුරුවරු . ලංකාවට විරුද්දව අපු සැම බලවෙගේටම නොබියව මුණ දුන්නේ අපේ හාමුදුරුවරු . බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මේ නෙමේ දැන් තියෙන්නේ . කාලෙන් කාලෙට වෙනස් වෙනවා වගේ ධර්මේත් වෙනස් වෙනවා. එක නවතන්න බෑ. එත් හාමුදුරුවරු දේශපාලනේට සම්බන්ද වෙන එක මම අනුමත කරන්නේ නෑ

    නොවෙනස්ව පවතින එකම දෙය ධර්මය කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ. ධර්මය වෙනස් වෙලා නං එම වෙනස් වුනු ධර්මය වැරදියි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    භික්ෂුවකටනම් ඕන කරන්නෙ එච්චරයි ඒත් දැන් ඉන්න ජනප්‍රිය සංස්කෘතියෙ අයට ඕන කරන්නෙ මේක් අප් දාගන්න බියුටි සැලොන් එකකුයි, ජන මාධ්‍යයි, හොඳට සල්ලි තියෙන දායකයො දෙතුන් දෙනෙකුයි විතරයි
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    රජ්ජුරුවෝ;15199543 said:
    නොවෙනස්ව පවතින එකම දෙය ධර්මය කියලයි බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ. ධර්මය වෙනස් වෙලා නං එම වෙනස් වුනු ධර්මය වැරදියි.

    darmaye mona wenas wennada?? darmaya wenas wela naha.eka e widihatama tiyenawa..pilipadina aya wenas wela.. thanrkaya waradi...
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    mama nam ekaga na.
    Mokada dala thiyena dewal sampurna na.
    Othanata Idikattakuth (Needle) Enna one.
    Issara hami=uduruwaru Pain Wadiye.
    Dan Bus Wala Vehicle wala.
    Ewath ethakota waradi ne.
    Namuth Lokaya Wenas weddi Darmaya deshana Karana Widiya Wenas wenna one.
    As A Ex: issara thibbe GOVITHANA wage sulu sulu karmantha
    Namuth dan godak Jobs thiyenawa.
    Ekanisa Deshana karana Style eka wenas wenna one.
    But Hamuduruwanta Yana wahana drive kirima wage dewal Sudusu Na.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දැන් හාමුදුරුවන්ගේ විනය තීරණය කරන්න යන්නේ උසාවිය.හමුදුරුවරු වාහන පදවන්න ඕනද, කසාද බදින්න ඕනද, කියලා විනය තීරණය කරන්නේ නඩු කාරයා.නඩු කාරයා හම්බයෙක් හරි ,කුරුසයෙක් ,දෙමලෙක් හරි වුනොත් එයා දෙන තීරණයත් පිලිගන්න ඕන.එතකොට හම්බයෙකුට භික්ෂූන්ගේ විනය තීරණය කරන්න පුලුවන්.මේවගේ හෑගොඩ විමලවංශලා වගේ භික්ෂූන් සාසනයත් ලැජ්ජාවක්.නඩු කාරයා නාමික බෞද්ධයෙක් වෙන්නත් පුලුවන්.බෞද්ධ වුනාට මොන ආගමක්වත් නැති එකෙක් වුනොත් එහෙම නැත්නම් ඒතිස්ට් කෙනෙක් වුනොත් ඒකත් පිලිගන්නවද?
    හාමුදුරුවන්ට වාහන ඩ්‍රැයිව් කරන්න ඕනිනම් මාසෙකට විතර සිවුර ඇරලා පරගොඩ ආනන්ද කියලා ගිහිනමක් දාගෙන ගිහින් ගන්න.ඒක ගත්තට පස්සේ ඇවිල්ලා ආපහු සිවුර පොරවගන්න.ඒ නමින්ම ඉන්නත් පුලුවන් සාසනේ.ඊට පස්සේ වාහනේ ඩ්‍රයිව් කරන්න.නානසාරට නඩු දැම්මේ චීවරයක් ඇඳගෙන වාහනයක් පැදීම කියන එකට නෙවෙයි.එහෙම චෝදනාවක් නෑ.බලපත්‍රයක් රහිතව වාහන පැදවීම කියලා.
    :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    භික්ෂුවකට ඕන කරන්නේ සිවුරයි,පාත්තරෙයි,දැලියා පිහියයි විතරයි කියලා බුදුන් වහන්සේ දේශන කරලා තියෙනවා

    උඹලා මේ කියමනට එකන්ගද ? vote , එකඟ නැත්තම් හේතුව මොකක්ද කියලත් කියන්න ?
    නොදන්න මගුල් කියවන්ද එපා බන් කොහෙද ඔහොම කියල තියෙන්නෙ කියල කියනවද මට :angry::angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට නම් මෙකට කියන්ඩ තියෙන්නෙ,තාමත් මැවිම් වාදය පිලිගන්න, සුර්යා පොලව වටෙට කැරකෙනව වගෙ ගොන් කතා උගන්න උගන්නපු, නුතන විද්යාවෙන් කුනු කුඩෙට වටෙන ,ගොබ්බ ආගම් අදහන මිහරක්ට, බුද්ධාගම ගැන කතා කරන්ඩ කලින් බුද්ධාගම ඉගෙන ගෙන වරෙන් කියල තමයි.