භීෂණයේ ජායාරුප

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,360
    14,229
    113
    පෘථිවිය
    මෙය හුදෙක් දැනුවත් වීම පිණිස මිස මඩ ගැසීමක් සඳහාම නොවේ


    පහත - කඩයක මුදලාලි කෙනෙක් මරා දමපු අවස්ථාවක් - තුණ්ඩුවේ අන නොපිලිපැදීම



    jvp_1.JPG


    ටයර් මත පණපිටින් ගිනි තැබීම් - මෙය දෙපාර්ශවයෙන්ම කල දෙයක්

    jvp_14.JPG



    jvp_17.JPG



    බස් ගිනි තැබීම්

    images


    burned-out-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in-southern-town-in.jpg



    images


    fhfj.jpg




    z_page-07-Attack-on-t.jpg




    JVP-89.jpg



    JVP-Madirigiriya-88-89.jpg
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මම ජෙප්පොන්ට කැමති නෑ. නමුත් 87 - 89 මතක් කරන ප්‍රධාන පක්ෂ දෙකේ හරිය නිසා තමයි අපි අද මෙතැන ඉන්නෙ. ලොල්. හරි සුදනො. ජෙප්පො ගැන ඔය කුණු ගොඩඅ වුස්සන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,520
    35,376
    113
    හැමදාම කැරකෙන්නේ එකම පින්තූර ටික. අලුත් එවා තියෙනවා නම් දාපං
     
    • Like
    Reactions: rakitha9

    monson

    Well-known member
  • May 7, 2007
    26,072
    29,785
    113
    ගෙදර radio එක දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    ගෙදර TV එක දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    ගෙදර lights දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    චන්දෙ දැම්ම කියලා මිනි මරපු ජෙප්පො
    බොම්බයි ළූණු විකුණුව කියලා මිනි මරපු ජෙප්පො
    මයිසූර් පරිප්පු විකුණුව කියලා මිනි මරපු ජෙප්පො
    කඩ පිලේ උන්ට බැන්නා කියල කට කපපු ජෙප්පො
    UNP කාරයෙක් උන නිසා මිනි මරපු ජෙප්පො
    මිනිමරලා මිනි පෙට්ටිය දණහිසෙන් පහල උස්සන් යන්න නියම කරපු ජෙප්පො
    පුතා army එකේ නිසා අම්මල තාත්තල නංගිලා මල්ලිලාව මරල බෙල්ල වැටේ ගහල ගිය ජෙප්පො
    transformer පුපුරවලා light කණු දෙකට කඩලා දවස් ගණන් electricity නැති කරපු ජෙප්පෝ
    කන්න බොන්න බඩුවක් ගන්න බැරි වෙන්න දවස්ක ගණන් කඩ වස්සපු ජෙප්පෝ
    බස් ගිනිත්යලා යන්න බස් එකක් නැති කරපු ජෙප්පෝ
    තුන්ඩු කෑල්ලෙන් ඇඳිරි නීති පනවල ජන ජීවිතය අඩාල කරපු ජෙප්පො
    මාස ගණන් ඉස්කෝල, විශ්ව විද්‍යාල වස්සපු ජෙප්පො


    එහෙම නැහැ කියල මුන්ගේ භීෂණය අත් දැකපු අපිට ජෙප්පන්ගේ sample ඇඳිරි නීති තුන්ඩුවක් දැම්මහම එකේ font එක ගැන කිය කීය හැමිනෙන ජෙපි වහලෙක් ලඟදි දැක්ක :lol:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,787
    13,639
    113
    ඇයි බන් මේ යල්පැනගිය චන්ද උපක්‍රම භාවිතා කරන්නේ .
    දැන් මේ හද්ද පරණ පොටෝ දාල චන්දෙ කඩන එක සාර්ථක නෑ
    මොකද 88,89 භිෂණය , කොටි නැගිටිනාවෝ , තම්බි නැති සිංහල රටක් , වගේ දේවල් මිනිස්සුන්ට බෝරින්ග් වෙලා තියෙන්නේ .

    උබලට ඊට වඩා ලේසියි අනුර කුමාර , හදුන්හෙත්ති කියන බොරු සංක්‍යලේකන ගැන කියල චන්දේ කඩන එක
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    243
    399
    63
    NO COMMENTS, SIMPLY WASTE!!! BETTER TRY NEW TAK TICKS RATHER THAN USING SAME OLD LICKINGS, ANYWAYS
    එකට කමක් නෑ , අපි මාලිමවට

    මෙය හුදෙක් දැනුවත් වීම පිණිස මිස මඩ ගැසීමක් සඳහාම නොවේ


    පහත - කඩයක මුදලාලි කෙනෙක් මරා දමපු අවස්ථාවක් - තුණ්ඩුවේ අන නොපිලිපැදීම



    jvp_1.JPG


    ටයර් මත පණපිටින් ගිනි තැබීම් - මෙය දෙපාර්ශවයෙන්ම කල දෙයක්

    jvp_14.JPG



    jvp_17.JPG



    බස් ගිනි තැබීම්

    images


    burned-out-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in-southern-town-in.jpg



    images


    fhfj.jpg




    z_page-07-Attack-on-t.jpg




    JVP-89.jpg



    JVP-Madirigiriya-88-89.jpg
    මෙය හුදෙක් මඩ ගැසීමක් සඳහාම වන අතර දනුවත් වීම සඳහාම නොවේ
    ------ Post added on May 7, 2024 at 10:50 AM