භීෂණයේ ජායාරුප

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මන් නම් ඉපදිලා නෑ ඒ කාලේ.හැබැයි ඔච්චර දෙයක් කරනකන් මොකද කලේ.මුන්ගේ පවුල් පිටින් හොයලා මරලා දාන්න තිබ්බේ.ltte එකේ උන් මැරුවේ සිංහල උන්ව.යකෝ මුන් මරලා තියෙන්නේ තමන්ගේ ජාතියේ උන්මයි.මේ වගේ සක්කිලින්ට තව රටත් දෙන්න හදන්නේ.මේවා අමතක නෑ මිනිස්සුන්ට මේ පාර සජිත් ප්‍රමුඛ ආණ්ඩුවක් එන්නේ.ඒක දාහෙන් සම්පතක් කියුබාවක් වෙනවට වැඩිය.
    උගේ තාත්තා තමයි නියම ඝාතකයා.
    ටිකක් හොයල බලපං ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වෙයි.
     
    • Dislike
    Reactions: J Starlin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මිනීමරු ජෙප්පෝ ඒ දවස් වල මිනිස්සු මැරුවෙ බල්ලෝ බලල්ලු වගේ🤮
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ආ එක මිසක් ගොඩක් උන්ට මුල අමතක වෙනවා පොටෝ අලවන්න කලින්. ඡන්දෙ දීලා අපි පත්කර ගත්ත ආන්ඩුවේ පොටෝ අලාවන්නේ කියලා... :lol: :lol: එල එල
    හා හා කමක් නෑ.. :lol:
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    උගේ තාත්තා තමයි නියම ඝාතකයා.
    ටිකක් හොයල බලපං ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වෙයි.
    කවුද කියන්නේ ? සාක්ෂි තියෙනවා නම් දාපන් ගමේ ගොඩේ ගෑනු වගේ ඕපාදුප වපුරන්නේ නැතුව

    මෙය හුදෙක් දැනුවත් වීම පිණිස මිස මඩ ගැසීමක් සඳහාම නොවේ


    පහත - කඩයක මුදලාලි කෙනෙක් මරා දමපු අවස්ථාවක් - තුණ්ඩුවේ අන නොපිලිපැදීම



    jvp_1.JPG


    ටයර් මත පණපිටින් ගිනි තැබීම් - මෙය දෙපාර්ශවයෙන්ම කල දෙයක්

    jvp_14.JPG



    jvp_17.JPG



    බස් ගිනි තැබීම්

    images


    burned-out-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in-southern-town-in.jpg



    images


    fhfj.jpg




    z_page-07-Attack-on-t.jpg




    JVP-89.jpg



    JVP-Madirigiriya-88-89.jpg
    මුන්ව එල්ලලා මරන්න එපැයි
    ------ Post added on May 7, 2024 at 1:40 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    වැරදිකලවුන්ට දඩුවම් නොකරන පොන්සි පාණ්ඩු පන්නමු.......
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උගේ තාත්තා තමයි නියම ඝාතකයා.
    ටිකක් හොයල බලපං ගොඩක් දේවල් හොයාගන්න පුලුවන් වෙයි.
    Ow ow jvp sakkili ballo ahinsaka minissu maraddi balan inna ona.ehemada? Mn president una nm okunhe pawul wala un hitan allan gihin panapitin gini tiyala maranne.
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කවුද කියන්නේ ? සාක්ෂි තියෙනවා නම් දාපන් ගමේ ගොඩේ ගෑනු වගේ ඕපාදුප වපුරන්නේ නැතුව


    මුන්ව එල්ලලා මරන්න එපැයි
    ------ Post added on May 7, 2024 at 1:40 PM
    උඹල මොනවද බං දන්නේ. ඉස්සරවෙලාම ටිකක් පොතක් දෙකක් කියවපං. එතකොට නොදන්න ගොඩක් දේවල් දැන ගන්න ලැබෙයි.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    හරි අපි දැනුවත් උනා :lol: :lol:

    මහින්දයා යුද්දේ කරපු ඒවා නැද්ද දාන්න
    ඒ ටිකත් දාපන් චන්දෙ ගන්න පුළුවන්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අවුරුදු 70 ගාණක් තිස්සේ මුලු ජාතියක්ම නොමරා මරමින් දස වධ දෙන මජර දේශාපලකයින් ගැන වගේ වගක් නෑ. හැබැයි 88 - 89 මතුරනවා.
    ඉතින් ඔය දෙකම දේශපාලනයේ වැඩනෙ බන්. එකක් නරක් වෙලා අනෙක හොඳ වෙන්නෙ කොහොමද?