භීෂණයේ ජායාරුප

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේ වැඩි ඈතක නෙවෙයි අවුරුදු 2ක්වත් නෑ තව.
    1715059357421.png


    1715059115631.png
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,060
    113
    හරි දැන් කාටද ඡන්දෙ දෙන්න ඕනේ කෙලින කියන්න
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    පිළිකන්නෙන් ගේ ඇතුළට ඇවිල්ල අම්ම උඩ නැගල යන එකා ගැන වගේ වගක් නෑ.
    හැබැයි ගේ ඉස්සරහින් සරම කැසපට කවාගෙන යන එකාට කුපාඩියලු.
    අවුරුදු 70 ගාණක් තිස්සේ මුලු ජාතියක්ම නොමරා මරමින් දස වධ දෙන මජර දේශාපලකයින් ගැන වගේ වගක් නෑ. හැබැයි 88 - 89 මතුරනවා. දැන් මිනිස්සු මෝඩ නෑ. අන්දන්න අමාරුයි. ඕවා යල් පැන ගිය ඡන්ද උපක්‍රම කියල කියලා දෙන්නවත් එකෙක් නැති තරමට මුන් මෝඩයි.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මෙය හුදෙක් දැනුවත් වීම පිණිස මිස මඩ ගැසීමක් සඳහාම නොවේ


    පහත - කඩයක මුදලාලි කෙනෙක් මරා දමපු අවස්ථාවක් - තුණ්ඩුවේ අන නොපිලිපැදීම



    jvp_1.JPG


    ටයර් මත පණපිටින් ගිනි තැබීම් - මෙය දෙපාර්ශවයෙන්ම කල දෙයක්

    jvp_14.JPG



    jvp_17.JPG



    බස් ගිනි තැබීම්

    images


    burned-out-bus-destroyed-by-marxist-jvp-sinhalese-peoples-liberation-front-in-southern-town-in.jpg



    images


    fhfj.jpg




    z_page-07-Attack-on-t.jpg




    JVP-89.jpg



    JVP-Madirigiriya-88-89.jpg
    ඉතිං පොලිසියේ පැමිණිල්ලක් දාලා නඩුවක් අහලා සෙට් එක පිටින්ම හිරේ දැම්ම නම් හරිනේ! :baffled:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    නෑ ගෝටට දුන්නෙ. ශුවර් නැද්ද. ලොක්ක එක්ක ඉන්න පින්තූරයක් පෙන්නන්ඩද? :yes:
    ආ එක මිසක් ගොඩක් උන්ට මුල අමතක වෙනවා පොටෝ අලවන්න කලින්. ඡන්දෙ දීලා අපි පත්කර ගත්ත ආන්ඩුවේ පොටෝ අලාවන්නේ කියලා... :lol: :lol: එල එල
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් නම් ඉපදිලා නෑ ඒ කාලේ.හැබැයි ඔච්චර දෙයක් කරනකන් මොකද කලේ.මුන්ගේ පවුල් පිටින් හොයලා මරලා දාන්න තිබ්බේ.ltte එකේ උන් මැරුවේ සිංහල උන්ව.යකෝ මුන් මරලා තියෙන්නේ තමන්ගේ ජාතියේ උන්මයි.මේ වගේ සක්කිලින්ට තව රටත් දෙන්න හදන්නේ.මේවා අමතක නෑ මිනිස්සුන්ට මේ පාර සජිත් ප්‍රමුඛ ආණ්ඩුවක් එන්නේ.ඒක දාහෙන් සම්පතක් කියුබාවක් වෙනවට වැඩිය.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකුන් රට කෑවා. කොටි වගේම තහනම් කලයුතු පක්ශයක්. අපේ තාත්තලා මාමලා කියනව මතකයි කොච්චර බයකින්ද ඒ කාළේ ජීවත් වුනේ කියල.

    අලුත් ෆොටෝ ඉල්ලන උන්ට කියන්න තියෙන්නේ ෆොටෝ කොහෙද ඒ කාළේ. කැමරා එකක් ෆිජ් එකක් කියන්නේ ඒ කාලේ සුඛෝපභෝගී භාන්ඩයක්. ගමකටම එකක් දෙකක් තියෙන්න ඇති. ෆිල්ම් රෝල් එකක් දාලා ඕව පින්තූර අරන් වොශ් කරලා ඩිවලොප් කරලා ප්‍රින්ට් කරලා මැරුං කන්න වෙන්නේ මිනීමරුවන්ගෙන්.
     
    • Like
    Reactions: Amith0424

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ සර්ලත් කියනවා ඒ දවස් වල මිනී මරලා බණ්ඩාරගම-පානදුර main road එකේ හම්බවෙන බොල්ගෙඩ ගගේ පාලම යට මිනී පාවෙනවලු කාලකන්නී ජේවිපි බල්ලො මරපු මිනිස්සු.
     
    • Like
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352
    113
    මන් නම් ඉපදිලා නෑ ඒ කාලේ.හැබැයි ඔච්චර දෙයක් කරනකන් මොකද කලේ.මුන්ගේ පවුල් පිටින් හොයලා මරලා දාන්න තිබ්බේ.
    දුන්න return එකේ සැරට නිවට මිනීමරු ජෙප්පෝ දැන් තුවක්කුවක් අල්ලන්නත් බයයි. තාම ගිනි නම් තියනවා :lol:

    මේ තියෙනෙන් ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/

    The US State Dept neatly summarised the background to the 1987-1989 JVP insurgency.

    “In 1989 the JVP stepped up its campaign against the Government and population at large. Likened by some observers to Pol Pot’s Khmer Rouge and the Maoist Shining Path in Peru, the JVP sought to topple Sri Lanka’s elected Government through a campaign of murder, intimidation, and strikes designed to paralyse civil administration, cripple the economy, and disrupt society. It did so despite repeated efforts by the Sri Lankan Government to bring the JVP into the political mainstream. In 1988 the Government had legalized the JVP and invited it to participate in the elections.

    The JVP responded by killing voters and candidates in an attempt to disrupt elections held in late 1988 and early 1989. In January 1989, in an effort to open a dialog with the JVP, newly elected President Ranasinghe Premadasa released 1,800 JVP suspects and lifted the state of emergency. The JVP nonetheless continued its terror campaign of targeting hospitals, transportation, and other essential services, murdering union leaders who refused to participate in JVP-called strikes and killing the families of security force personnel. At mid-year, the Government began a massive crackdown on the JVP. It detained several thousand JVP suspects. By the end of the year, security forces had captured or killed much of the JVP’s top leadership.”
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දුන්න return එකේ සැරට නිවට මිනීමරු ජෙප්පෝ දැන් තුවක්කුවක් අල්ලන්නත් බයයි. තාම ගිනි නම් තියනවා :lol:

    මේ තියෙනෙන් ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
    නියමයි පවුල් වල උන් එක්කම මරලා දාන්න තිබ්බේ කාලකන්නි බල්ලොන්ගේ.