භූචලනයෙන් ලංකාවට බලපෑමක් නෑ

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    භූචලනයෙන් ලංකාවට බලපෑමක් නෑ

    පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    ඉන්දුනීසියාවට හා සොලමන් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/314240
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    ඉන්දුනීසියාවට හා සොලමන් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    http://www.lankadeepa.lk/index.php/articles/314240

    dan hamadama kohe hari භූ කම්පන නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    No threats-

    TSUNAMI THREAT FORECAST...UPDATED --------------------------------- * THE TSUNAMI THREAT HAS NOW LARGELY PASSED.