භූචලනයෙන් ලංකාවට බලපෑමක් නෑ
පැපුවා නිව්ගිනියාවේ අද උදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.4ක භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉන්දුනීසියාවට හා සොලමන් දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/314240