නියම අදහස!+
thnx sis.. (ගොඩක් අය ඔයාට අක්කා කියන්නෙ මටත් එහෙමද දන්නෙ නෑ
)anyway thre's no way 2 giv a +rep 4this thread now.. cos my 24hr rep limit hs exceeded..
so i'l giv it 2u ltr 
නියම අදහස!+
)
so i'l giv it 2u ltr 
හොඳ post එකක් sisඒත් මේකෙ තියෙන සමහර දේවල් වලට මට එකග වෙන්න බෑ.. හොල්මන් කෙසේ වෙතත් භූතයෝ සහ පෙරේතයො කියලා ජීවීන් කොටස් දෙකක් මේ ලෝකේ ඉන්නවා.. ඒ ගැන බුදුදහමේ පැහැදිලිව සඳහන් වෙනවා..
ඒ අය සමහරවිට මිනිසුන්ට පෙනෙන වෙලාවල් තියෙනවා.. දැන් බටහිර අධිමානසික විද්යාවෙන් පවා ඔය වගේ දේවල් ගැන පර්යේශන කරනවා..
සමහරු ඔවා කිව්වහම හිනා වෙන්නත් පුලුවන්.. හැබැයි මතක තියාගන්න, විද්යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් ඕනෙ තරම් මේ ලෝකෙ තියෙනව කියලා.. ඒ ගොඩක් දේවල් පැහැදිලිව බුදුදහමේ විස්තර කරලා තියෙනවා ( අනෙක් ආගම් වලත් සමහර විට ඇති)
මම පොඩි උදාහරනයක් දෙන්නම්
albert einstein සාපේක්ෂතාවාදය හොයා ගන්නකම් කවුරුත් හිතුවෙ නෑ කාලය සාපේක්ෂ දෙයක් වෙන්න පුලුවන් කියලාඒත් බුදුහාමුදුරුවෝ ඉස්සර දේශනා කරල තිබුනා දිව්යලෝක වල කාලය යන්නෙ හෙමින් කියලා ( වෙන වචනවලින් කිව්වොත් කාලය සාපේක්ෂයි කියන එක තමයි
)
මට නම් හිතෙන්නේ අමනුෂ්යයන් ගැන තියෙන විෂ්වාස සමාජ විද්යාත්මකව පමණක් හිතලා එක පාරටම බැහැර කරන්න බැහැ කියලයි..නොදියුනු සමාජයේ මිත්යා විශ්වාසත් තියෙන්න ඇති.. සමහර ඒව ඇත්ත වෙන්නත් ඇති
![]()


![]()
ඔව් ඒක ඇත්ත.. ඔය ජීවීන් මේ ලෝකෙ හැමතැනම ඉන්නවා.. ඒක නිසා වෙන්න ඇති ඕවා වැඩිය විශ්වාස නොකරන බටහිර රටවල් වලත් ඕවා ගැන කතා වෙන්නෙ
Edgar Cayce, Uri geller වගේ අය "චිත්ත ශක්තියෙන්" කරපු දේවල් නවීන විද්යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් උනාද?![]()
ඒ වගේ තව උදාහරන තව ඕනෙ තරම් දෙන්න පුලුවන්.. ජීවියෙක් මවු කුසේ පිලිසිඳ ගන්න "ගන්ධබ්බ" යෙක් ගේ පැමිණීම අවශ්යයි කියලා විද්යාත්මකව ඔප්පු කරන්න බෑ.. ඒත් බුදුදහමින් පුලුවන්![]()
හැම දෙයකටම උත්තර science වලින් හොයන්න යන්න එපා කියලයි මට පෙන්නලා දෙන්න ඔනේ වුනේ
discuss කරන්න වැදගත් post එකක් දැම්ම්ට thnx![]()


You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

දෙවියෝ සහ බූතයෝ-අපට නොපෙනෙන ලෝකය-විමාන වත්ථු-විතරක් නෙවෙයි තව බොහොමයක් පොත්වල මේවා ගැන කතා වෙනවා.මෙරට හා බටහිර පවා.have you read "deviyo saha boothayo" sorry i don't know how to spell the name of the dude who wrote it . .that book has a collection of letters that address this subject matter ..and he, using psychological terms mostly, explains many paranormal occurence that took place in sri lanka..I'm pretty sure most of you have read it ..well do read it if you haven 't.
(නිවන පවා)
බූතයෙක් වගේ වයස හංගන්නෙ මොකටද 24යිthnx sis.. (ගොඩක් අය ඔයාට අක්කා කියන්නෙ මටත් එහෙමද දන්නෙ නෑ)

this all makes so much sense...but ..the hell with it ..ghosts are cool hehe and you had to ruin that for us .. thanks for the article .. and btw we shouldn't really deny everything that science can't explain..don't forget that this centuries myths are next centuries science..may be they will find a way to explain freak occurrence in nature which now we preferred to as paranormal activities.


have you read "deviyo saha boothayo" sorry i don't know how to spell the name of the dude who wrote it . .that book has a collection of letters that address this subject matter ..and he, using psychological terms mostly, explains many paranormal occurence that took place in sri lanka..I'm pretty sure most of you have read it ..well do read it if you haven 't.
nw dnt hv much time 2read, bt read many of those type, whn i ws schoolin.. 
![]()
ඔව් ඒක ඇත්ත.. ඔය ජීවීන් මේ ලෝකෙ හැමතැනම ඉන්නවා.. ඒක නිසා වෙන්න ඇති ඕවා වැඩිය විශ්වාස නොකරන බටහිර රටවල් වලත් ඕවා ගැන කතා වෙන්නෙ
Edgar Cayce, Uri geller වගේ අය "චිත්ත ශක්තියෙන්" කරපු දේවල් නවීන විද්යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් උනාද?![]()
ඒ වගේ තව උදාහරන තව ඕනෙ තරම් දෙන්න පුලුවන්.. ජීවියෙක් මවු කුසේ පිලිසිඳ ගන්න "ගන්ධබ්බ" යෙක් ගේ පැමිණීම අවශ්යයි කියලා විද්යාත්මකව ඔප්පු කරන්න බෑ.. ඒත් බුදුදහමින් පුලුවන්![]()
හැම දෙයකටම උත්තර science වලින් හොයන්න යන්න එපා කියලයි මට පෙන්නලා දෙන්න ඔනේ වුනේ
discuss කරන්න වැදගත් post එකක් දැම්ම්ට thnx![]()
රෙප් සිස්ටම් එක සමහර වෙලාවට පිස්සු කෙළිනවා.
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()
ඒක ගැන හිතන්න එපා.වටින දෙයට එකතුවෙලා වටිනා අදහසක් එකතුකිරීමත් හොඳටම ඇති
දෙවියෝ සහ බූතයෝ-අපට නොපෙනෙන ලෝකය-විමාන වත්ථු-විතරක් නෙවෙයි තව බොහොමයක් පොත්වල මේවා ගැන කතා වෙනවා.මෙරට හා බටහිර පවා.
අපේ පියවි ඇසින් නොදකින බොහොමයක් මනසින් තමයි දකින්න-අවබෝධ කරගන්න වෙන්නෙ.(නිවන පවා)
සම්මත විද්‍යාවන්ට සම්මතයක් නෑ නේද?අද කියන දේ හෙට වෙනස්කරනවා.![]()
hvnt read.. thnx 4da suggestion..nw dnt hv much time 2read, bt read many of those type, whn i ws schoolin..
sm with buddhist perspective n some with western parapsychological view![]()
but i still have the book..this is true ..if a phenomenon in nature can be explain in scientific terms thats good .. but science is actually too small a scale to capture the entire universe .. nature has many secrets ..we are so powerless and weak before them therefore we should respect nature instead of calling things we don't understand "nonesense"
Amanussayo Naha Kiyala Hariyatama kiyana tharamata 100%k widyawa Hari kiyala oya Hithanwada? Ehema nathinam Widyawatawath thswama samahara deyal Hoya Gannata bari thathwayak thiyenawa kiyala oya piligannawada?
නෑ ගසාලි.මම අමනුස්සයො වගේම විද්‍යාවත් දෙකම මධ්‍යස්ථවයි ගන්නෙ.අවශ්‍ය තැනේ හැටියට යම් හොඳකට යොදවන්න පුලුවන් නම් කොයික වුනත් යුතු විදිහට ගන්නවා.හැබැයි විද්‍යාව තියෙන්නෙ ඉතාම ළදරු අවධියේ කියන එක තමයි මගේ මතයඔබ හරි. මම වෙනත් පැත්තකින් කිව්වෙත් ඒකමයි.නමුත්nature කියන තැනට මේ අපි කතාකරන නොපෙනෙන ජීවීන් අයත්ද කියල මම හරියට දන්නෙ නෑ.apata nopenana lokayen ehen mehen kiyewwa![]()
thats what i was saying lol science change ..it updates itself ..but nature don't ..science ain't necessarily facts ..and science have a shameless way of getting ahead of it self and denying everything it can't explain ..id prefer nature to sceince.
