භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

භූතයන් කියලා කොට

  • අනිවාර්යයෙන්ම ඔව්

    Votes: 13 29.5%
  • බොරු මනස්ගාතයක්

    Votes: 14 31.8%
  • සමහර විට

    Votes: 17 38.6%

  • Total voters
    44

sudunone

Member
May 23, 2009
3,781
121
0
මං හිතන්නෙ නෑ... තව මාසයක්වත් තියෙයි ඊට පස්සෙ...:(භූත දෝෂ...:rofl:

හ්ම්. වැහිල ඉන්න භූතයො එළවන්න එච්චර ලේසි වෙන්නෙ නෑ.:no:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
භූතයො කියල සාමාන්‍යයෙන් අපි හඳුන්වන්නෙ මළ ගිය මිනිස්සුන්ව.
භූත ලෑලි ගැන අහල තියෙනවද? ලෑල්ලක ඉලක්කම්, අකුරු සටහන් කරල, ඒ මත වීදුරුවක් යටිකුරු කරල තියල, භූතාවේශය ලබන පුද්ගලයා ඒ මත ඇඟිල්ලක් තියා ගන්නවා. ඊට පස්සෙ කවුරුහරි මළ ගිය ප්‍රාණකාරයෙක් ගැන සිහිකරලා හිත එකඟ කරනවා. භූතයා ආවම, අහන ප්‍රශ්නවලට පිළිතුරු ලෙස වීදුරුව ගමන් කරවනවා එක් එක් අකුර කරා, වාක්‍යයක් හැදෙන විදිහට.

වරක් අපි කට්ටියක් ඕක කරල බැලුවා. එතන හිටපු එක්කෙනෙකුට ඔය විදිහට වීදුරුව සොළවන්න පුලුවන් වුණා. ඔහු කීවෙ වීදුරුව සෙළවුණේ තමාගෙ අනුබලයකින් නෙවෙයි කියලයි. ඔහු ගෙන්නුවෙ සීයා කෙනෙක්ව. ඔහුගෙ කොන්දෙ අමාරුවකට යන්න ඕනෙ කා ළඟටද කියල ඇහුවා මට මතකයි.

නමුත් මටනම් ඒකෙ ඒ හැටි විශ්වාසයක් නැහැ. ඒ ගෙන්නුව සීයා වසර කීපයකට පෙර මියගිය කෙනෙක්. මා දන්නා තරමින් ඔහු ඉතාම හොඳ කෙනෙක්. එහෙව් මනුස්සයා භූතයෙක් වෙලා උපදියිද? අනික භූතයා ගෙන්නුව කෙනාට තිබුණු ප්‍රශ්නෙ කොයි වෛද්‍යවරයා ළඟට යන්නද කියල. ඉතින් යන්නට කැමැත්තක් තිබුණු වෛද්‍යවරයාගෙ නම ඔහුගෙ යටි සිත දන්නවනෙ. ඔහු අතින් ඒ නම මතු කරන්නට ඇති.

සමහර ගෙවල්වල භූත කතාත් ඒ වගේ. හුඟක් වෙලාවට ගෙදර ඉන්න මානසික රෝගියෙක් තමයි බත්වලට වැලි දාන්නෙයි, ඔක්කොම කරන්නෙ. භූතයො වැහිල ඉන්න අයත් ඒ වගේ.

ඒ නිසා මට හිතෙන්නෙ ඔය අපට අහන්න ලැබෙන භූත කතා වැඩි හරියක් බොරු කියලයි.

ඔය වගේ භූත ලෑලි (ouija boards) ගැන නම් මගෙත් විශ්වාසයක් නැහැ :no: ඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි :P අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ :yes:
 
:):):)
lolcats-forgive.jpg
මේක නං හරිම හුරතල්:)
 
ඔය වගේ භූත ලෑලි (ouija boards) ගැන නම් මගෙත් විශ්වාසයක් නැහැ :no: ඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි :P අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ :yes:
:yes:
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔය වගේ භූත ලෑලි (ouija boards) ගැන නම් මගෙත් විශ්වාසයක් නැහැ :no: ඔහොම අපිට ඕනෙ කෙනා ගෙන්න ගන්න එයා භූතයෙක් වෙලත් ඉන්න එපැයි :P අනික ඔයා කිව්වා වගේ "හැම දෙයක්ම" භූතයෝ පිට දාන්නත් බෑ :yes:

    Bhuthayo dakka kiyala kiyna katha walin monaa wishwasa karanna puluwan.eth samahara wita issara nam jana kottashayak inna athi buthayo kiyala.
     
    Man meke anthima tika kiyewwe, ehen mehen kiyewwe, mata mula tika kiyawana kota therune, mewwa boru kiyanda hadanawa kiyalai, ekai piliganne ne kiwwe,matai weradune:):(
    ඒක නේ මමත් බැලුවේ මොකද්ද මේ හරුපෙ කියලා:)
    (දැනුයි ගෙදර ආවෙ.තව ටිකකින් එන්නම්.
    )
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම පුද්ගලීකව භුතයන් ව විශ්වාස කරන්නේ නැහැ
    මොකද අද වෙනතුරැ මම දැක නැති නිසා
    එයට එක් හේතුවක් වන්නේ මගේ මනස ශක්තිමත් බව වෙන්න ඕනා
    මනස දුර්වලනම් භුතයන් මැවිලා පේනවා කෙහෙල් කොලයක් හෙල්ලුනත්
    එය රාත්‍රියට භුතයෙක් ලෙස දකින අය අද සමාජයේ ඕනා තරම් ඉන්නවා
    නමුත් මේ ලෝකයේ ආත්ම ඕනතරම් ඉන්නවා ඒවා
    දුෂ්ඨ හා දුෂ්ඨ නොවන ලෙස පෙන්වා දිය හැකියි

    ඇත්තටම මම භුතයන් ගැන අධ්‍යනය කරන්න කැමතියි :P

    මමත් ඉන්නෙ එතනම තමයි-ඒත් මේක කවදාහරි අපට හමුවුනත්-නැතත් අප හැරුනකොට විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන්(බූත හෝ කවර නමකින්) ඉන්නවානේද?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මමත් ඉන්නෙ එතනම තමයි-ඒත් මේක කවදාහරි අපට හමුවුනත්-නැතත් අප හැරුනකොට විශ්වයේ අනන්ත අපරිමාන ජීවීන්(බූත හෝ කවර නමකින්) ඉන්නවානේද?

    අනිවාර්යෙන්!! සම්භාවිතාවය බැළුවත් ඉන්න ඕන ඒ හැරුනත් බුදුන් වහන්සේ පවා ඒ ගැන කියලා තියෙනවා....ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ මුළු විශ්වයටම ඇහෙන්න :)
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    අනේ මන්දා.........උඩින් පල්ලෙන් කියෙව්වා.....මම නම් තාම දැකලත් නැ.......මාව දැක්කාම බුතයෝ පැනලා යනවාද මන්දා.......
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    mama nam inne me gana open mind ekakin .......biithayo mama dakala nathi nisa wiswasa karannath ba.......hariyata research ekak karanne nathuwa eka paratama boothayo na kiyannath ba.....:):)

    kohoma unath me viswaye api nodanna dewal oni tharam thiyenna puluwan......ewa api danne kiyala ehema dewal na kiyanna ba......:no::no:...minissu parinamaya wela thama awrudu keyada wiswaye wayasath ekka baladdi.......:)