භූත පෙරේතයෙක් වැහිලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙව්ව සිරා සිද්දි,

    අපේ ඔපිස් එකෙ ඉන්නව දකුනු රටෙ ගමක කොල්ලෙක්. මූ දවසක් මගෙන් අහපි "උඹ බූත/හොලම්න් විසවාස කරනවද කියල" . මන් ඉතින් එක පාරටම උට දාන්න ඕනෙ නෝන්ඩි ඔක්කොම දාලා, ඌව කොන්ද පන නැති පොන්නයෙක් ගානට දාල, ලොකු ටෝක් 100ක් දීලා, ඌව මානසිකව වට්ටලා දැම්මා.

    ඌට අවුල්, ඌ ඉතින් කිව්වා මෙහෙම ස්ටොරියක්.

    උගෙ ගෙදර 4යි, මව/පියා/ ඌ / උගෙ අයියා. පියයි, මූයි කොලඹ වැඩ.
    දවසක් අයියා ගෙදර නිදාගෙන ඉන්න කොට අයියට තේරුනාලු ඇග හිරි වැටිලා කොර වෙලා යන ගතියක්. අයියා ගනන් අරගෙන නෑ. ඊට දවස් 2කට පස්සෙ අයියට දැනුනලු අර සීන් එකම තවත් උග්‍ර වෙලා,

    Symptoms

    1. ඇග පන නෑ/ හිරි වැටිලා/ අත පය වැඩ කරන්නෙ නෑ.
    2. කවුරු හරි ඌව මානසිකව කන්ට්‍රොල් කරනවා.
    3. කෑ ගහන්න/ කතා කරගන්න බෑ.

    අයියා බය වෙලා, කාගෙන එලියට දුවලා, අම්මටත් කෑ ගහගෙන කියලා.
    අම්ම කියාපි, එයාටත් ඒකම දැනුනා but ඒක අම්මගෙ හිතේ ලෙඩක් වෙන්න ඇති කියලා කාටවත් කීවෙ නෑ කියලා.
    ඉතින් එදා රෑ කවුරුවත් ගෙදර ඉදලා නෑ, බයට ගිහින් ලග ගෙදරක ඉදලා, මූට කෝල් කරලා එන්න කියලා. මූත් ඉතින් කොලඹ ඉදන් ලීව් දාලා ගිහින්.
    ගෙදර අය සිද්දිය කිව්වාම, මූ ලොරි ටෝක් දීලා, පොර ටෝක් දීලා , "අහසෙ දෙයියො නෑ, අපි යක්කු බොලව්" පාට් එක දාල ගෙදරට ගිහින් තනියම.

    අම්මට -කෙයි.
    මූ සාලෙ මැදට ගියාම මූටත් same scenario.
    මූ කෑ ගැහුවලු, කට හඩ පිට වෙන්නෙ නෑලු, ඌව ගේ ඇතුලට අදිනවා වගේ දැනුනලු, දුවා ගන්න බැරිලු. එකම කෙලියයි.
    හැබැයි, මූ දත කාගෙන එලියට ඇවිල්ලා, කෙලින්ම දුවලා අනිත් අය ඉන්න ගෙදරට.

    ඊට පස්සෙ තාත්තාත් ලීව් දාල එදාම ඇවිල්ලා, හැබැයි පොර ටෙස්ට් කරන්න ගෙදරට ගිහින් නෑලු. නිකන් ඉල්ලන් ටින් කිරි ගා ගන්න ඕනෙ නෑ කියල තාත්තට හිතෙන්න ඇති.

    මේ සීන් එක අහගෙන හිටපු මම ඉතින් ඌට දුන්නා ආයෙත් ලොරි ටෝකක්. මම අපෙ ඔපිස් එකෙ "මහදුරු, ලෝඩ් පකීර්, සියල්ල දත්, ජීවන ඇත්දැකීම් කෙල පැමිනි, ඔක්කොටම හු-නවා" ලෙවල් එකෙන් තමා ඉන්නෙ. මන් දුන්න ඌට හේතු 3ක් මෙහෙම,

    1. සැරෙන් සැරේ පීක් වෙන ජාන ගත ස්නායු රෝගයක්(පව්ලෙ ඔක්කොටම උනානෙ )
    2. භුගත වායු කාන්දුවක්(ඇගෙ සිස්ටම් අවුල් යන, කෙමිකල් ෆෝමියුලා එකක් තියන, වෙන්න පුලුවන්නෙ )
    3. ගෙවල් උඩින් හයි ටෙන්ශන් ලයින් එකක් යනවා, ඒකෙ බලපෑමක්. :rolleyes2:

    අන්තිමට සිද්දිය විසදන්න උන් පෙරේත විද්යා කෙල පැමිනි කට්ටඩි බුවෙක් ගෙන්නලා, සීන් එකක් දැම්මලු. දැන් සතියක් වෙනවලු , මුකුත් කේස් නෑ.

    ඌයි, අයියයි කියන විදියට, බලපෑමක් වෙනවා වගේ දැනුනත්, හිතෙන් අදිශ්ටාන කරගත්තම, ඒ බලපෑමට යටත් නොවී ඉන්න පුලුවන්ලු, ඒකලු එලියට දුවා ගන්න පුලුවන් උනෙ. මේ සීන් වෙන්නෙ ගේ ඇතුලට ගියාම විතර්ය්

    උඹල මොක්ද හිතන්නෙ? මෙහෙම එකක් අහලා, දැකලා, අත් විදලා තියනවද ? :LOL::ROFLMAO:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    aththa wennath puluwan.. amanussayange balapamata lak wena nowena minissuth innawane..

    (corona case eketh wisabeejaya angata athul wunath kisima awulak nathi minissu hitiya, prathishaktheekaranaya itha ihala nisa.. habai egollangen prathishaktheekaranaya durwala anith ayata haduna )

    amanussayo saha owunge balapamath hethu wunane wisala nuwara thun biyata..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    මම සමහර වෙලාවට හොටු කබල් කනවා බන්. මම හිතන්නෙ බූත දෝසයක්ද කොහෙදෝ. මේ දැනුත් එකක් අරන් කටේ දාගත්තා මේක කියවන ගමන්. :D
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම සමහර වෙලාවට හොටු කබල් කනවා බන්. මම හිතන්නෙ බූත දෝසයක්ද කොහෙදෝ. මේ දැනුත් එකක් අරන් කටේ දාගත්තා මේක කියවන ගමන්. :D

    නොදකින් :sick:🤮
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    horror and comedy :lol: :lol:

    ආටානාටියේ මෙහෙම කොටසක් එනවා.

    කුමාරිං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං;
    කුමාරං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං.
    ( තරුණියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. )
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    Mokakda bn me kiyanne
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Mokakda bn me kiyanne
    ආටානාටියේ විස්තර කරන පරිදි බුදුරජානන් වහන්සේ හමු වීමට පැමිණි සතර වරම් දෙවි වරු අතරින් කෙනෙක් වෛශ්‍රවණ කියන්නේ. ඔහුගේ සේනාව යක්ෂයින් ලෙස හදුන් වනවා. එම යක්ෂයින්ගේ ස්වරූපය තමයි ඔතන දි විස්තර කරන්නේ.

    ‘කුමාරිං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං
    කුමාරං වාහනං කත්වා, අනුයන්ති දිසොදිසං.
    ‘තෙ යානෙ අභිරුහිත්වා,සබ්බා දිසා අනුපරියායන්ති.පචාරා තස්ස රාජිනො.
    (තරුණියක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති. තරුණයෙක් වාහනය කොට දිසානුදිසාවන්හි සංචාරය කරති.
    ඒ රජහුගේ (වෛශ්‍රවණගේ) පිරිවරවූ ඔවුහු වාහනවල නැග සියලු දිසා වටකොට අවිදිති.)

    ඕක ගැන විවිධ මතවාද තියේනවා බන්.
     
    ස්තූතියි.
     
    • Like
    Reactions: shadow134

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,632
    8,357
    113
    මම නම් දැකල නෑ ජීවිතේකට හැබැයි
    අපේ අප්පච්චි දවසක් බත් කන ගමන් කිව්ව
    කතාවක් නිසා ඇග හිරි වැටිල ගියා. අනික් මිනිස්සු බොරු කලත් බන්
    අප්පච්චි තමන්ගේ ලමයින් බය කරන්න හෝ රවට්ටන්න බොරු ගොතල කියන්නේ නෑ නේ ඒ නිසා විස්වාස කලා. දවසක් අප්පච්චි මල ගෙදරක ගිහින් රෑ වෙලා එන්න වෙලා තියෙන්නෙ කොහොමත් රෑ 12 පහුවෙලා එන්න වෙලා තියෙන්නෙ, අපේ ගෙදරට තව වන්ගුවක් තියෙද්දි පලමු වන්ගුවෙන් ගන්නවත් එක්කම මීටර් 50 වගේ දුරින් පාර අයිනේ තිබ්බ කනේරු ගහක් හොල්ලනවලු ගහේ කොල මල් ගේඩ් හැලෙන්නම. අප්පච්චි ගානක්වත් නැතිව ගෙදර ඇවිල්ලා කිසිම කරදරයක් නෑ, මම කිව්වා ඔක කවුරු හරි හොලවන්න ඇතිනේ බය කරන්න කියල අප්පච්චි කියනව ගෙයක් ලගපාතකවත් නෑ, අනික ඔය ගහ ඔච්චර හයියෙන් හොලවන්න මනුස්සයෙකුට බෑ කියල.
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    මට මළපෙරේතයො ගැන කිසිම අවිශ්වාසයක් නෑ.
    හැබැයි මිනිස්සුන්ට වැහෙනව කියන තැනදිනං විද්‍යාකුලපතිගෙ පැත්තෙ ඉන්නෙ..
    කව්ද බන් ඔය උපකුලපති? හැම එකාම කියන?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    Sadhguru kivva buthayanta agata wahenna be kiyala.habai marenna onna menna tiyena energy level ekedi enter wenna puluwan kivva.normal energy level tiyenakota buthyanta lan wennawath belu.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1. ඇග පන නෑ/ හිරි වැටිලා/ අත පය වැඩ කරන්නෙ නෑ.
    2. කවුරු හරි ඌව මානසිකව කන්ට්‍රොල් කරනවා.
    3. කෑ ගහන්න/ කතා කරගන්න බෑ.

    4. ඇස් පේනව brain වැඩ කරනව.

    මේකට කියන්නෙ ස්ලීප් පැරලයිසිස්

    What Is Sleep Paralysis?

    Sleep paralysis is a type of parasomnia, or sleep disorder. It typically occurs when you are either falling asleep (hypnogogic) or when you are waking up (hypnopompic). During both of these times, your eyes move quickly and dreams occur as part of rapid eye movement (REM) sleep, but your muscles are very relaxed.

    If you wake up before this stage ends, you may realize that you are unable to move or speak. A subset of people also experience hallucinations. These can include:

    • A feeling of foreboding
    • The sense that someone is in your room
    • The sensation of something pressing on your chest or choking you
    • An image of a monster, witch, demon, or other menacing figure

    Although it’s still unclear why or how these hallucinations occur, researchers believe a harmless neurological disturbance may be involved. An episode of sleep paralysis can last anywhere from a few seconds to a few minutes.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,811
    2,969

    Sleep Paralysis මේ අත්දැකීම විඳලා බලන්න පට්ට ආසාවක් තියේ හුඟක් අයට වෙනවා කියනවා ඒත් කවදාවත් මට ඔහොම එකක් වෙලා නෑනේ​