භූමදානය ඉස්ලාම් ආගමික අයිතියක්.. එය ඔවුන්ගේ සංස්කෘතියයි.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

    මෙය ආගමික ප්‍රශ්නයක් බවත් ඉතා සංවේදී ප්‍රශ්නයක් බවත් පැවසූ උන්වහන්සේ මේ ගැන විශ්ලේෂණයක් හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව නරක තැනකට පත් වන බව ද පැවසූහ.

    තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බවද උන්වහන්සේ පවසති.

    බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කරන ලදී.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කතෝලික අයගෙත් ආගමික සංස්කෘතිය මිනිය වල දාන එක. එත් මුස්ලිම් උන් විතරක් මේකට වැලලෙන්න හදන්නේ ඇයි . වසංගතයක් අවාම ආගමික සංස්කෘති පැත්තකින් තියන්න වෙනවා. ඉතින් මුස්ලිම් උන් වෙනුවෙන් විතරක් මොකෝ මෙච්චර විශේෂ සැලකිලි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    සක්කිලි සින්හල දේශපාලුවන්ගේ (විශේශයෙන්ම රාජපක්ශ) හැටි මේකෙන් තේරෙනවනේ.. උන් හම්බයන්ට කියලා තියෙන්නේ හාමුදුරුවෝ කැමති නෑ කියලා..

    ලක්ශ 69ක් සින්හල චන්ද අරන්, සින්හලු පාවලා දීලා සක්කිලි හැත්ත.. හැමදාම වගේ..

    ජෙප්පන්ට ගූ එන්පී මෝඩ සජියට බනින්න කලින් 69ලක්ශ මෝඩ වහල්ලු ටික උන්ටම බැනගන්න එක කරන්න ඕන
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සක්කිලි සින්හල දේශපාලුවන්ගේ (විශේශයෙන්ම රාජපක්ශ) හැටි මේකෙන් තේරෙනවනේ.. උන් හම්බයන්ට කියලා තියෙන්නේ හාමුදුරුවෝ කැමති නෑ කියලා..

    ලක්ශ 69ක් සින්හල චන්ද අරන්, සින්හලු පාවලා දීලා සක්කිලි හැත්ත.. හැමදාම වගේ..

    ජෙප්පන්ට ගූ එන්පී මෝඩ සජියට බනින්න කලින් 69ලක්ශ මෝඩ වහල්ලු ටික උන්ටම බැනගන්න එක කරන්න ඕන

    දේශපාලුවෝ ඔක්කොම එකයි ... උන් ගහන්නේ ගේම් එකක් ... මිනිස්සු එකේ ඉත්තෝ විතරයි. සිංහල , දෙමළ , මුස්ලිම් ජාතිය උන් පාවිච්චි කරන්නෙත් ඒකට .. බෞද්ධ , හින්දු , කතෝලික , ඉස්ලාම් ආගම් සහ ඒවායේ නායකයන් උන් පාවිච්චි කරන්නෙත් ඒකට ... මේක තනිකර ගේම් එකක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    samaharunta nanasara dan hamuduruwo wela. oya hamuduruwo kiyana eka piligananwa nam kalin kiyapu ewath piliganilla
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එයත් ටිකක් වෙනස් වෙලා

    හ්ම්ම්ම්. කාරිය කරෙන තුරු කාගෙත් රැවටිල්ල මචං
    ඔලු හදනවා
    ඒ ඒ කාලෙට මහ එවුන්ට ඕනි විදියට ඔලු හදලා ගන්න එපැයි
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔලු හදනවා
    ඒ ඒ කාලෙට මහ එවුන්ට ඕනි විදියට ඔලු හදලා ගන්න එපැයි

    හ්ම්ම්ම්ම්

    ඒක නම් එහෙම තමයි
    ඒත් මට තේරෙන්නේ නැති තව එකක් තියෙනවා

    බලයක් නොපෙනෙන සීමාවෙදිත් තුප්පහි විදියට මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ට හීන පෙන්නලා සල්ලි මංකොල්ල කෑව නාගානන්දයට උඹ මෙච්චර කඩේ යන්නේ ඇයි?

    උඹේ ඔළුවත් හදලද ඌ
    නිකන් මෝහන සීන් එකකින් වගේ. නාගා හොඳයි නාගා හොඳයි වගේ කරලා
    නාගා නැතිව නාගාගේ ඇට දෙක ඉදිරිපත් කලත් උඹ ගිහින් ලෙවකාලා හරිෂෝක් කියන තැන උඹ ඉන්නේ

    මෙහෙමත් මට හිතෙනවා. සිංහයා ගෙදට්ට ආවාද? ගේ කැලේ ඇතුලේ තිබ්බද?
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හ්ම්ම්ම්ම්

    ඒක නම් එහෙම තමයි
    ඒත් මට තේරෙන්නේ නැති තව එකක් තියෙනවා

    බලයක් නොපෙනෙන සීමාවෙදිත් තුප්පහි විදියට මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ට හීන පෙන්නලා සල්ලි මංකොල්ල කෑව නාගානන්දයට උඹ මෙච්චර කඩේ යන්නේ ඇයි?

    උඹේ ඔළුවත් හදලද ඌ
    නිකන් මෝහන සීන් එකකින් වගේ. නාගා හොඳයි නාගා හොඳයි වගේ කරලා
    නාගා නැතිව නාගාගේ ඇට දෙක ඉදිරිපත් කලත් උඹ ගිහින් ලෙවකාලා හරිෂෝක් කියන තැන උඹ ඉන්නේ

    මෙහෙමත් මට හිතෙනවා. සිංහයා ගෙදට්ට ආවාද? ගේ කැලේ ඇතුලේ තිබ්බද?
    උබගෙ ලෙවල් එකෙන් මාව මනින්න එපා බන්. උබට තමා ඔය කියපු ටික වෙලා තියෙන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,589
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබගෙ ලෙවල් එකෙන් මාව මනින්න එපා බන්. උබට තමා ඔය කියපු ටික වෙලා තියෙන්නේ

    උඹට මතකද ඡන්දෙට කලින් නාගාව ලෙවකාගෙන ත්‍රෙඩ් දැම්ම
    මම නම් එහෙමට කඩේ ගියේ නෑ කාටවත්
    නාගා ලොකුයි, නාගාගේ රවුම්, නාගාගේ සුදුයි, ජනහිතකාමියා වගේ උඹේ අම්මාට / තාත්තට වඩා උඹ නාගාව වර්නනා කලානේ මචං
    මට හිතුනේ ඒ උඹේ තාත්තාද කියලත් ඒ වැනුම බලලා

    එහෙම එකක් නැනේ නේද?
     
    • Like
    Reactions: Challenger SRT8

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හ්ම්ම්ම්ම්

    ඒක නම් එහෙම තමයි
    ඒත් මට තේරෙන්නේ නැති තව එකක් තියෙනවා

    බලයක් නොපෙනෙන සීමාවෙදිත් තුප්පහි විදියට මිනිස්සුන්ට බොරු පොරොන්දු දීලා මිනිස්සුන්ට හීන පෙන්නලා සල්ලි මංකොල්ල කෑව නාගානන්දයට උඹ මෙච්චර කඩේ යන්නේ ඇයි?

    උඹේ ඔළුවත් හදලද ඌ
    නිකන් මෝහන සීන් එකකින් වගේ. නාගා හොඳයි නාගා හොඳයි වගේ කරලා
    නාගා නැතිව නාගාගේ ඇට දෙක ඉදිරිපත් කලත් උඹ ගිහින් ලෙවකාලා හරිෂෝක් කියන තැන උඹ ඉන්නේ

    මෙහෙමත් මට හිතෙනවා. සිංහයා ගෙදට්ට ආවාද? ගේ කැලේ ඇතුලේ තිබ්බද?
    නාගා මුටත් ගානක් දෙන්න ඇති කඩේ යනවාට 🤣🤣
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    religion ekata wada science walata priority eka denne nathnam ithin e rata winasai thama.
    මෙතන ප්‍රශ්නේ විද්‍යාව වල දැම්මට ප්‍රශ්නයක් නෑ කියන තැනනේ තියෙන්නේ. වයිරස් මල සිරුරු වලින් වර්දනය වෙන්නේ නෑනේ.
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1606307898880-png.103774
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන 🤪 😂 😝

    මොකද උඹල පුරුදුවෙන්න පුක දෙන එකෙක්යැ මේකේ

    රෙන පුකට මොන විච්චූරනද කියලා හොඳ බයි රචනාවක් ලියපන්කො
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    WHO da local mahacharya warunda?
    මෙතන ප්‍රශ්නේ විද්‍යාව වල දැම්මට ප්‍රශ්නයක් නෑ කියන තැනනේ තියෙන්නේ. වයිරස් මල සිරුරු වලින් වර්දනය වෙන්නේ නෑනේ.
    doctorls lama thama wala dana ekata case eka adinne, eknisa widyawen prashnayak na kiyanna ba. widyawen thama prashnayak thiyenawa kiyanne, agam karayoi prashnayak na kiyanne.

    waradanaya nowenna puluwan but thiyena virus miniha maruna kiyala eth ekkama marenne nane. ewa dead body ekak yam kalayak survive wenna puluwanne bn. me lagadith news wala giya france walada koheda owa waladapu area ekak lagama river water wala virus eka thibba kiyala.

    mehe doctorsla approval eka denawanam eka karana eke awulak naa.