භූමිතෙල් නැතුව උබලා උයන්නේ කොහොම ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    භූමිතෙල් දැක්ක කාලයක් මතක නැහැ , උබලා මොනවා ගෙන් ද උයන්නේ ?
    ගෑස් ගන්න බයයි පුපුරයි කියලා අම්මා , hot plate එකක් ගත්තා කරන්ට් බිල යයි කියලා පැත්තකට දැම්මා
    පොල් කටු අගුරු ලිප් සාර්ථක ද ?

    කුලී ගෙදර එකා කපපු ගස් වගයක් තිබ්බා උගෙන් අහලා ඒවා පලලා ගත්තා පොරවක් නැහැ ගෙදර ලොකු පිහියකට මිටිය තියලා ගහලා කෑලි කරා. අදුරන ගෙදරකින් පොරවක් ගෙනල්ලා දර පැලුවා ඊට පස්සේ අම්මා. මට දර පලලා පුරුද්දක් නැහැ, දැන් දර ඉවරයි කැලේට යන්න බයයි අලි ඉන්න නිසා කෙනක් යවන්න බයයි ඌට අලියා ගැහුවොත් අපිට වගකීම ගන්න වෙන නිසා. හොදම වැඩේ මේ කුලී ගෙදර කුස්සියේ දර ලිප් ගහන්න බැහැ එක නිසා එළියේ අපි උයන්නේ, වහිනකොට තෙමි තෙමි උයනවා මාර කාලකන්නි කමක් උනේ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උඹ හොද්දට දානවද...
    යකෝ පොල්කිරි හරි වතුර හරි දාපන්. තෙල් දානවනම් පොල්තෙල් දාපන්. පිස්සුනෙ බන් තොපිට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    උඹ හොද්දට දානවද...
    යකෝ පොල්කිරි හරි වතුර හරි දාපන්. තෙල් දානවනම් පොල්තෙල් දාපන්. පිස්සුනෙ බන් තොපිට.
    අපි මචෝ බූමිතෙල් ලිප් වලින් ඉව්වේ අවුරුදු ගානක් ම දැන් භූමිතෙල් නැති නිසා මාර අවුලේ ඉන්නේ
     
    • Like
    • Sad
    Reactions: Ryan08 and NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපි මචෝ බූමිතෙල් ලිප් වලින් ඉව්වේ අවුරුදු ගානක් ම දැන් භූමිතෙල් නැති නිසා මාර අවුලේ ඉන්නේ
    පොඩි ගෑස් එකක් ගනින්කො බන්. දැන් හෙන කල් ඉදන් බූමිතෙල් නෑනෙ බන්. අවුරුද්දක් විතර ඇති.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මොනවද බන් මේ තියන ප්‍රස්න කාලෙක ඉඳන් බූමිතෙල් වලින් උයනවා කියලා මැරෙනකල්ම බූමිතෙල් වලින් උයන්න ඕනද
    ඕවද ප්‍රශ්න

    දැං මාස ගානකින් ගෑස් පුපුරලා කියලා නිවුස් එකක් ආවෙ නැහැ අපිත් දිගටම යූස් කරනවා එහෙම අවුලක් වෙලා නැහැ
    උඹලා විහින් කටු කන එකනේ කරන්නෙ ලේසියෙන් කරගන්න එක තියලා වැස්සෙ තෙමි තෙමී දර ලිපේ උයනවා කියන්නෙ එසේ මෙසේ ඉත්තෑවෙක් නෙවයි දුවනවා ඇත්තෙ

    ලයිට් බිල ගෙවන්න පුලුවන් නං හොට්ප්ලේට් එක යූස් කරපන් එහෙම නැත්තං ගෑස් එක යූස් කරපන් මම හිතන්නෙ ඔය දෙකේම වියදම එක වගේ වෙයි
    පොල්කටු අඟුරු ලිප් ඔය කියන තරං සාර්ථක නැහැ පොල්කටු සෑහෙන්න ඕන
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    පොල් කටු අගුරු ලිප් සාර්ථක ද ? polkatuwala maseta gas walata wada podi wiyadamai adu wenne- aguru ganang bng dan
     
    • Like
    Reactions: NRTG and Nadun26

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    පොඩි ගෑස් එකක් ගනින්කො බන්. දැන් හෙන කල් ඉදන් බූමිතෙල් නෑනෙ බන්. අවුරුද්දක් විතර ඇති.
    බූමිතෙල් thiyanawa bn. oya sea side ekata wenna inna ekekta kiyala balapan. e patte shed wala tiyanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බූමිතෙල් thiyanawa bn. oya sea side ekata wenna inna ekekta kiyala balapan. e patte shed wala tiyanawa.
    ධිවරය මුහුදු යන්ඩ විදිහක් නැ ගහා තැනින් තැන් උද්ගෝසන තියනව දැක්කෙම නැද්ද බන්???පොන්න කාදිනල මීක් නැතුව උන්නට රනිලගෙ බෙටි කකා උගෙ ධිවරයන්ට මුහුදු යන්ඩත් භූමිතෙල් නැ, 🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Nadun26

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    captain america lumber GIF
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ගෑස් ගනින් බන්... දැන් ප්‍රශ්නයක් නෑ... (ලාබම මේක, ගෙදර වත්තේ දර නැත්තම්... ගෙදර දර තියෙනවානම් ලාබම ගෑස් + දර... )
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    පොඩි ගෑස් එකක් ගනින්කො බන්. දැන් හෙන කල් ඉදන් බූමිතෙල් නෑනෙ බන්. අවුරුද්දක් විතර ඇති.
    ගෑස් පුපුරනවා කියලා ගන්නේ නැහැ බන් ඉස්සර ඉදලා ම අරන් නැහැ පුපුරනවා කියලා. එක නිසා භූමිතෙල් ලිප ඔකොම කරගෙන තියෙන්නේ.
    මොනවද බන් මේ තියන ප්‍රස්න කාලෙක ඉඳන් බූමිතෙල් වලින් උයනවා කියලා මැරෙනකල්ම බූමිතෙල් වලින් උයන්න ඕනද
    ඕවද ප්‍රශ්න

    දැං මාස ගානකින් ගෑස් පුපුරලා කියලා නිවුස් එකක් ආවෙ නැහැ අපිත් දිගටම යූස් කරනවා එහෙම අවුලක් වෙලා නැහැ
    උඹලා විහින් කටු කන එකනේ කරන්නෙ ලේසියෙන් කරගන්න එක තියලා වැස්සෙ තෙමි තෙමී දර ලිපේ උයනවා කියන්නෙ එසේ මෙසේ ඉත්තෑවෙක් නෙවයි දුවනවා ඇත්තෙ

    ලයිට් බිල ගෙවන්න පුලුවන් නං හොට්ප්ලේට් එක යූස් කරපන් එහෙම නැත්තං ගෑස් එක යූස් කරපන් මම හිතන්නෙ ඔය දෙකේම වියදම එක වගේ වෙයි
    පොල්කටු අඟුරු ලිප් ඔය කියන තරං සාර්ථක නැහැ පොල්කටු සෑහෙන්න ඕන
    ගෑස් පුපුරනවා කියලා ගන්නේ නැහැ අදුරන අයට ගෑස් පුපුරලා වෙලා තියෙන දේවල් අහලා බය වෙලා ඉන්නේ අම්මා ඒ නිසා ගන්නේ නැහැ hotplate තමා එකම විසදුම
    ubala dushkarkriya karanawada
    :D
    පොල් කටු අගුරු ලිප් සාර්ථක ද ? polkatuwala maseta gas walata wada podi wiyadamai adu wenne- aguru ganang bng dan
    එහෙමද ? අපේ පැති වල ලොරි යනවා පොල් කටු ගන්නවා කියලා උදේට ඒවගේ පොල් කටු පුරවාගෙන යන්නේ ඕවා හදන්න වෙන්න ඇති මන් හිතන්නේ

    ගම්මේ අපි නං තවම දර!
    අපිට දර තියෙනවා බන් අලි ඉන්නවා දවල් ට මේ පැති වල 4-5 මරලා තියෙනවා රෑට , කැලේ යන්න බයයි ඒ නිසා
    බූමිතෙල් thiyanawa bn. oya sea side ekata wenna inna ekekta kiyala balapan. e patte shed wala tiyanawa.
    මම අහලා බැලුවා වැඩියෙන් සල්ලි දෙන්නම් කියලා ම අදුරන අයගෙන් නෑ කිව්වා
    ගෑස් ගනින් බන්... දැන් ප්‍රශ්නයක් නෑ... (ලාබම මේක, ගෙදර වත්තේ දර නැත්තම්... ගෙදර දර තියෙනවානම් ලාබම ගෑස් + දර... )
    හ්ම්ම්
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    ගෑස් පුපුරපු කාලේවත් ගෑස් ඊක පැත්තකට දැම්මේ නෑ. ඔන්න අදත් නිව්ස් වලට කිව්වා ගෑස් අහේනියක් නෑ කියලා 2024 වෙනකන්.

    ඉතින් ගෑස් පුපුරනවා වගේම හොට් ප්ලේට් එකෙන් කරන්ට් එකත් වදින්නත් පුළුවන්නේ.
    භූමිතෙල් වලින් උයද්දී භූමිතෙල් ඇඟට වැටිලා ගිනිගන්නත් පුළුවන්.
    පාරේ පයින් යද්දී වාහනේක හැප්පිලා මැරෙන්නත් පුලුවන්.

    එහෙමයි කියල අපි ඒ දේවල් නොකර ඉන්නේ නෑනේ.