භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද​

    271051892_130462216103078_3255332191504774464_n.jpg
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද​

    271051892_130462216103078_3255332191504774464_n.jpg
    priority eke gana ne kiyan ne

    1. Jet fuel
    2. Diesel/Petrol
    3. Kerosene
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කමක්නැහැ අඩුම තරමේ ගුවන් යානා තෙල් ටිකක් පුපට ගහගෙන රටකටවත් යන්න ට්‍රයි කරන්න පුළුවන්නේ 😁😁😁
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද​

    271051892_130462216103078_3255332191504774464_n.jpg
    It the same thing.බස් වලට බුම්තෙල් ගහන්නේ නිකන් නෙමෙයි.
     
    • Like
    Reactions: NRTG and animation

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ඒ කියන්නෙ මචන් ලන්කාව සෑහෙන්න දියුණුයිනෙ බන්. වෙනරටවල උන් උඩින් යන්න ගන්න තෙල් අපි ගන්නෙ කෑම හදන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    අඩෝ අඩෝ වාහනේකට ගැහුවොත් උඩ යාගන්න බැරි වෙයිද? එහෙම හරි කමක් නෑ රටකට පැනගන්න පුළුවන් නම්.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අඩෝ අඩෝ වාහනේකට ගැහුවොත් උඩ යාගන්න බැරි වෙයිද? එහෙම හරි කමක් නෑ රටකට පැනගන්න පුළුවන් නම්.
    danatath bus,tipper walata horen bumithel gahanawane.
    issarahata jet a1 gahala yaddi kohomada.wangu nawai kane wali gawenna