භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද
priority eke gana ne kiyan neභූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද
![]()
Thanks brojet a1 ,bumithel athara loku wenasak naha.lankawe bumithel pawichchi karanne godak welawata duppath aya nisa eka denne sahanadarayak yatathe adu milata.harinam diesel walata wada price eka wadi wenna one.
View attachment 156025
It the same thing.බස් වලට බුම්තෙල් ගහන්නේ නිකන් නෙමෙයි.භූමිතෙල් වෙනුවට ගුවන්යානා තෙල් ගෙන්න යන්නේ.. එකෙත් සංයුතිය වෙනස් වුනොත් භුමිතෙල් ලිප් කබූම් වෙනවද
![]()
................................................
danatath bus,tipper walata horen bumithel gahanawane.අඩෝ අඩෝ වාහනේකට ගැහුවොත් උඩ යාගන්න බැරි වෙයිද? එහෙම හරි කමක් නෑ රටකට පැනගන්න පුළුවන් නම්.