epa :(
indikaku Well-known member Apr 17, 2011 1,493 973 113 Feb 19, 2023 #22 සියලුම දෙනාගේම අදහස් වලට බොහෝම ස්තූතියි. ඒසේ නොකිරීමට තීරණය කෙරිණ. ටයිටල් ඒක අනුර වෙනුවට ගෝඨා ගෙනාවොත් හොදද කියලා වෙනස් කරන්න කියලා කල්පනා කරේ. Reactions: Hasitha22
සියලුම දෙනාගේම අදහස් වලට බොහෝම ස්තූතියි. ඒසේ නොකිරීමට තීරණය කෙරිණ. ටයිටල් ඒක අනුර වෙනුවට ගෝඨා ගෙනාවොත් හොදද කියලා වෙනස් කරන්න කියලා කල්පනා කරේ.
sanzilla jackcat Well-known member Oct 3, 2008 6,760 3,344 113 ෆ්ලුජා නගරය Feb 19, 2023 #23 Don GasCan said: පෙට්‍රල් දාපන් Click to expand... ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්. මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු ! මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා ! Reactions: Chimpanzee Putha and Don GasCan
Don GasCan said: පෙට්‍රල් දාපන් Click to expand... ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්. මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු ! මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා !
Don GasCan Well-known member Nov 3, 2010 43,534 49,910 113 සේදවත්ත Feb 19, 2023 #24 sanzilla jackcat said: ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්. මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු ! මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා ! Click to expand... අපිට විශාල ශබ්දයක් ඇහුනා .
sanzilla jackcat said: ඔයිට වඩා හොදයි බන් මු ලවා අශ්පයා ගැස්සුවා නම්. මේ නොදන්න හැම අස්ප ෆුකවල් හුට්ඨාවල් අස්සේ තියන එකම දොන්ගල්ලේ ගහන්න යන්න එපා හු ! මහා පිපුරුම් ශබ්දයක් සමග දුලි වලාවක් වෙලා ! Click to expand... අපිට විශාල ශබ්දයක් ඇහුනා .
tinto brass Well-known member Dec 25, 2014 4,614 6,164 113 Feb 19, 2023 #25 ඩීසල් නිකන් පත්තු වෙන් නෑ නේද?
sanzilla jackcat Well-known member Oct 3, 2008 6,760 3,344 113 ෆ්ලුජා නගරය Feb 19, 2023 #27 පරීක්ෂණය -> නිරීක්ෂණය -> නිගමනය සමහර වෙලාවට මේක, පරීක්ෂණය -> නිරීක්ෂණය -> ශික්ෂණ රෝහල ! විදිහට වෙනස් වෙන්න උනත් ලොකු අවස්ථාවක් තියනව. Reactions: Chimpanzee Putha
පරීක්ෂණය -> නිරීක්ෂණය -> නිගමනය සමහර වෙලාවට මේක, පරීක්ෂණය -> නිරීක්ෂණය -> ශික්ෂණ රෝහල ! විදිහට වෙනස් වෙන්න උනත් ලොකු අවස්ථාවක් තියනව.
eksudda Well-known member May 25, 2017 5,586 3,151 113 Feb 19, 2023 #28 අඩේ ඩීසල් දුම විෂයි කියනවනේ. ඇවිලූණත් දුම හොඳ නැතුව ඇති ඇගට