සිරාවටම බන් ඒක හරියට බැලුවම තේරෙනව මූ රෙදි නැතුව ගෙදර යන්නෙ කියල. දැන් පොර වෙන්න දගලනව.LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.![]()

උඹ කියන්න ඕන දේ ලෙසටම කියල තියනව බන්. මේ වගේ කබ්බ ඩොකාලව උඩ දානකොට ඉතින් ලංකාව ගෝත්‍රික රටක් කියල අහන්න දෙයක් තියනවද. ඔය චන්න ජයසුමන මොනාද රටට කරල තියෙන්නෙ. ජනක ජයසූරිය රටේ මිථ්‍යාවට විරුද්ධව රට වටේ ගිය කෙනෙක්. ජනක ජයසූරිය කරල තියන සේවයෙන් සීයෙන් එකක් කරන් නෑ චන්න ජයසුමන. උඹ වගේ උන් එළකිරියෙ අඩු එක ගන සිරාවටම දුකයි.
දෙවියො භූතයො පුනුරුප්පත්තිය ඔක්කොම ලංකාවෙ ඉන්න ගොබ්බ හරක්ට ඇත්ත. දියුණු ලෝකෙ භෞතිකවාදී රටවල් මේ එකක්වත් පිලිගන්නෙ නෑ.වැඩිපුර ඉන්නෙ රැල්ලට යන වහල්ලු නෙ බන්. අලුතෙන් දෙයක් හිතන්න බෑ කොහෙ හරි යන හොරෙකුට අහුවෙනව.

මෙන්න උත්තරේබටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. .
LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.![]()
බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. .
![]()
දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.
මේකත් මුල ඉදන් බලන්න. .
කියන තර්කය මොකක්ද කියලා වත් හරි හැටි අදුනගන්න බැරි ඔයයි මගෙයි දෙවියෝ ගැන කතාව අල්ලලා දාමු...LOGO එකක් තිබුන කියල දෙවියො ඇත්ත වෙනවද? දිවුරුමක් දුන්න කියල දෙවියො ඇත්ත වෙනවද? Programme එකේ චාටර් වෙලා FB එකේ කොටල පොරක් වෙන්න යනව. වහල්ලු කඩේ යනව.![]()

මොකක්ද බං ඒ කතාවේ තේරුම? මෙතන හින්දු දෙයියෝ ගැන කතාවක් කියවෙනවද?ඇයි උබලා බෞද්ධ දෙයියො එක්ක හින්දු පක්කු ටික පටලවන්නෙ. පූජා වට්ටි තියන,අල්ලස් ගන්න දේවාල හදන් ඉන්න එව්න් කවද්ද බන් බුධාගමේ හිටියෙ. උන් මිත්‍යා දෘෂ්ටිය තමයි. ඕකුන්ව වැඩියෙන්ම අදහන්නෙ ඉන්දියාවේ එවුන්. එහෙනම් ඉන්දියාව දැන් සුර පුරයක් වෙලා තියෙන්න එපැයි.උබලා වගේ උන් තමයි ආසිරිගෙ ගන දෙයියා යාලු කරගන්න යන්නෙත්
මේ මෝඩයින්ට කියල වැඩක් නෑ බන්. උන්ට අපි කියන එක තර්කයක් බිදින්න බැරුව ගොන් ටෝක් දිදී ඉන්නව. මේ වගේ මෝඩ ඩොකෙක් යුරෝපෙ රටක හිටියොත් මෙලහකට රස්සාවෙන් අයින් කරල.බටහිර දොස්තරලා දියුරුම් දෙන්නේ මෙහෙමලු. . රෙදි නෑ නේ. .
දෙවියොන්ගේ නමින් දිවුරුම්දීලා දෙවියෝ නෑ කියන්න තර්ක කරනවා. .
![]()
දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.
ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.
ග්‍රහ ලොක හොයා ගත්තේ 95 දි ලු ඒ වෙනකොට මිනිස්සු හදටත් ගිහින් ඉවරයි.තර්ක කරගන්න බැරුව පැරදුනාම ඒ වගේ මෝඩ කතාවක්වත් කියපන්. අනේ තොපි වගේ වහල්ලු ඉන්නකන් ලංකාව හැමදාම තුන්වෙනි ලෝකෙ. භෞතිකවාදියෙක් වීම ගැන ආඩම්බරයි.කියන තර්කය මොකක්ද කියලා වත් හරි හැටි අදුනගන්න බැරි ඔයයි මගෙයි දෙවියෝ ගැන කතාව අල්ලලා දාමු...![]()
සිරාවටම බන් ඒක හරියට බැලුවම තේරෙනව මූ රෙදි නැතුව ගෙදර යන්නෙ කියල. දැන් පොර වෙන්න දගලනව.
දෙවියො භූතයො පුනුරුප්පත්තිය ඔක්කොම ලංකාවෙ ඉන්න ගොබ්බ හරක්ට ඇත්ත. දියුණු ලෝකෙ භෞතිකවාදී රටවල් මේ එකක්වත් පිලිගන්නෙ නෑ.
උඹ කියන්න ඕන දේ ලෙසටම කියල තියනව බන්. මේ වගේ කබ්බ ඩොකාලව උඩ දානකොට ඉතින් ලංකාව ගෝත්‍රික රටක් කියල අහන්න දෙයක් තියනවද. ඔය චන්න ජයසුමන මොනාද රටට කරල තියෙන්නෙ. ජනක ජයසූරිය රටේ මිථ්‍යාවට විරුද්ධව රට වටේ ගිය කෙනෙක්. ජනක ජයසූරිය කරල තියන සේවයෙන් සීයෙන් එකක් කරන් නෑ චන්න ජයසුමන. උඹ වගේ උන් එළකිරියෙ අඩු එක ගන සිරාවටම දුකයි.
පවු යකෝ උබ... චන්න ජයසුමන මොනවද කලේ අහන එකෙක් එක්ක මොන දෙයියොද දෙයියෝ...මේ මෝඩයින්ට කියල වැඩක් නෑ බන්. උන්ට අපි කියන එක තර්කයක් බිදින්න බැරුව ගොන් ටෝක් දිදී ඉන්නව. මේ වගේ මෝඩ ඩොකෙක් යුරෝපෙ රටක හිටියොත් මෙලහකට රස්සාවෙන් අයින් කරල.![]()
ග්‍රහ ලොක හොයා ගත්තේ 95 දි ලු ඒ වෙනකොට මිනිස්සු හදටත් ගිහින් ඉවරයි.
තර්ක කරගන්න බැරුව පැරදුනාම ඒ වගේ මෝඩ කතාවක්වත් කියපන්. අනේ තොපි වගේ වහල්ලු ඉන්නකන් ලංකාව හැමදාම තුන්වෙනි ලෝකෙ. භෞතිකවාදියෙක් වීම ගැන ආඩම්බරයි.

එල පුටා... තියලා වාඩි වෙයන් දැන්, රැජිනගේ අත්මේස් වහලා... 

මෙන්න උත්තරේ
![]()
දැන් මහවැලි LOGO එකෙ පෙන 7 නයා ඉන්නව කියල ඒක ඇත්ත වෙනවද? සාමාන්‍යයෙන් දිවුරුමක් කියන්නෙ කාලයක් තිස්සෙ කරන සාම්ප්‍රදායික දෙයක් ඕක වෙනස් කන්න කවුරුත් යන්නෙ නෑ. දියුරුමේ දෙවියො ඇති, එහෙමයි කියල Medical Reserch Institute වලින් දෙවියො පස්සෙ ගිහිල්ල Diagnosis කරන්නෙත් නෑ.
ඒක තමා බන් එක්කෝ හාමුදුරුවෝ නොදන්න දේට කට නොදා ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නිසා චාටර් නොවී බේරුන. ඕක බලන වෙන ආගමක කෙනෙක් හිතන්නෙ ඔන්න මේක තමා බෞද්ධ මතය කියල.

හ්ම්ම්... ඒක ඇත්ත.. චන්න තනියෙන් ගේම දෙන්නේ අරුන් දෙන්නට... හාමුදුරුවෝ හිටියට වඩා නොහිටියානම් වැඩිය හොදයි.. මොකද හාමුදුරු කෙනෙක් ඉස්සරහ තියන් දෙරණ කරපු මේ මෝඩ වැඩේ නිසා, බුදු දහමේ දෙවියන් පිළිබද මතය ගැන හාමුදුරුවන්ට පවා පැහැදිලි අවබෝධයක් නෑ කියල අනිත් මිනිස්සුන්ට හිතෙනවා... ඒකෙන් වෙන්නේ මිනිස්සු තව තවත් මිත්‍යාවට ඇදිලා යන එක...
ඒක තමා බන් එක්කෝ හාමුදුරුවෝ නොදන්න දේට කට නොදා ඉන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නිසා චාටර් නොවී බේරුන. ඕක බලන වෙන ආගමක කෙනෙක් හිතන්නෙ ඔන්න මේක තමා බෞද්ධ මතය කියල.