භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මමත් හිතන්නේ බුද්ධ දර්ශනයට දෙවියන්ගේ අවශ්‍යතාවයක් නෑ එත් බෞද්ධ සාහිත්‍යට දෙවියෝ නැතුව ඉදිරියට යන්න බැරි නිසා තමයි ඔය දෙවිවරු සම්බන්ධ වෙලා තියෙන්නේ.
    ඇත්ත...නමුත් මෙතන යම් බෞද්ධයෙක් දෙවියන් නැතැයි පැවසීම මුලාවක්... එතන සම්‍යක්දෘෂ්ටියක් නෑ... මිත්‍යාදෘෂ්ටියක් විතරයි.. රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය ප්‍රත්‍යක්ෂයෙන් දේශනා කරපු දේවල් පිලි නොගන්නා කෙනා, බෞද්ධයෙක් කියල මං නම් හිතන්නේ නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොල්ලෝ උබ මට නවීන විද්යාව වත් බුදු දහම වත් උගන්නන්න එපා. .
    උබ ඔය දෙකම දන්නේ නෑ ඒ නිසා ඒ දෙකම ඉගෙන ගනින්. . උබගැන කරුනාවෙන් කියන්නේ. .
    බීරි අලින්ට වීනා වයන්න වෙලාවක් නෑ බන්. . ලුනු රස තේරෙන්න ලුනු කන්නම ඕනා ලුනු නොකාපු එකෙක්ට ඒ රස තේරුම් කරන්න බෑ. .

    උබට වැඩක් නැත්තන් මම වැදගත් ප්‍රශ්න අහපු ත්‍රේඩ් වගයක් තියෙනවා ඇවිත් බම්ප් කරපන්. .
    ඌ වටේ යන එකෙක් මිසක් දෙයක් ගැන තර්කයක් ගොඩ නගන්න තරම් වත් දැනුමක් නැති එකෙක්... උන් හොද ත්‍රෙඩ් බම්ප් කරගැනීම සදහාම පමණි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    :lol:

    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    Isurueka කියල එකෙක් හිටියා පහුගිය කාලේ..(ජනවාරි 8 වෙනසක් කොරලා ඌ යනෙන මං නැති උනා) ඌත් මේ වගේ..හැබැයි මූ වගේ රතු කොටු නම් තිබ්බේ නෑ... එච්චරම චාටර් වෙලා හිටියේ නෑ.. :lol:
    ඌ මරු ත්‍රෙඩ් බම්ප් කරන්න.. පොඩි දෙයයි කියන්න තියෙන්නේ... ඌ ඇදගෙන යනවා... පට්ට ආතල්.. මූත් ඒ වගේ එකෙක්..

    දෙයක් තේරුම් ගන්න පුලුවන් එකෙක් එක්ක තර්ක කරපන් බන්. .
    ඌරොත් එක්ක සටනට ගියාම අපිටත් මඩ නාන්න වෙනවා. .

    මන් දැන් යනවා වෙලාවත් තිබ්බොත් එන්නම්. .
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒ අස්සේ ඉන්දික තොටවත්ත දෙවියන් පිටින් දාලා බුද්ධාගම විකුණගෙන නැකත් ඡොතිශ්‍ය ප්‍රමෝට් කරනවා බුදු හාමුදුරුවෝ හැම දෙයක්ම කලේ නැකත් බලල කියන්න හැදුවා .මේ වගේ මතෘකා වලට ඉන්දික තොටවත්තලා ගේන්න හොද නෑ.
    හ්ම්ම්...ඒ තව එකෙක්... මට හිතා ගන්න බෑ ඒ මිනිස්සුන්ගේ ඔලු වල මොනවා වැඩ කරනවද කියලා... එක්කෝ පොර හොදටම දන්නවා ඌ අනිත් මිනිහව අන්දනවා කියල.. නැත්නම් සිරාවට ඌත් ඇන්දිලා අනිත් උන්වත් අන්දනවා..
    යම් ශාස්රයක් දන්නේ නැත්නම් ඒ ශාස්ත්‍රයේ ගෞරවය කෙලෙසන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න ඕනේ... ඌ චාටර් වෙනකොට චාටර් වෙන්නේ ඌ කියන දේත් එක්ක.. ඒකයි භයානක...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    දෙයක් තේරුම් ගන්න පුලුවන් එකෙක් එක්ක තර්ක කරපන් බන්. .
    ඌරොත් එක්ක සටනට ගියාම අපිටත් මඩ නාන්න වෙනවා. .

    මන් දැන් යනවා වෙලාවත් තිබ්බොත් එන්නම්. .
    එල.. ඌ එක්ක මොන තර්කද බං.. සිරාවට දන්නේ නැති නිසා දෙයක් කියනවද, නැත්නම් ඌ වගේ ආතල් එකට වටේ යනවද කියල කියද්දීම තේරෙනවා... අමුතුවෙන් තේරුම් ගන්න ඕනේ නෑ...
     
    • Like
    Reactions: XibitZ

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කබ්බොන්ට උඩ පැන පැන තලන චන්න ජයසුමන දැන් කාලෙක ඉඳන් කියනවා දෙවියන් සමඟ එකතු වී වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් දේශීය සොයාගන්නා බව. කෝ ඒ ප්‍රොජෙක්ට් එකට මොකෑ වුනේ ? :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩිපුර ඉන්නෙ රැල්ලට යන වහල්ලු නෙ බන්. අලුතෙන් දෙයක් හිතන්න බෑ කොහෙ හරි යන හොරෙකුට අහුවෙනව.
    මට තේරෙනවා උබේ දුක.... ඒත් මට හිනා යනවා බං... sorry :lol::(

    මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විඩිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    වේවා ......
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කබ්බොන්ට උඩ පැන පැන තලන චන්න ජයසුමන දැන් කාලෙක ඉඳන් කියනවා දෙවියන් සමඟ එකතු වී වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් දේශීය සොයාගන්නා බව. කෝ ඒ ප්‍රොජෙක්ට් එකට මොකෑ වුනේ ? :lol::lol:
    ඒ project එකෙන් සුව වූ රෝගීන්ගේ නම් ලැයිස්තුව, ඔබට චන්න ජයසුමන මහතා අමතා ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි...
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    ඒ project එකෙන් සුව වූ රෝගීන්ගේ නම් ලැයිස්තුව, ඔබට චන්න ජයසුමන මහතා අමතා ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි...

    asanic neda oya wakugadu seen eka ?​
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඒ project එකෙන් සුව වූ රෝගීන්ගේ නම් ලැයිස්තුව, ඔබට චන්න ජයසුමන මහතා අමතා ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි...

    සනීප උනා නම් නම් ලිස්ට් රෙද්ද අස්සේ ගහගෙන හංගං ඉන්නේ අහවල් කාරියකටදැයි නොදනිමි. විපස්සක දෙයියන් සමඟ වකුගඩු රෝගයට හේතුව සොයා ගත්තායි නැගු ඒ මහා නාදය එලෙසින්ම ලෙඩ සනීප කොරන කොට නැත්තේ මන්දැයි කුකුසක් ඇතිවේ. අඩුම තරමේ හීන් කෙඳිරියක් වත් නැත්තේ ලෙඩ සනීප වනවිට රෝගීන් දිව්‍යලෝකයට යන නිසාදැයි සැකයක් නම් මතුවේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    asanic neda oya wakugadu seen eka ?​

    ඔය ආසනික් සීන් එක ඔයිට කලින් දකුනු ඇමරිකාවෙ මිනිස්සුන්ට වකුගඩු රෝගය හැදුනම , ඒකට හේතුව විදියට ඉදිරිපත් කල මතයක්. විපස්සක නෙවෙයි, ගූගල් දෙයියොන්ගෙන් ඇහුවනම් හරියටම දින වකවානු එක්ක කියයි.
    :rofl::rofl:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඉස්සෙල්ලම ඕක පෝය දවසෙ දාන එක නවත්තන්න ඕනේ, අනික බුද්ධාගම ගාවගන්නේ නැතුව සාකච්චාව ගෙනියන්න ඕනේ. එදා අර හාමුදුරුවොත් තව පොඩ්ඩෙන් නානව ග්‍රහලෝක ගැන කියන්න ගිහින්. දොස්තර නානව එකපැත්තකින් බුධ්ධාගමයි භෞතිකවාදී වීමයි දෙකම බැලන්ස් කරන්න ගිහින්. නිවේදකයා නානව මැදින් කට දාන්න ගිහින්. පැය ගානක් මොනවහරි කියවල ඉවරවෙනවා අන්තිමට කියපු දේකුත් නෑ ප්‍රතිපලෙකුත් නෑ අපිට ගන්න දේකුත් නෑ.

    agreed
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.

    ආටනාටිය සුත්‍රය කියවපන්..
    කරනීය මෙත්ත සුත්‍රය කියවපන්..
    තිලෝකුඩ්ඩ සුත්‍රය කියවපන්..

    කියවල ඊටපස්සේ ඔයකතාව කියපන්.... ඔය කටින්ම.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔය ආසනික් සීන් එක ඔයිට කලින් දකුනු ඇමරිකාවෙ මිනිස්සුන්ට වකුගඩු රෝගය හැදුනම , ඒකට හේතුව විදියට ඉදිරිපත් කල මතයක්. විපස්සක නෙවෙයි, ගූගල් දෙයියොන්ගෙන් ඇහුවනම් හරියටම දින වකවානු එක්ක කියයි.
    :rofl::rofl:
    ඔය ඔක්කොම බොරුකාරයො බන්. ඕවලින් හොද කරපු ලෙඩෙක් නෑ. බොරුවට දෙවි කෙනෙක් අල්ලගෙන ජනප්‍රිය වෙන්න දගලනව. වැඩසටහනට ඇවිත් රෙදි ගලෝගෙන ගිහින් තවත් ලැජ්ජ නැති වැඩ කරනව.
     
    • Like
    Reactions: Identity

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ආටනාටිය සුත්‍රය කියවපන්..
    කරනීය මෙත්ත සුත්‍රය කියවපන්..
    තිලෝකුඩ්ඩ සුත්‍රය කියවපන්..

    කියවල ඊටපස්සේ ඔයකතාව කියපන්.... ඔය කටින්ම.
    ඔය ඔක්කොම බමුණො පස්සෙ එකතු කරපුව. බලන්න බටහිර රටවල බෞද්ධයො ඔය වගේ මෝඩ දේවල් පිළිගන්නෙ නෑ. එයාල පිළිගන්නෙ දර්ශනේ. එයාල තමා නියම භෞතිකවාදී බෞද්ධයො. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්.

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,470
    1,429
    113
    දෑන් කොහෙද මේ දෙවියො ඉන්නෙ.එක අතීතයට විතරද බලපාන්නෙ
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔව් ඇත්ත. නියම බෞද්ධ දර්ශනේ දෙවිවරු පෙරේතයො භූතයො නෑ. ඒක තමයි කියන්නෙ ලංකාවෙ බෞද්ධයො නෑ කියල. ලංකාවෙ ඉන්නෙ ඇදහිල්ලක් පස්සෙ යන ගෝත්‍රිකයො ටිකක්. නියම භෞතිකවාදී බෞද්ධයො ඉන්නව යුරෝපෙ රටවල.

    Macho see this My early Article...

    http://www.elakiri.com/forum/showthread.php?t=1558462

    Now i'm not interesting much about ELAKIRI. Waste of Time
     
    Similar threads