මොංගලයෝ.ඩිප්ලෝමා එකෙන් භෞතික විද්‍යාඥයෝ වෙන්න දගලනවා.
ඇත්තටම ෆිසිසිස්ට්ලා ඉන්නවා. එයාලා තමා බං පිලිකා රෝගින්ට විකිරන එහෙම සැලසුම් කරන්නේ. දන්නවානේ විකිරණ වැඩ. ඒවා ගානට මිම්මට වෙන්න ඕනා වැඩ. ඒකට වෙනම ඉගෙනුමක් විභාග සමත් වෙන්න ඕනා.භෞතික විද්‍යාඥයො ඉස්පිරිතාලවල අහවල් එකක් කරනවද![]()
අසාදාරණ මෝඩඅසාධාරණ ඉල්ලිමක්ද යාලුවේ මේක
කියන්නකෝ
තෙරෙන්නේ නෑ නේ
ee mokkdaමොංගලයෝ.ඩිප්ලෝමා එකෙන් භෞතික විද්‍යාඥයෝ වෙන්න දගලනවා.
උපාධිය කරලා රජයේ විද්‍යාත්මක විභාගය ලියලා එන්න කියපං ඕනානම්.
මෙතන එනවා පිනා චාන්ස් වලින් සේවය චාටර් කරන්න. කොවිඩ් හැදිලා මැරිලාම යන්න ඕනා මේ වගේ වහතු හිගන හැත්ත
ශ්‍රි ලංකා සයන්ටිෆික් සර්විස් එක බං. ලියන්න ඔනස්ට් උපාධියක් ඕනා. අදාල තරග විභග තියනවා. ශ්‍රේණි තියනවා.ee mokkda