භෞතික විජාක්න්නයෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot_2021-05-29-19-43-23-074_com.facebook.lite.jpg
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔය සංගමේ ලොක්කන්ව මිනීමැරුම් චෝදනා යටතේ නඩු දාන්න ඕනේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    මොංගලයෝ.ඩිප්ලෝමා එකෙන් භෞතික විද්‍යාඥයෝ වෙන්න දගලනවා.

    උපාධිය කරලා රජයේ විද්‍යාත්මක විභාගය ලියලා එන්න කියපං ඕනානම්.

    මෙතන එනවා පිනා චාන්ස් වලින් සේවය චාටර් කරන්න. කොවිඩ් හැදිලා මැරිලාම යන්න ඕනා මේ වගේ වහතු හිගන හැත්ත
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    භෞතික විද්‍යාඥයො ඉස්පිරිතාලවල අහවල් එකක් කරනවද :baffled:
    ඇත්තටම ෆිසිසිස්ට්ලා ඉන්නවා. එයාලා තමා බං පිලිකා රෝගින්ට විකිරන එහෙම සැලසුම් කරන්නේ. දන්නවානේ විකිරණ වැඩ. ඒවා ගානට මිම්මට වෙන්න ඕනා වැඩ. ඒකට වෙනම ඉගෙනුමක් විභාග සමත් වෙන්න ඕනා.


    නමුත් මේ නිකං කෝස් කාරයෝ එනවා මෙතන පට්ටම් ඉල්ලගෙන. පුකට පයින් ගහලා යවන්න තියෙන්නේ ගෙරි බල්ලොන්ව
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අසාධාරණ ඉල්ලිමක්ද යාලුවේ මේක
    කියන්නකෝ
    තෙරෙන්නේ නෑ නේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කවුරුත් ආසයි නේ විජ්ජක්නයෙක් වෙන්න.
    අපිත් පොඩි කාලේ ඉදන්ම ආසයි විජ්ජක්නයෝ වෙන්න
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොංගලයෝ.ඩිප්ලෝමා එකෙන් භෞතික විද්‍යාඥයෝ වෙන්න දගලනවා.

    උපාධිය කරලා රජයේ විද්‍යාත්මක විභාගය ලියලා එන්න කියපං ඕනානම්.

    මෙතන එනවා පිනා චාන්ස් වලින් සේවය චාටර් කරන්න. කොවිඩ් හැදිලා මැරිලාම යන්න ඕනා මේ වගේ වහතු හිගන හැත්ත
    ee mokkda
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,778
    113
    Homagama
    ee mokkda
    ශ්‍රි ලංකා සයන්ටිෆික් සර්විස් එක බං. ලියන්න ඔනස්ට් උපාධියක් ඕනා. අදාල තරග විභග තියනවා. ශ්‍රේණි තියනවා.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    විජ්ජාක්නයෝ ගෙවල් වල අයට වැක්සීන් ගහන්න කියල වැක්සීන් පන්නගන්නේ නැතිව ඇති