මංගලගෙන් මෙන්න ඓතිහාසික වැඩක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මංගලගෙන් මෙන්න ඓතිහාසික වැඩක්...

    සහන රැසක් මංගලගෙන්.. පැවති දරණු අර්බුධයට පිළියමක් වශයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ....
    කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් නිෂ්පාදනය කරන ස්‌ථානවල රැකියා කිරීමට තිබූ තහනම ඊයේ (10 දා) සිට ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.

    1979 සුරාබදු ආඥ පනතේ අංක 666 නිවේදනයට අනුව මෙතෙක්‌ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම හෝ මත්පැන් නිෂ්පාදනය කරන ආයතනවල රැකියා කිරීම හෝ තහනම් විය. මේ තහනම ඉවත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් නව ගැසට්‌ නිවේදනයක්‌ ඊයේ නිකුත් කරනු ලැබිණි.

    ශ්‍යාම් නුවන් ගනේවත්ත
    Link
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Good thing, wtf was there a law like that ?

    අනේ වාසනාවන්...දැන් එතකොට අම්මලා තාත්තලා ඔක්කොටම එකටම පොඩියට, ලොකුවට ආදී වශයෙන් පාවිච්චි කළහැක. දරුවන්ට දෙවි පිහිට තමයි .. ලොකු උන්නැහෙත් මත්පැන් විරෝධියෙක් නේද?:rofl::rofl:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක ප්‍රජානත්ත්‍රවාදී රටක් . මට පුදුමයි මෙච්චර කාලයක් ඔහොම ප්‍රාථමික නීතියක් තිබුන එක :shocked:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    අනේ වාසනාවන්...දැන් එතකොට අම්මලා තාත්තලා ඔක්කොටම එකටම පොඩියට, ලොකුවට ආදී වශයෙන් පාවිච්චි කළහැක. දරුවන්ට දෙවි පිහිට තමයි .. ලොකු උන්නැහෙත් මත්පැන් විරෝධියෙක් නේද?:rofl::rofl:
    දැන් එතකොට මෙච්චර කල් ගෑනු බිව්වෙම නැද්ද? උඹගේ ගෙදර අම්මලා නීතිය දාන කල්ද නොබී හිටියෙ? දැන් නීතිය හරි නිසා බොනවද? :P:P
     
    • Like
    Reactions: tharakato

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මුන් සවුදි කාරයන්ට හපන් නේ යකෝ බලන් ගියාම...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට මෙච්චර කල් ගෑනු බිව්වෙම නැද්ද? උඹගේ ගෙදර අම්මලා නීතිය දාන කල්ද නොබී හිටියෙ? දැන් නීතිය හරි නිසා බොනවද? :P:P

    :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මටහිර රටවල් එක්ක සංසන්දනය කරල බලද්දි මේව හොද වැඩ වගේ පෙනුනට මේවා අන්තිම නරකයි මේ රටට...
    ඔය වගේ ඒව ඉතින් ඉස්සරහටත් වෙනවා.. මොකො රනිල් ලට, මංගලලට මේ රට ගැන කැක්කුමක් නෑ.. උන්ට රකින්න කියල දෙයක් නෑ..ලමා ලපටි නෑ.. උන්ට මේ රට ඉතුරු කරන්න ඕනය කියල එකක් නෑ...
    රටේ මිනිස්සු දැනගන්න ඕන රටට ආදරේ උන් දේශපාලනේට එවන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කලින් අවසර අරගෙන ඕක කරන්න පුළුවන් කම තිබුන මෙච්ච්ච්ර කලක්. දැකල නැද්ද කීල්ස් වල ලිකර් ෂොප් ඇතුලේ කෙල්ලෝ වැඩට ඉන්නවා. මංගල කලේ පරණ අරාබි ටයිප් එකේ නීතිය අයින් කරලා සාමාන්‍ය තත්වයට පත් කරපු එක විතරයි.

    හැම එකේම වරදක්ම හොයන්න බලාගෙන ඉන්න උන්ට ඉතින් අනේ මන්ද.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    බේබද්දෝ නම් මේකට බොහොම කැමති වේවි. ගැණු මේකට සම්බන්ධවීම අඩු නිසා තමයි මේ රටේ පවුල් සංස්ථාව මේ අයුරින් හරි පාලනය වෙන්නේ. දැන් හවුලේ කිරීමට රුකුලක් දී ඇත. කට්ටියක් මතට තිත තියන්න ඇවිත් තිතට මත තිබ්බා. මේ ගොල්ලොත් ඒක ඊට වැඩියෙන් හොදට කරනවා. ඕස්ට්‍රේලියන් ආදී වාසීන්ට නොමිළේ බොන්න දී ඔවුන් විනාශ කළා වගේ අපේ ඇත්තොත් සිංහල ජාතිය ඉක්මනටම විනාශ කරන එක නම් නිසැකයි.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "මත්පැන් නිෂ්පාදනය කරන ස්‌ථානවල රැකියා කිරීමට තිබූ තහනම" ඉවත් කරපු එකේ කිසි විවාදයක් නෑ නේ.

    මත්පැන් මිලදී ගැනීමට තහනම ඉවත් කරපු එකෙන් ගෑණු නරක් වෙයි, පවුල ඉවරයි, ජාතිය වඳ වෙයි කියන එවුන්ට නම් තියෙන්නේ සෞදි අරාබියේ mentality එක. අපිට ඕනේ එකක්, ගෑණු කළොත් තමයී අවුල්. :lol:
    ගෑණුන්ට විතරක් නරක වෙන්න බැහැනේ. එහෙම නරකයි නම් පිරිමින්ටත් ඒ තර්ක අදාලයි. තහනම් කරන එකක් දෙගොල්ලන්ටම තහනම් වෙන්න ඕනේ. ගෑණු පිරිමි බව මත එක එකාට එක එක නීති තියෙන්න බෑ.

    කොහොමත් සල්ලි/බලය තියන ගෑණුන්ට ඔය නීති අදාළ නෑ. චන්ද්‍රිකා විස්කි බොන්නේ ශිරන්ති වයින් බොන්නේ ඔය නීතිය තිබ්බ කාලෙ ඉඳලම. බොන එකෙක් බොයි නොබොන අය නොබී ඉඳියි.
    ගෑණු බොන එක අවුල් ම නම් තමන්ගේ නංගිට/දුවට බොන එකෙන් වෙන හානි ගැන කියලා දෙන්න. :)
     
    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    731
    681
    93

    හා ඇ ..