මංගලගෙන් මෙන්න ඓතිහාසික වැඩක්...
සහන රැසක් මංගලගෙන්.. පැවති දරණු අර්බුධයට පිළියමක් වශයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ....
කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානවල රැකියා කිරීමට තිබූ තහනම ඊයේ (10 දා) සිට ඉවත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය කියයි.
1979 සුරාබදු ආඥ පනතේ අංක 666 නිවේදනයට අනුව මෙතෙක් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම හෝ මත්පැන් නිෂ්පාදනය කරන ආයතනවල රැකියා කිරීම හෝ තහනම් විය. මේ තහනම ඉවත් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කරනු ලැබිණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Link