මංගලාරාමේ හාමුදුරුවෝ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අපේ මිනිස්සු කර ගන්න ලොකු පාපයක් තමයි හාමුදුරු වරුන්ගේ මොනවහරි දෙයක් අල්ලගෙන ඒක තැන තැන කියලා පව් පුරව ගන්න එක. අඩුම තරමේ තමන් කර ගන්නේ පවක් කියලා දැනගන්න තරම් වත් ඒ අයට දර්මය ගැන දැනුමක් නැති එකයි දුක. එව්නාට හොයන්නේ හාමුදුරුවන්ගේ වැරදි. මෙහෙම කියනවට තරහා වෙන්න එපා මොකද යාලුවෙක් දැන දැන පවේ ගැලෙනව නම් ඒක පෙන්නලා දෙන එක යුතුකමක්.
    හාමුදුරුවන්ගේ වැරදි හොයන්න කලින් මුලින්ම රෙරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොත කියවලා පොඩි අවබෝධයක් ගනිං. ඊට පස්සේ රෙරුකානේ හාමුදුරුවන්ගේ චතුරාර්යසත්‍ය පොතත් කියවලා ඔය පොත් දෙක තේරුම් අරං, පුලුවන් නම් හාමුදුරු නමක් විවේචනය කරලා ත්‍රෙඩ් එකක් දාපං.

    Noted. :(:(
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....

    True!
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Bauddhayo kiyala inna ewunta konda pana nathi nisa thamai swaminwahanselata mehema hasirenna wela thiyenne. Api ( including me) pansal walata adara upakara karanawa nam mehema wenne nehe.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,895
    113
    Galle
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....

    උඹ කිව්ව කතාව ඇත්ත මචං...උතුරු නැගෙනහිර හුගක් පන්සල් මාර කට්ටක් කාගෙන අරන් ගියෙ බන්....අපි එ හමුදුරුවන්ට බනින එක වැරදි:(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp *න්නයට හාමුදුරුවරු පේනඩ බැ තමා. රට ජාතිය වෙනුවෙන් පෙනි ඉන්න අය උබලට පේන්ඩ බැ කරුමෙ තමා ඉතින්.:confused:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....
    kathawanam sapurana atha machan.......... oya pathiwala atha thathwe dannawanam wije api unath oya kathawata ekagawenawa.....oka waradinam soma hamudurwantath apita baninna ona....... eth unwahansela a widihata thadin hitapu nisai athatath bududahama rakila thiyenne.........:yes::yes::yes::yes::yes::yes:
    rep++
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....

    lol කොටි ඉන්න කාලේ ඉදන් ඔය හාමුදුරුවෝ එහෙ ඉන්නේ.උබ එහෙම හිටියනම් බයේ ගැහිලා මැරෙයි..:lol:

    :yes::yes::)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....

    :yes: harinam apita aithiyakwath ne mewa vivechanaya karanna.eka therenne oya pathiwalata gihin baluwahama thama :yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....

    sirawata:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13615319_1029758973774697_1882208224193540614_n.jpg
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    විමානෙහ් විදියට තමා යකා inna ඔන .. ඔය පැතිවල හාමුදුරුවෝ ඔය ගහන් ඉන්න ගෙමටම කියාක් හරි දෙන්න වටිනවා බ්න්.. පවු ... හමුදුරුවො හරිද වැරදිද කියන එකට වඩ උබලත් ඔය පැත්තේ රවුමක් ගැහුවොත් පනසලට ආධාරයක් කරපන්... වෙන්න ඔනා එකයි... පන්සලේ උරු මස් කන්න ඔන කිව්වෙ නැනේ.. ඉස්සො බිස්ටෙක් දාලා ඔන කිව්වෙ නැනෙ....
    :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    තිතත උනත් ඇත්ත :(:(

    මහා ජාතිය බල්ලට දා සම්බුද්ද ශාසනය විනාසයට ගෙනියන, සුද්දන්ගේ තම්බින්ගේ දෙමලුන්ගේ පුක ලොවන හිවලෙකුට චන්දෙ දීම ගැන දස දහස් වාරයක් ජාතියෙන් සමාව ඉල්ලමි. දස දහස් වාරයක් පසුතැවිලි වෙමි. මුගේ පරපුරේ මුලක් හරි ගැවී තිබෙන කාට හෝ කිරෙන් නවා හැදුවා කිවුවත් කාරා කෙල ගසනවා මිසක පැහැදීමක් ඇති කර නොගනිමි. :(:(:(:(
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හාමුදුරුවෝ කරන එවයි ඇදම තමා පෙන්නේ.... පුදුම මිනිස්සු උබල...

    ඔය විදියට හිටියේ නැත්නම් මුන් බුද්දාගමේ නමත් වෙනස් කරල දායි ...
     
    • Like
    Reactions: toiya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    Location: Wennappuwa

    හිතාගනිල්ලකෝ ඉතින් පුක පොනිලට පුද නොකර වෙන කාට පුද කරන්නද කියලා. හාමුදුරුවන්ගේ වරද තමා පෙන්නේ.