අපේ මිනිස්සු කර ගන්න ලොකු පාපයක් තමයි හාමුදුරු වරුන්ගේ මොනවහරි දෙයක් අල්ලගෙන ඒක තැන තැන කියලා පව් පුරව ගන්න එක. අඩුම තරමේ තමන් කර ගන්නේ පවක් කියලා දැනගන්න තරම් වත් ඒ අයට දර්මය ගැන දැනුමක් නැති එකයි දුක. එව්නාට හොයන්නේ හාමුදුරුවන්ගේ වැරදි. මෙහෙම කියනවට තරහා වෙන්න එපා මොකද යාලුවෙක් දැන දැන පවේ ගැලෙනව නම් ඒක පෙන්නලා දෙන එක යුතුකමක්.
හාමුදුරුවන්ගේ වැරදි හොයන්න කලින් මුලින්ම රෙරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොත කියවලා පොඩි අවබෝධයක් ගනිං. ඊට පස්සේ රෙරුකානේ හාමුදුරුවන්ගේ චතුරාර්යසත්‍ය පොතත් කියවලා ඔය පොත් දෙක තේරුම් අරං, පුලුවන් නම් හාමුදුරු නමක් විවේචනය කරලා ත්‍රෙඩ් එකක් දාපං.
Noted.


patta talk eka 

