මංගල යෝජනාවක්.....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මංගල යෝජනාවක්.....

    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලබු ගෙඩියට හිතුන තනිකඩව හිටියා ඇති කියලා...
    යාලු වෙලා බඳින්න කම්මැලි වගේ...
    අනිත් ඒක මේකේ ඉන්න එවුන්ට යාලු වෙලා අන්තිමේ වෙච්ච දේවල් දැක්කම සංසාරේ එපා වෙනවා..
    උන්ටත් හිතෙනවා ඇති මේකේ දැම්මට වඩා හොඳයි වහ ටිකක් කාල මැරුණා නම් කියලා...
    ප්රෝපොසල් නම් කොහොමත් ෂුවර් නැහැ...
    ඒ නිසා පත්තරේ දැන්වීමක් දාලම කෑල්ලක් සෙට් කරගන්න තමයි හිතන් ඉන්නේ....
    ඒත් කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා තේරෙන්න නැහැ කරන විදිය...
    කට්ටිය දෙන්න බලන්න මට ලහිපිටේ දාන්න පොඩි දැන්වීමක්.....

    වයස : අවුරුදු 34
    උස : 6' 8"
    බර : 84 (කිලෝ හොඳේ)
    පවුලේ වැඩිමල් කොලුවා
    සිගරට් බොන්නේ නැහැ
    ගෑනු පස්සේ යන්නේ බස් එකේ යද්දී විතරයි...
    අරක්කු නම් කටේ තියන්නේ නැහැ, උගුරට හලාගත්තොත් මිසක්.....
    ආණ්ඩුවේ ඉස්තිර රැකියාවක් තිබේ....
    හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....

    ෆන් එකක් ගන්නත් එක්ක කට්ටිය දාමු බලන්න මට ගැලපෙන මංගල දැන්වීමක්...
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    uba kalin bandala jaramara godak kara gaththa needa??
    dan e okkogenma nidahas da??

    danweem walin set wela badinna kalin hodata hoyala balapan..
    good luck bro.. :)
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    uba kalin bandala jaramara godak kara gaththa needa??
    dan e okkogenma nidahas da??

    danweem walin set wela badinna kalin hodata hoyala balapan..
    good luck bro.. :)

    ගොඩක් ස්තුතියි සහෝ..
    11.gif
    11.gif

    ජරමර බර කරත්ත සේරගෙන්ම නිදහස් වෙලා ඉන්නේ..:)
    අනිවා කොහොමත් හොඳට හොයල බලල තමයි බඳින්නේ....
    රෑ වැටුන වලේ දවල් වැටෙන්න බැහැනේ....

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බාල අපරාද :dull:

    අඩේ එහෙම කියන්න එපා එහෙනම් අවුරුදු 5, 6 කෙල්ලෝ තියන් ඉන්නේ සමහර රටවල් වල...
    මම හොයන්නේ තරුණ කෙල්ලෙක් බං...
    කෝ බලන්න දාපන්කෝ දැන්වීමක් මට ගැලපෙන එකක්..
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    Ayi ban Kubal gama/Resthouse handiya wage place wala oona tharam inne ban sira kello. Un haissiyakata pol gahakata naggala kurumbayak unath kadala denawa. Ubata set une natheyi????
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ayi ban Kubal gama/Resthouse handiya wage place wala oona tharam inne ban sira kello. Un haissiyakata pol gahakata naggala kurumbayak unath kadala denawa. Ubata set une natheyi????

    කෙල්ලෝ නම් ඉන්නවා බං.. ඒත් ඒ එක කෙල්ලට කොල්ලෝ 2 3 ඉන්නවනේ...
    අන්තිමට මට වෙන්නේ කැටයම් පෙට්ටියේ යන්න තමයි..:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබ්බටත් හිතෙන දේවල් :P

    මැසේජ් නැතිව ෆෝන් එක පාලුවෙන් තියෙන එකේ, අඩුම තරමේ ගෙදර ගිහිං ආපු ලියුමක් වත් කියවගෙන ඉන්න බැරිය.:lol:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබත් අර රෙස්ලින්ග් ගහන අන්ඩටෙකර් වගේ පොරක් නේ බලන් ගියාම. උස 6.8 :shocked:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Uba nelum kuluna wage hitiyata nelum pokuna wage kellek hariyan na... adu gane wathra tankiyak wagewath kellek epai.... balamu eth bari wena ekak na kellek hoya ganna... jaya wewa... jaya mangalam kiuwalu ayith... (ayith nam habai kollo nandammalata ahu wenna epa)