මංගල යෝජනාවක්.....

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ තමන්ගේ වයසෙන් බාගයක කෙල්ලෙක්ද හොයන්නේ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෑ වැටුනු වලේ දවල් වැටෙන්න යන බූරුවෙක්.........:lol::lol::lol:

    මටනම් ආයේ මෙහෙම චාන්ස් එකක් ආවොත් කසාද කියන වචනේ දිහා බලන්නෙත් නෑ... ආශික් එකේ ශොට් එකක් දාන් නිසාන් GT-R එකක් අරන් ඉන්නවා.. ගෑනුනම් ඉතින් මොනවා කරගන්න බැරිද :):):):lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    රත්තරං;18261778 said:
    රෑ වැටුනු වලේ දවල් වැටෙන්න යන බූරුවෙක්.........:lol::lol::lol:

    මටනම් ආයේ මෙහෙම චාන්ස් එකක් ආවොත් කසාද කියන වචනේ දිහා බලන්නෙත් නෑ... ආශික් එකේ ශොට් එකක් දාන් නිසාන් GT-R එකක් අරන් ඉන්නවා.. ගෑනුනම් ඉතින් මොනවා කරගන්න බැරිද :):):):lol:

    පවුල එළකිරි එන්නේ නැති නිසාද කොහෙද රත්තරං අයියා සිංහයා වගේ රිප්ලයි කොරලා :lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ තමන්ගේ වයසෙන් බාගයක කෙල්ලෙක්ද හොයන්නේ :rofl:

    පොඩි එවුව හොඳයි බං... ආම්බාන් කරන්න ලෙහෙසියි...
    නැත්නම් දැන් ඉන්න කෙල්ලෝ කට්ට කයිරාටික එවුන් බං....
    මට නැත්නම් තිබුනේ දැනට අවුරුදු 20කට කලින් උපදින්න ඉන්න එකක් බුක් කරලා තියන්න...
    එතකොට හොයා හොයා ඉන්න ඕන නැහැනේ....
    18 කිවුවට බං 30 වගේ උනත් අවුලක් නැහැ...
    එකම අච්චුනේ තියෙන්නේ බං..:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න ඉතින් කාලෙකට පස්සේ ලබු ගෙඩියට හිතුන තනිකඩව හිටියා ඇති කියලා...
    යාලු වෙලා බඳින්න කම්මැලි වගේ...
    අනිත් ඒක මේකේ ඉන්න එවුන්ට යාලු වෙලා අන්තිමේ වෙච්ච දේවල් දැක්කම සංසාරේ එපා වෙනවා..
    උන්ටත් හිතෙනවා ඇති මේකේ දැම්මට වඩා හොඳයි වහ ටිකක් කාල මැරුණා නම් කියලා...
    ප්රෝපොසල් නම් කොහොමත් ෂුවර් නැහැ...
    ඒ නිසා පත්තරේ දැන්වීමක් දාලම කෑල්ලක් සෙට් කරගන්න තමයි හිතන් ඉන්නේ....
    ඒත් කලින් මේ වගේ දෙයක් කරලා නැති නිසා තේරෙන්න නැහැ කරන විදිය...
    කට්ටිය දෙන්න බලන්න මට ලහිපිටේ දාන්න පොඩි දැන්වීමක්.....

    වයස : අවුරුදු 34
    උස : 6' 8"
    බර : 84 (කිලෝ හොඳේ)

    පවුලේ වැඩිමල් කොලුවා
    සිගරට් බොන්නේ නැහැ
    ගෑනු පස්සේ යන්නේ බස් එකේ යද්දී විතරයි...
    අරක්කු නම් කටේ තියන්නේ නැහැ, උගුරට හලාගත්තොත් මිසක්.....
    ආණ්ඩුවේ ඉස්තිර රැකියාවක් තිබේ....
    හොයන්නේ අවුරුදු 17ක 18ක විතර ලස්සන කෑල්ලක්....

    ෆන් එකක් ගන්නත් එක්ක කට්ටිය දාමු බලන්න මට ගැලපෙන මංගල දැන්වීමක්...
    baby-monkey-big-banana.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;18261778 said:
    රෑ වැටුනු වලේ දවල් වැටෙන්න යන බූරුවෙක්.........:lol::lol::lol:

    මටනම් ආයේ මෙහෙම චාන්ස් එකක් ආවොත් කසාද කියන වචනේ දිහා බලන්නෙත් නෑ... ආශික් එකේ ශොට් එකක් දාන් නිසාන් GT-R එකක් අරන් ඉන්නවා.. ගෑනුනම් ඉතින් මොනවා කරගන්න බැරිද :):):):lol:

    :lol::lol::lol::lol::lol::love::love:
    එහෙම කියන්න එපා බං.... අපිත් ආසයි පොඩ්ඩක් කොන්දේ අමාරුවක් එහෙම හදාගෙන ඉන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පොඩි එවුව හොඳයි බං... ආම්බාන් කරන්න ලෙහෙසියි...
    නැත්නම් දැන් ඉන්න කෙල්ලෝ කට්ට කයිරාටික එවුන් බං....
    මට නැත්නම් තිබුනේ දැනට අවුරුදු 20කට කලින් උපදින්න ඉන්න එකක් බුක් කරලා තියන්න...
    එතකොට හොයා හොයා ඉන්න ඕන නැහැනේ....
    18 කිවුවට බං 30 වගේ උනත් අවුලක් නැහැ...
    එකම අච්චුනේ තියෙන්නේ බං..:lol::lol:

    මම ටයිප් කරලත් තිබ්බේ ලබ්බා දැන් ගෑනුන්ට බයයි ඒකයි පොඩි උන් හොයන්නේ කියල :lol:

    හැබැයි පුටෝ දැන් කාලේ 17-18 කෙල්ලොත් දැනගන්න ඕනේ ඔක්කොම දන්න කට්ට කයිරාටික උන් තමයි :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    වසර 8ක බරවාහන දාවනය පිලිබද මනා පලපුරුද්ද ඇති ආගමක් ජාතියක් නැති වයස 34. 6' 8"ක් උසැති රජයේ රැකියෑවැති හුලං කව්ඩාට අඩි පහට අඩු ගස් බඩගෑමේ හැකියාව ඇති මව මියගිය මනාලියක් මිතුරා සොයයි. කරගැට නොමැතිනම් වරදට සමාව. විනාඩියකට හත් අට පාරකට වඩා නඩි වැටීම අවම සුදුසුකම ලෙස සැලකේ. සර්කස් පිලිබදව පලපුරුද්දක් ඇත්නම් මැනවි.
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පොඩි එවුව හොඳයි බං... ආම්බාන් කරන්න ලෙහෙසියි...

    මේකට නම් කියන්න තියෙන්නේ ලබ්බෝ දන්න ලබ්බ කියල තමයි :baffled:
    දැන් කාලේ පොඩි උන් හිතන තරම් ලේසි නෑ , මුන් ගහන ගේම් ආයේ ඉතිං ලොවෙත් නෑ :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol::lol::love::love:
    එහෙම කියන්න එපා බං.... අපිත් ආසයි පොඩ්ඩක් කොන්දේ අමාරුවක් එහෙම හදාගෙන ඉන්න.

    යකෝ වඩයක් කන්න සයිවර් කඩයක් බදුගන්න ඕනේද?? ආතල් එකේ ඉදපන්කෝ:lol::lol:

    මේ ඉස්සර අස්සයෝ වගේ උන්න අපි දැන් කෙලින්ම බැටලුවෝ වෙලා ඉන්නේ. පේනවනේ
    :(:(:(:(
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    රත්තරං;18261841 said:
    වසර 8ක බරවාහන දාවනය පිලිබද මනා පලපුරුද්ද ඇති ආගමක් ජාතියක් නැති වයස 34. 6' 8"ක් උසැති රජයේ රැකියෑවැති හුලං කව්ඩාට අඩි පහට අඩු ගස් බඩගෑමේ හැකියාව ඇති මව මියගිය මනාලියක් මිතුරා සොයයි. කරගැට නොමැතිනම් වරදට සමාව. විනාඩියකට හත් අට පාරකට වඩා නඩි වැටීම අවම සුදුසුකම ලෙස සැලකේ. සර්කස් පිලිබදව පලපුරුද්දක් ඇත්නම් මැනවි.

    :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එකේ දාල තියෙන්නේ බං කලින් ගෑණි ඩිවෝස්,
    දැන් ඉන්න කෙල්ල කියන්නේ මහත්තය කියල, කියලනේ..
    දැන් ඉන්න කෙල්ල (girl friend):lol::lol::lol:
    ethakota ban umba badinne hoyanne wena ekakda? Hari shooook :angry::growl::angry::growl: