මංගල යෝජනාවක්.....

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොල්ල කොමද ?? යකෝ බදින්න කලින් ගනිගේ කේන්දරේ බලන්න එපයි. චන්ඩි බාර්යවක්ද නැද්ද කියල?? :angry:

    චන්ඩිකමෙන් නෙමෙයිනේ බන් ගැනු අයිතිවාසිකම් දිනා ගන්නේ නාහෙන් අඬලනේ :dull::dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නිදාගන්න වෙලාවටවත් පුරුෂාධිපත්‍ය කියන දේ ලැබෙන්නේ නැත්ද...:P

    රත්තරං;18281374 said:
    ලැබෙනවා. මම මේ ලගදි නිදාගන්න යනකොට හෙන වැදගත් තීරනයක් ගත්තා

    බැරි වෙලා හරි පිටසක්වල ජීවීන් රෑට පහර දුන්නොත් මොකද කරන්න ඕනේ කියලා

    පට්ට කතාව යකෝ...:rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තටම තමයි බං හොයන්නේ....
    ලොම් හැලෙන කාලෙට වතුර උගුරක්‌ හරි දෙන්න කෙනෙක් ඉන්න ඕනනේ...

    එල එල. අම්මල හොයන්නේ නැද්ද මචං?? ඉගන ගත්ත කෙල්ලෙක් බැදපන් 27-30 වගේ අතරේ. 25 පල්ලහ උන් නම් හොයන්න එපා. බොරු කියල බදින්නත් එපා. අනුකම්පාවට කරගනහ්හ්ත් එපා. යමක් කමක් තියන ඉගනගත්ත ළමයෙක්ට පොතක් පතක් හරි කියල දෙන්න පුළුවන් කෙල්ලක් බැදපන්. පවුලක වැඩිමල් කෙල්ලක් වගේ නම් හොදයි මචං. වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන්. නිකම් සිනි බෝල වගේ හුරතල් කෙල්ලෝ නම් හොයන්න එපා. යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් සෙට් කරගනින්. නැතුව උබට ජිවත් වෙන්න අමාරුවෙයි. අනිත් කාරණාව තමයි මේවගේ මෙහෙම කෙල්ලෝ හොයන්න එපා එකෙන් වෙන්නේ උබව නිකම් විහිළුවක් වෙන් එක. උබ හැමෝ එක්කෙම හොදින් ඉන්නකන් උබට පව් අහිංසකය කියයි. කත එක්ක හරි ත්‍රෙඩ් එකක වචනයක් වැරදිලා වලියක් වැටිච්ච ගමන් "වෙස ගැනියෙක් බැදගෙන කෙලොගෙන මෙතන නයහෙන් අඩලා ත්‍රෙඩ් දැම්ම පොන්නය උබ නේද" කියල අහයි
     
    • Like
    Reactions: sika2

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;18283017 said:
    චන්ඩිකමෙන් නෙමෙයිනේ බන් ගැනු අයිතිවාසිකම් දිනා ගන්නේ නාහෙන් අඬලනේ :dull::dull:

    අර අලුසියම් වගේද ??
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    එල එල. අම්මල හොයන්නේ නැද්ද මචං?? ඉගන ගත්ත කෙල්ලෙක් බැදපන් 27-30 වගේ අතරේ. 25 පල්ලහ උන් නම් හොයන්න එපා. බොරු කියල බදින්නත් එපා. අනුකම්පාවට කරගනහ්හ්ත් එපා. යමක් කමක් තියන ඉගනගත්ත ළමයෙක්ට පොතක් පතක් හරි කියල දෙන්න පුළුවන් කෙල්ලක් බැදපන්. පවුලක වැඩිමල් කෙල්ලක් වගේ නම් හොදයි මචං. වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන්. නිකම් සිනි බෝල වගේ හුරතල් කෙල්ලෝ නම් හොයන්න එපා. යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් සෙට් කරගනින්. නැතුව උබට ජිවත් වෙන්න අමාරුවෙයි. අනිත් කාරණාව තමයි මේවගේ මෙහෙම කෙල්ලෝ හොයන්න එපා එකෙන් වෙන්නේ උබව නිකම් විහිළුවක් වෙන් එක. උබ හැමෝ එක්කෙම හොදින් ඉන්නකන් උබට පව් අහිංසකය කියයි. කත එක්ක හරි ත්‍රෙඩ් එකක වචනයක් වැරදිලා වලියක් වැටිච්ච ගමන් "වෙස ගැනියෙක් බැදගෙන කෙලොගෙන මෙතන නයහෙන් අඩලා ත්‍රෙඩ් දැම්ම පොන්නය උබ නේද" කියල අහයි

    well said...
     
    • Like
    Reactions: maxboysl

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල. අම්මල හොයන්නේ නැද්ද මචං?? ඉගන ගත්ත කෙල්ලෙක් බැදපන් 27-30 වගේ අතරේ. 25 පල්ලහ උන් නම් හොයන්න එපා. බොරු කියල බදින්නත් එපා. අනුකම්පාවට කරගනහ්හ්ත් එපා. යමක් කමක් තියන ඉගනගත්ත ළමයෙක්ට පොතක් පතක් හරි කියල දෙන්න පුළුවන් කෙල්ලක් බැදපන්. පවුලක වැඩිමල් කෙල්ලක් වගේ නම් හොදයි මචං. වගකීමක් අරන් වැඩ කරන්න පුළුවන්. නිකම් සිනි බෝල වගේ හුරතල් කෙල්ලෝ නම් හොයන්න එපා. යකඩ වගේ යක්ෂ කෙල්ලෙක් සෙට් කරගනින්. නැතුව උබට ජිවත් වෙන්න අමාරුවෙයි. අනිත් කාරණාව තමයි මේවගේ මෙහෙම කෙල්ලෝ හොයන්න එපා එකෙන් වෙන්නේ උබව නිකම් විහිළුවක් වෙන් එක. උබ හැමෝ එක්කෙම හොදින් ඉන්නකන් උබට පව් අහිංසකය කියයි. කත එක්ක හරි ත්‍රෙඩ් එකක වචනයක් වැරදිලා වලියක් වැටිච්ච ගමන් "වෙස ගැනියෙක් බැදගෙන කෙලොගෙන මෙතන නයහෙන් අඩලා ත්‍රෙඩ් දැම්ම පොන්නය උබ නේද" කියල අහයි

    අවුරුදු ක්‍රීඩා නිසා කට්ටියට බෝරිං වෙලා ඉන්න නිසා නිකමට මේකේ දැම්මේ බං කට්ටියගේ මනස හදන්නත් එක්ක...
    ගෙදරින් හොයනවා...
    මම දාන දැන්වීමක් නැහැ...:P:P:P
    10ක් විතර බලල තියෙන්නේ....
    මට හිතට හරි යන ඒවා නැහැ බං....
    ඉටි රූප වගේ ඒවා කොහොමත් හරි යන්නේ නැහැනේ...
    මේකප් වලට පඩිය ඉවර වෙයි...
    හොයන්නේ ගමක හැදුන අහිංසක කෙල්ලෙක්....
    අපේ අම්මත් ගමක හැදිලා තියෙන්නේ..
    තාත්තගේ ප්‍රශ්න මොනවා තිබුනත් අදටත් අපිවත් ලොකු මහත් කරගෙන,
    ලස්සනට ගෙවල් දොරවල් බලාගෙන තාත්තගෙත් දුක සැප බලාගෙන අම්ම ඉන්නේ...
    රණ්ඩු උනාට අම්ම තත්තව දාල ගියේ නැහැ...
    ඒ ආදරේ අඩු කලෙත් නැහැ.....
    ඒ නිසා..
    මගේ අම්ම වගේ කෙනෙක් තමයි හොයන්නේ...
    එහෙම අය අද කාලේ හොයන්න අමාරුයි...
    ඒ නිසා තමයි එහෙම අය හොයන්නේ...
     
    අහිංසක නෙමයි බන් මොලේ තියන කෙල්ලක් හොයාගනින්. අනික අම්මවගේ කෙල්ලෝ නැහැ. කවදාවත් ඒවගේ නම් බලාපොරොත්තු වෙන්න් එඔආ