kellek wath set karala denawada?![]()



ඇයි Wedding Album එකක් හදන්න ආසාවක් ආවද.....![]()
හොයමු හොයමු ......![]()




පිස්සු කොර ඕයි... මම මේ කොල්ලෙක්ගෙ ඇල්බම් එකක් හදන්න..
මොකෙන්ද හදන්නෙ කිය කිය හිටියා
තැන්ක්ස් මචං...
උඹල කරන පල් වැඩ වල හැටියට ඔච්චර රෙප් දෙන්න බෑ කියනව ඕයි




ela ela macho. matanam thawa awrudu ganakata onewenne nathiwei habai![]()



