මංජුල පීරිස් කැ* බල්ලා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    මංජුල පීරිස් කැ* බල්ලා..

    ඔබත් කේන්දර බලන මංජුල පීරිස් කියන‍ බොරු වලට අහුවෙන මෝඩයෙක්ද ?...

    z_p15-star2.jpg

    දෙරණ ටීවී එකේ යන්නෙ මම හිතන්නෙ හැමදාම යනවද කොහෙද උදේ 8:30ට. මේව බලන මෝඩයො ඉන්නවද ? දෙරණ ටීවි එකෙන් program එක host කරන්න සල්ලි දෙන්නෙ මූ. මූට සල්ලි තියෙනවා. වෙන මොනවයින්වත් නෙමෙයි. අහිංසක මෝඩ මිනිස්සු රවට්ටලා ගන්න සල්ලි. ගමේ ගොඩේ දුප්පත් අම්මලා තාත්තලගෙ සල්ලි. මේ ළඟදි Audi q7 එකකුත් අරන් තිබ්බා. වැරදි විදිහට හිතන්න එපා. ඉරිසියාවට කිව්වා නෙමෙයි. මේ අපේ අහිංසක දුප්පත් අම්මල තාත්තලගෙ සල්ලි. සාධාරණව හම්බ කරනව නම් කමක් නෑ. ඒත් රටේ නැති බොරු කිය කිය රවට්ටල සල්ලි හොයන්නෙ. මම පොඩ්ඩකට අද මූ කියන දේවල් අහන් හිටියා. තනිකරම කියන්නෙ බොරු. ඕනම මිනිහෙක්ට හිතල කියන්න පුළුවන් බොරු. "අසනීප වෙනවා- බෙහෙත් අරන් හොඳ කර ගන්න, ලිස්සන තැන් වලින් යන්නෙ පරිස්සමෙන්" ඔය වගේ නොයෙකුත් බොරු කියනවා. (මම පෞද්ගලිකව කේන්දර කොහොමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක වෙනම දෙයක් මේ කියන බොරු එක්ක බැලුවම.) දෙරණ චැනල් එකම එපා වෙනවා මේ වගේ බොරු කියන මිනිස්සු ගෙන්නනකොට. උබල මොකද හිතන්නෙ ?:confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mui anura kumarai eka wage dennama paya ganak kiyawanawa habai melo wadakata athi deyak na e kathawal wala:D:D:yes::yes:;);):D:D owa balana unta 88/89 jvp unta wage salaknna oni:D:D:yes::yes::D:D
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාලකයො තිරුපති යද්දි වශී බෝල මිරිකද්දි,උන්ගෙ අනුගාමිකයන්........
     
    • Like
    Reactions: Chimpanzee Putha

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මූ දෙරණෙ program එක කරන වෙලාවට මූ කිව්ව දේවල් ඇත්ත වෙලා ජීවිතේ ගොඩ ගියා කියල සෙට් එකකුත් කෝල් කරල කියනවා. ඉතින් ඕක බලන මිනිස්සු හිතනව මූ ලඟට ගියා නම් වැඩේ ගොඩ කියල. එහෙම කරල රවට්ටන එක හරිම අසාධාරණයි, ඕවට යන අපේ මිනිස්සු මෝඩයි. පව් ඉතින්. අද මට ඇහුනා මූ කියනවා 2025 වෙනකන් වෙලාවන් වෙන්කරගෙන ඉවරයි කියලා මොනාද සීන් එකකට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    මූ දෙරණෙ program එක කරන වෙලාවට මූ කිව්ව දේවල් ඇත්ත වෙලා ජීවිතේ ගොඩ ගියා කියල සෙට් එකකුත් කෝල් කරල කියනවා. ඉතින් ඕක බලන මිනිස්සු හිතනව මූ ලඟට ගියා නම් වැඩේ ගොඩ කියල. එහෙම කරල රවට්ටන එක හරිම අසාධාරණයි, ඕවට යන අපේ මිනිස්සු මෝඩයි. පව් ඉතින්. අද මට ඇහුනා මූ කියනවා 2025 වෙනකන් වෙලාවන් වෙන්කරගෙන ඉවරයි කියලා මොනාද සීන් එකකට.

    මම නෙගටිව් විදිහට හිතනව නෙමෙයි. ඒත් අපේ රටේ අද තියෙන්නෙ බොරු කාරයො රජ කරන කාලයක්. දැන් ඉන්න generation එක නම් මේවට අහු වෙන්නෙ නෑ. උන්ම කට්ටිය දම්මලා කෝල් කරල බලන් ඉන්න මිනිස්සු රවට්ටන එකයි කරන්නෙ. වැඩක් නෑ බ්‍රෝ කියලා.:no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    mehema seen ekakuth thiyenawa..manjula piris samahara darunu leda thiyena..godak case thiyena ayata sathayak wath ganna ban..

    :rofl: ඒ තමයි Marketing. ඔයා ඒ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. ඒකයි ඔහොම කියන්නෙ.:yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    mui anura kumarai eka wage dennama paya ganak kiyawanawa habai melo wadakata athi deyak na e kathawal wala:D:D:yes::yes:;);):D:D owa balana unta 88/89 jvp unta wage salaknna oni:D:D:yes::yes::D:D

    ප්‍රාෙයා්ගික සමාජයේ මිනිස්සු හරිම ආසයි රැවටෙන්න බන්. කවුරු හරි අත බලලා ඔයාට සක්විති රජකම ගන්න පුළුවන් කියපු ගමන් උගෙ අතට 1000ක් දීලා. ඒත් ගෙදර ඇවිත් උගෙ පොඩි එකාට පිටි ගන්න සල්ලි නැති නිසා ප්ලේන්ටි හදල දෙන්නෙ. අර රුපියල් 1000 තිබ්බ නම් පිටි පැකට් දෙකක් ගන්න පුළුවන්. ඌ රජ වුණේ නැති වුණාට අර බොරු කියල සල්ලි කඩා ගත්ත එකා නම් කවද හරි රජ වෙනවා. අන්න එහෙමයි අපේ මිනිස්සු රැවටෙන්නෙ. අපේ මිනිස්සු හරිම දක්ෂයි රැවටෙන්න. :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    lankawe goda yanna puluwan business ekak

    :yes: කේන්දර,දේවාල,ගුරුකම්,සාස්තර වගේ දේවල් වලින් මිනිස්සු රවට්ටලා සල්ලි කඩා ගන්න එක nothing. මිනිස්සුන්ගෙ හීන, භය, ආශාවල් market කරලා සල්ලි කඩාගන්න පුළුවන්. කරන්න පුළුවන් ජරාම business එකක්. කුඩු බිස්නස් එක ඊට වඩා හොඳයි, නම්බුයි. :yes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ සිස්ටම් පවත්වාගෙන යන්න ,තොපේ ගතිරෙන් උදව් කරන තොපිට ඔහොම වෙලා මදි.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    Yana un danaganna epai bn
    Balen kagewath dyk gnne nane

    නෑ ඒත් මුන් අපේ රටේ සංස්කෘතිය, විශ්වාස, ඇදහීම් ප්‍රෙයා්ජනයට අරන් මිනිස්සු බොරු කිය කිය රවට්ටන එකනේ කරන්නෙ. :no:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ප්‍රාෙයා්ගික සමාජයේ මිනිස්සු හරිම ආසයි රැවටෙන්න බන්. කවුරු හරි අත බලලා ඔයාට සක්විති රජකම ගන්න පුළුවන් කියපු ගමන් උගෙ අතට 1000ක් දීලා. ඒත් ගෙදර ඇවිත් උගෙ පොඩි එකාට පිටි ගන්න සල්ලි නැති නිසා ප්ලේන්ටි හදල දෙන්නෙ. අර රුපියල් 1000 තිබ්බ නම් පිටි පැකට් දෙකක් ගන්න පුළුවන්. ඌ රජ වුණේ නැති වුණාට අර බොරු කියල සල්ලි කඩා ගත්ත එකා නම් කවද හරි රජ වෙනවා. අන්න එහෙමයි අපේ මිනිස්සු රැවටෙන්නෙ. අපේ මිනිස්සු හරිම දක්ෂයි රැවටෙන්න. :rofl:

    man hithanne tawa tika kalayai owa okkoma. oya godak prashna minissu improve wenna wada nokara indala e nisama salli nathi unama prashna awama e prashna walata hethuwa taman newe kiyala hitha satisfy karaganna eke hethuwa grahayonta bara denawa.senasuru nisa mehema une kiyala. aththatama une taman improve nowuna nisa. thman unandu nowuna nisa. Dan oya jvp un minissunta baninawa unta vote karanne na kiyaala. minissunta pssulu. e unata un ahnawada anuraya 20 years parliment indala karapu hoda project proposal 5k na neda kiyala?:D:D:yes::yes:;);):D:D unta vote karanna un mukuth karala na.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,160
    1
    61,490
    113
    Mother Earth
    මේ සිස්ටම් පවත්වාගෙන යන්න ,තොපේ ගතිරෙන් උදව් කරන තොපිට ඔහොම වෙලා මදි.

    මේ මොකද බං.:D පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරපන්. අපිටත් මේ බොරු කාරයො දකිද්දි තරහයි තමයි. රටේ ඉන්න නායකයත් රවට්ට ගත්තනේ. රවට්ටගෙන සුමනදාස අබේගුණවර්ධන තට්ටු 7ක ගේකුත් ගැහුවනේ. ඒත් ඒක ගැන කතා කරන්න නෙමෙයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ. අපේ අහිංසක දුප්පත් අම්මලා තාත්තලා රවට්ටන හැටි කතා කරන්න බන්. ජෝතිශ්‍ය දේශපාලනය නම් පිළිකුල්. :no: