මංජුල පීරිස් කැ* බල්ලා..
ඔබත් කේන්දර බලන මංජුල පීරිස් කියන බොරු වලට අහුවෙන මෝඩයෙක්ද ?...
දෙරණ ටීවී එකේ යන්නෙ මම හිතන්නෙ හැමදාම යනවද කොහෙද උදේ 8:30ට. මේව බලන මෝඩයො ඉන්නවද ? දෙරණ ටීවි එකෙන් program එක host කරන්න සල්ලි දෙන්නෙ මූ. මූට සල්ලි තියෙනවා. වෙන මොනවයින්වත් නෙමෙයි. අහිංසක මෝඩ මිනිස්සු රවට්ටලා ගන්න සල්ලි. ගමේ ගොඩේ දුප්පත් අම්මලා තාත්තලගෙ සල්ලි. මේ ළඟදි Audi q7 එකකුත් අරන් තිබ්බා. වැරදි විදිහට හිතන්න එපා. ඉරිසියාවට කිව්වා නෙමෙයි. මේ අපේ අහිංසක දුප්පත් අම්මල තාත්තලගෙ සල්ලි. සාධාරණව හම්බ කරනව නම් කමක් නෑ. ඒත් රටේ නැති බොරු කිය කිය රවට්ටල සල්ලි හොයන්නෙ. මම පොඩ්ඩකට අද මූ කියන දේවල් අහන් හිටියා. තනිකරම කියන්නෙ බොරු. ඕනම මිනිහෙක්ට හිතල කියන්න පුළුවන් බොරු. "අසනීප වෙනවා- බෙහෙත් අරන් හොඳ කර ගන්න, ලිස්සන තැන් වලින් යන්නෙ පරිස්සමෙන්" ඔය වගේ නොයෙකුත් බොරු කියනවා. (මම පෞද්ගලිකව කේන්දර කොහොමත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් ඒක වෙනම දෙයක් මේ කියන බොරු එක්ක බැලුවම.) දෙරණ චැනල් එකම එපා වෙනවා මේ වගේ බොරු කියන මිනිස්සු ගෙන්නනකොට. උබල මොකද හිතන්නෙ ?

ඒ තමයි Marketing. ඔයා ඒ සබ්ජෙක්ට් එක දන්නෙ නෑ. ඒකයි ඔහොම කියන්නෙ.