oka karanne naththe ralahamilage sakkuwata jarawa watta ganna bahane ethakota. mara ratak thamai.Colombo traffic wadi parawal okoma wala camera set karala hama waraddatama gedarara ticket eka ewanna ona. ethakota car bike 3wheel okoma un hadei nikamma.
අනිවා colour light junction වල දන්නා ඕනේ red එකේ දානවට.Colombo traffic wadi parawal okoma wala camera set karala hama waraddatama gedarara ticket eka ewanna ona. ethakota car bike 3wheel okoma un hadei nikamma.
digata harahata dada gahuwama athin salli yana nisa minissunta eka danenawa, anduwa peralanna balanawa.oka karanne naththe ralahamilage sakkuwata jarawa watta ganna bahane ethakota. mara ratak thamai.
colombo city eke high traffic thiyana main parawal poddai thiyenne, baseline, highlevel wage. Oya tikata randon ussan gihin thana thana thiyanna puluwan wireless camera system ekak haduwa nam hari. Hama daama ekama thana thiyanakota minissu hadenne nahaඅනිවා colour light junction වල දන්නා ඕනේ red එකේ දානවට.
Lane discipline hadanna baha camera system dala. Angle eka wadi. number plate eka penne nathi wei vehicles mehe wadi nisa. anika yanne laga laga. Camera system ekak hodai abnormalities hoya ganna. but mehe prashene, kihipa denek arunama inna okkoma abnormal eun.colombo city eke high traffic thiyana main parawal poddai thiyenne, baseline, highlevel wage. Oya tikata randon ussan gihin thana thana thiyanna puluwan wireless camera system ekak haduwa nam hari. Hama daama ekama thana thiyanakota minissu hadenne naha
light kanuwaka mount kalath athi angle eka hariyata enna, high resolution camera thiyanawa number plate prashna nemei.Lane discipline hadanna baha camera system dala. Angle eka wadi. number plate eka penne nathi wei vehicles mehe wadi nisa. anika yanne laga laga. Camera system ekak hodai abnormalities hoya ganna. but mehe prashene, kihipa denek arunama inna okkoma abnormal eun.
බයික් මැදට ගත්තනම් හරි කොටන් නැනෙ ඔය කොට කොටා යන සින් එකෙන් තමයි ටැෆික් හැදෙන්නෙ
"මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර් කරලා පොදු ප්රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.
ඒක තමා හරිම විදිහ .. බස් වලට ප්රමුඛතාව දෙන්න ඕනි. හෑබෑයි ඒ විදිහටම ටයිමින් දෙන්න ඕනේ වෙලාවට යන්න කොට කොට නොගිහින්. අනිත් වාහන වලට අඩු ප්රමුඛතාවක් තිබ්බා කියලා අවුලක් නෑ මොකද බස් වල තමා වෑඩි සෙනගක් යන්නේ. සමහර රටවල බස් ලේන් එකේ කලර් ලයිට් එක අනිත් ඒවාට වඩා තත්පර ගානක් කලින් ඔන් වෙනවා. උන්ට අරුන් ට කලින් ඉස්සර වෙන්න. මට මතක විදිහට බස් ලේන් එක ඒතනින් එහාට ඉවර වෙන තෑන් වල එහෙම තමා දාලා තියෙන්නේ.
Bus Lane eke yanne bus nemeine bunz. lorry katu ne seat hi karapu. mama balan inne kawadaHari haman bus ekak watyda kiyala. anna edata Bus eke wadata yanna puluwan. oya lorry katuwala giyama Hernia hadila thamai nawathinne."මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර් කරලා පොදු ප්රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.
kochchara kal yanawa da ban hernia hadenna?Bus Lane eke yanne bus nemeine bunz. lorry katu ne seat hi karapu. mama balan inne kawadaHari haman bus ekak watyda kiyala. anna edata Bus eke wadata yanna puluwan. oya lorry katuwala giyama Hernia hadila thamai nawathinne.
බස් සහ ත්රීවීල් එක මන්තීරුවක යැව්වනම් හරි බයික් අත ඇරල . මන්තීරු නීතිය තියෙන්න ඕන .

