මංතීරු නීතිය ගැන POLL එකක්

මාර්ග අවහිරය අවම කිරීම වෙනුවෙන් රජය විසින් ඇරගෙන තියෙන අලුත් මංතීරු නීතිය...

  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 73 30.0%
  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 103 42.4%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 41 16.9%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 26 10.7%

  • Total voters
    243
  • Poll closed .

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    awankawa uthtara denna beri kamak ne, habai wahallu awilla baiyo promote karana eka thamai awula
    අන්නෙකයි
    අපෙ රටෙ ත්‍රිවිල් උන්ගෙයි, බයික් උන්ගෙයි චාරයක් නෑ. ගොඩක් වෙලාවට ඕවා පදින්නෙ නූගත් උන් හින්දා වෙන්න ඇති. රිංගවලා වද්දලා සද්දෙ දාන ෆක්කු.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අන්නෙකයි
    අපෙ රටෙ ත්‍රිවිල් උන්ගෙයි, බයික් උන්ගෙයි චාරයක් නෑ. ගොඩක් වෙලාවට ඕවා පදින්නෙ නූගත් උන් හින්දා වෙන්න ඇති. රිංගවලා වද්දලා සද්දෙ දාන ෆක්කු.

    ow eke unge waraddak newei ban, parliament eke inneth 80% nugath sakkili thamai. ithin janathawath ehemai.
    anith ratawal wala parliament eke inne ugath miissu peradunahama ai wela gihin athal eke innawa , eth ape rate ko.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයික් මැදට ගත්තනම් හරි කොටන් නැනෙ ඔය කොට කොටා යන සින් එකෙන් තමයි ටැෆික් හැදෙන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මේක ඇත්ත වීල් උනුයි බස් උනුඉ එකට දාල බයික් උන්ට කාර් එක්ක යන්න දෙන්න ඕන එකම ලේන්1... මේ ක්‍රමයෙන් දුප්පතා තැලෙනවා.. බයික් උන් කෙලගෙන යන්වනේ.. සො කාර් හැතිකරේ අස්සට බයික් උනුත් දාන්න ඕන...

    බයික් මැදට ගත්තනම් හරි කොටන් නැනෙ ඔය කොට කොටා යන සින් එකෙන් තමයි ටැෆික් හැදෙන්නෙ

    ඔව් ඒක කරාවි ඕක හරියට පටන් ගත්ත විතරනේ තාම කට්ටියගෙ දැණ් මේ එන පතිචාර එක්ක වෙනස් කම් කරාවි. මම කියන්නෙ බයික් උන් ටික ස්පීඩ් යන ලයින්1ට දාන්න ඕන..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    බේස් ලයින් / රාජගිරිය නම් ෆේල්
    මට නම් රාජගිරිය shape. කලින් එහෙන් මෙහෙන් දාපු හල්පරුවෝ ටික පිළිවෙලක යනවා දැන්. අපිට අපේ පාඩුවේ යන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට නම් රාජගිරිය shape. කලින් එහෙන් මෙහෙන් දාපු හල්පරුවෝ ටික පිළිවෙලක යනවා දැන්. අපිට අපේ පාඩුවේ යන්න පුළුවන්
    pliwelata yanawa kiyala uba baluwada nawathila idala. unta yanna baruwa ekama thana inne. thamunta yanna puluwan una gaman athi sarthakai kikiya talks denne
     
    • Like
    Reactions: Darkseid

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pliwelata yanawa kiyala uba baluwada nawathila idala. unta yanna baruwa ekama thana inne. thamunta yanna puluwan una gaman athi sarthakai kikiya talks denne
    ඔය ටෝක්ස් දෙන උන් පාරෙ යන උන නෙමේ මචන් ගේ මුල්ලට වෙලා පිනට කකා කොටන උන්..පාරෙ යන උන් දන්නව කරන්ඩ ඕන දේ වැඩේ හොදයි තියෙන අඩුපාඩු බලල නිවරදි කර ගන්ඩයි ඔනෙ..කාර් කියලත් මේ ඔක්කොම හොදට එලවන් නැ මීහරක් ඉන්නව ඕන තරන් සිග්නල් එකක් දාල හරවගන්ඩවත් නොදන්න...
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ඔය ටෝක්ස් දෙන උන් පාරෙ යන උන නෙමේ මචන් ගේ මුල්ලට වෙලා පිනට කකා කොටන උන්..පාරෙ යන උන් දන්නව කරන්ඩ ඕන දේ වැඩේ හොදයි තියෙන අඩුපාඩු බලල නිවරදි කර ගන්ඩයි ඔනෙ..කාර් කියලත් මේ ඔක්කොම හොදට එලවන් නැ මීහරක් ඉන්නව ඕන තරන් සිග්නල් එකක් දාල හරවගන්ඩවත් නොදන්න...
    අනන්තවත් බයික් ප**ලා traffic එකේ ඉන්නකොට වද්දලා පැනල තියෙනව. කොහොමත් වැඩි හරියක් මොලේ තියෙන්න උනේ නෙවෙයිනේ පදින්නේ එක නිසා කතා කරලා වැඩක් නැහැ. රු.2000 දඩේ නැතිව ඕක රු. 5000 ක් වත් කලානම් තවත් ආතල්. හොදින් බැරිනම් නරකින් හරි ගොබ්බයො ටික හදලා ගන්න ඕනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනන්තවත් බයික් ප**ලා traffic එකේ ඉන්නකොට වද්දලා පැනල තියෙනව. කොහොමත් වැඩි හරියක් මොලේ තියෙන්න උනේ නෙවෙයිනේ පදින්නේ එක නිසා කතා කරලා වැඩක් නැහැ. රු.2000 දඩේ නැතිව ඕක රු. 5000 ක් වත් කලානම් තවත් ආතල්. හොදින් බැරිනම් නරකින් හරි ගොබ්බයො ටික හදලා ගන්න ඕනේ.
    ලොල් උබ එන්නෙ මොකාටද කියල මට තේරෙනව ..

    වාහනේ ගෑවෙනව නම් ගෙදර තියල පයින් පලයන් වැඩේ ඉවරයි ගැවෙන්නෙ නැ.
     
    • Haha
    Reactions: Akithama

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    ලොල් උබ එන්නෙ මොකාටද කියල මට තේරෙනව ..

    වාහනේ ගෑවෙනව නම් ගෙදර තියල පයින් පලයන් වැඩේ ඉවරයි ගැවෙන්නෙ නැ.
    හිගන හැත්ත ඉන්නේ. හරි හමන් insurance එකක් දාන්නේ නැහැ. ඔය වගේ නුගත් එව්න්ගේ වැඩ නිසා ඇයි අයිසේ අපි වාහන ගෙදර තියෙන්න ඕනේ.