මංතීරු නීතිය ගැන POLL එකක්

මාර්ග අවහිරය අවම කිරීම වෙනුවෙන් රජය විසින් ඇරගෙන තියෙන අලුත් මංතීරු නීතිය...

  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 73 30.0%
  • හොඳ ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 103 42.4%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම බස්/ත්‍රීවිල්/යතුරුපැදි කරුවෙක්/මඟියෙක්

    Votes: 41 16.9%
  • නරක ක්‍රියාමාර්ගයක් - මම මෝටර් රථ හිමියෙක්

    Votes: 26 10.7%

  • Total voters
    243
  • Poll closed .

Emios

Well-known member
  • Dec 10, 2009
    75,218
    67,594
    113
    Colombo non a/c bus tahanan kara nan hari.oya polime a/c nethuwa inna puluwanda
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ කරන්න යන්නෙ බයික්වල යන සෙට් එකත් බස්වලට ගන්න නේද? තද ට්‍රැෆික් හදලා සාමාන්‍ය මිනිස්සු බස්වල යවන්න හදනවා කියල හිතෙන්නෙ මට විතරද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,251
    31,988
    113
    parawal palal wenna ona manthiru palala wadi karala naththan bus, tuk tuk, bike ekata yaddi wadinawaa...
     
    Sen-lu

    Well-known member
  • "මංතීරු නීතිය" කියන දේ හොදයි. හැබැයි බස් ලේන් එකට වෙන වාහන දාල හරියන්නේ නෑ. බස් ලේන් එක ක්ලියර්
    කරලා පොදු ප්‍රවාහන සේවා වලට ඉක්මනට යන්න සකස් කරන එක තමයි කරන්න ඕනේ.
    උඹ වගේ හිතන්න පූළුවන් එවුන් ලංකාවවට ගැලපෙන්නෙ නෑ බං.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,756
    9,089
    113
    මං හිතන්නෙ වෝට්ස් වල ප්‍රතිශත මීට වඩා ගොඩක් වෙනස් නොවෙයි ඉදිරියට. වෝට් කරාට තෑන්ක්ස්. මේ තියන නම්බර්ස් වලින් අදහසක් ගන්න පුලුවන්. මම poll එක දාන්න හේතු දෙකක් තිබුන: පළවෙනි එක ෆොටෝස් එහෙන් මෙහෙන් දැක්කට පාරෙ ගමනක් බිමනක් යන්න නැති නිසා යන උන්ගෙන්ම අහල දැනගන්න. දෙවනි එක උඹලගෙ සහකම්පනයත් ටිකක් ටෙස්ට් කරල බලන්න 🙂.

    මට එහෙම තාම ලොකු අදහසක් නෑ ඇත්තම
    තත්ත්වෙ ගැන මම ලංකාවෙ නැති නිසා. ඒත් ලංකාවෙ වාහන වලින් බහුතරය නියෝජනය කරන ත්‍රීවිල්/මෝටර් බයික් අර බස් අස්සට ගහල පොඩිප්‍රමාණයක ඔටෝමොබයිල් ටිකට වෙනම ලේන් එකක් දෙන එක ටිකක් රුවිතෙට හිතනව වගේ නැද්ද. සිංගප්පූරුවෙ ඉන්න මිත්‍රයෙක් මේ ගැන ගිය සංවාදෙකදි බුකියෙ දක්වපු අදහස උනේ උන්ගෙ රටේ කාර් වල ගණන් අඩු උනාට කාරෙක පාරට දාන්ඩ තරමක් විශාල මුදලක් ගෙවන්න නියම කරල තියෙනවලු එකා දෙන්නට යන්න කාර් වෑන් පාරෙ වැඩි වෙලා වෙන ට්‍රැෆික් ජෑම් අවම කරවන්න..මිනිස්සුන්ව පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට හුරුකරවන්න. අපේ ලේන් නියම කරපු එකෙන් කියවෙන්නෙ නිදහසේ යන්ඩ ඕනෙ නම් කාරෙකක් ගනින් වගේ පණිවිඩයක්...අනිත් අතට කාර් ගෙන්නන්නෙත් නෑ, ඒ මදිවට ගිනි ගනන්.

    මම තැන් දෙක තුනක වීඩියො ක්ලිප් ටිකක් දැක්කා (මේක හුදෙකලා උදාහරණයක් නම් කියන්න) බස් ලේන් එකේ වාහන ටික හිරවෙලා සයිඩ් එකෙන් කාර්/ලොරි විදගෙන යනව බලන් ඉන්නව. මේ poll එකේ වැඩිපුර වෝට් වැටිල තියෙන්නෙ "හොඳ අදහසක්- මම කාර් හිමියෙක්" කියන එකට. අවුලක් නෑනෙ ඔය ත්‍රීවිල් මෝටර්බයිසිකල් වල යන උන්ට යන්න වැදගත් ගමන් හදිසි රාජකාරි එහෙම නෑනෙ නේද...උඹලට ඇරෙන්න.

    මං හිතන්නෙ ඕක ටික දවසකින් වෙනස් කරාවි, සස්ටේනබල් නෑනෙ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔය ටෝක්ස් දෙන උන් පාරෙ යන උන නෙමේ මචන් ගේ මුල්ලට වෙලා පිනට කකා කොටන උන්..පාරෙ යන උන් දන්නව කරන්ඩ ඕන දේ වැඩේ හොදයි තියෙන අඩුපාඩු බලල නිවරදි කර ගන්ඩයි ඔනෙ..කාර් කියලත් මේ ඔක්කොම හොදට එලවන් නැ මීහරක් ඉන්නව ඕන තරන් සිග්නල් එකක් දාල හරවගන්ඩවත් නොදන්න...
    හපෝ ඔව් ඔය හයිබ්‍රිඩ් ඩයල් කොටනවා නිකන් 40 ට වඩා ගියොත් ටැන්කිය එක පාරට හිස්වේවි කියල.
    හොද සැප බස් ටිකක් දැම්මා නම් කට්ටිය එකට මාරු වෙනවා. ඉස්සෙල්ලම කරන්න ඕනේ එක
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    මං හිතන්නෙ වෝට්ස් වල ප්‍රතිශත මීට වඩා ගොඩක් වෙනස් නොවෙයි ඉදිරියට. වෝට් කරාට තෑන්ක්ස්. මේ තියන නම්බර්ස් වලින් අදහසක් ගන්න පුලුවන්. මම poll එක දාන්න හේතු දෙකක් තිබුන: පළවෙනි එක ෆොටෝස් එහෙන් මෙහෙන් දැක්කට පාරෙ ගමනක් බිමනක් යන්න නැති නිසා යන උන්ගෙන්ම අහල දැනගන්න. දෙවනි එක උඹලගෙ සහකම්පනයත් ටිකක් ටෙස්ට් කරල බලන්න 🙂.

    මට එහෙම තාම ලොකු අදහසක් නෑ ඇත්තම
    තත්ත්වෙ ගැන මම ලංකාවෙ නැති නිසා. ඒත් ලංකාවෙ වාහන වලින් බහුතරය නියෝජනය කරන ත්‍රීවිල්/මෝටර් බයික් අර බස් අස්සට ගහල පොඩිප්‍රමාණයක ඔටෝමොබයිල් ටිකට වෙනම ලේන් එකක් දෙන එක ටිකක් රුවිතෙට හිතනව වගේ නැද්ද. සිංගප්පූරුවෙ ඉන්න මිත්‍රයෙක් මේ ගැන ගිය සංවාදෙකදි බුකියෙ දක්වපු අදහස උනේ උන්ගෙ රටේ කාර් වල ගණන් අඩු උනාට කාරෙක පාරට දාන්ඩ තරමක් විශාල මුදලක් ගෙවන්න නියම කරල තියෙනවලු එකා දෙන්නට යන්න කාර් වෑන් පාරෙ වැඩි වෙලා වෙන ට්‍රැෆික් ජෑම් අවම කරවන්න..මිනිස්සුන්ව පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට හුරුකරවන්න. අපේ ලේන් නියම කරපු එකෙන් කියවෙන්නෙ නිදහසේ යන්ඩ ඕනෙ නම් කාරෙකක් ගනින් වගේ පණිවිඩයක්...අනිත් අතට කාර් ගෙන්නන්නෙත් නෑ, ඒ මදිවට ගිනි ගනන්.

    මම තැන් දෙක තුනක වීඩියො ක්ලිප් ටිකක් දැක්කා (මේක හුදෙකලා උදාහරණයක් නම් කියන්න) බස් ලේන් එකේ වාහන ටික හිරවෙලා සයිඩ් එකෙන් කාර්/ලොරි විදගෙන යනව බලන් ඉන්නව. මේ poll එකේ වැඩිපුර වෝට් වැටිල තියෙන්නෙ "හොඳ අදහසක්- මම කාර් හිමියෙක්" කියන එකට. අවුලක් නෑනෙ ඔය ත්‍රීවිල් මෝටර්බයිසිකල් වල යන උන්ට යන්න වැදගත් ගමන් හදිසි රාජකාරි එහෙම නෑනෙ නේද...උඹලට ඇරෙන්න.

    මං හිතන්නෙ ඕක ටික දවසකින් වෙනස් කරාවි, සස්ටේනබල් නෑනෙ.

    singapore wela cars laaba na...highly taxed
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මන් එලවන්නේ car එකක්. bike වලට කරපුදේට විරුද්දයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,405
    20,835
    113
    Panadura
    හොඳ ක්‍රියාමාර්ගයක්
    ඔහොම කොළඹ විතරක් නෙමේ කරන්න පුළුවන් හැම තැනම කරන්න ඕනෙ
    ඔය මෝටර්සයිකල් ත්‍රීවිල් බස් කියන තුන එක්ක තමා පාරේ යන්න බැරි
    එක ලේන් එකක හරියට යන්නෙ නෑ
    බස්කාරයො එහෙම ඉස්සරහ එක ලේන් එකක පිටිපස්ස තව ලේන් එකක
    ත්‍රීවිල් ඊට එහා
    බයික්කාරයො අනිත් උන්
    රිංගන්න පුළුවන් හැම තැනින්ම රිංගනවා
    මුන් එක්ක පාරේ වාහනෙ ගෙනියනවා කියන්නෙ ඉතින් එපාම වෙන වැඩක් තමා
    පොඩ්ඩ ඇත්නම් වාහනෙ බැඳ ඉවරයි ඉතින්​
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට බනින්නේ පාරේ විනයක් නැතිව යන උන්. මැරෙන්න දගලන හදිස්සියේ යන උන්. ඕනම දෙයක් පුරුදු වෙන්න කාලයක් යනවා. මිනිසුන්ගෙ ඔෆිස් ටයිම් ටිකක් වෙනස් කරා නම් බ්ලොක් එක මග හරින්න පුලුවන් තව ටිකක් හරි මට හිතේන්නෙ.
     
    • Like
    Reactions: HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2/3 වැඩේට කැමතියි කියල තමයි පේන්ඩ නම් තියෙන්නෙ, හැමෝම සතුටු කරන්ඩ නම් බැ ඉතින්,...
     
    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    අවංකව සාමකාමීව උත්තර දෙමු 🙂
    Mekai car eke yana eka kamathi okata bike eke yana kena akamathi... bike unta delay wenawa car unta ikman wenawa.. habai car wage newei bike unganath hitanna ona wadiyenma tiyenne bike Anika podi minihek padinne, awuwatai wassatai welenna themenna ona... kawuru hari kamathida wasse theme theme traffic wala inna... car wala unta owa therenawa adui
    Mata oya wahana jathi dekama tiyenawa
     
    • Like
    Reactions: erozan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කාර් ත්‍රීවීල් දෙකම දාපු එකෙන් බස් එක මග කොටන්න ගත්තොත් කාර් එක තියන් බස් එකේ යන අයත් කාර් එකෙන් වැඩට යන්න හදයි...බස් වලට ප්‍රමුඛතාව දෙන්න ඕනි.බයික් අයුන් කරලා..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    apahaseyata nowa upahasayata :rofl:
    EiIdS8eUMAEan20