මං ඉස්සර චීන ෆිල්ම් බලද්දි හිතුවෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බිම ඉදන් වහලෙට වහලෙ ඉදන් බිමට පාවෙලා වගේ පනින්න පුලුවන් අය ඇත්තටම චීනෙ ඉන්නව කියල
    පස්සෙ තමයි දැනගත්තෙ ඒව කරන්නෙ ලනු දාල කියල. ඊට පස්සෙ ඒව බලන එක නැවැත්තුවා
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    wahale idan bimata panina eka backwards play karala thamai bima idan wahaleta panina scene eka hadanne :yes:
    ලනු දාල කරන එක හෙන ස්මූත්


    මේ පකයගෙ පිල්ම් තමයි ලොකුම හේතුව
    බලල ඉවරවෙද්දි ශූට් කරපු හැටි පෙන්නනව. බලපු ආතල් එක එතනම ඉවරයි
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ලනු දාල කරන එක හෙන ස්මූත්


    මේ පකයගෙ පිල්ම් තමයි ලොකුම හේතුව
    බලල ඉවරවෙද්දි ශූට් කරපු හැටි පෙන්නනව. බලපු ආතල් එක එතනම ඉවරයි
    Shame Facepalm GIF by MOODMAN