මචං අතක් පයක් නැතිව මම ඉපදුණානං මට හිඟාකන්ඩ තිබුණ

ඒත් පිටින් බැලුවම මගේ එහෙම කිසිම අඩු පාඩුවක් නෑ. මගෙ අවුල තියෙන්නෙ ඔලුවෙ. ඒක කාටවත් පේන්නෙ නෑ. අනික මේ වගේ ස්නායු ප්‍රශ්න ගැන සමාජය දැනවත් නෑ..
මම සෑහෙන්ඩ උත්සහ කරල තියෙනව ජොබ් එකක් කරල කසාදයක් බඳින්ඩ..
කරගන්ඩ බැරි දේවල් වලට හිත යොමු කරාම අන්තිමට හිත පෑරෙනව මචං. තරහත් යනව. පුලුවන් හැටියට ගෙදර අයට උදව්වක් කරගෙන හිත හදාගෙන හිටියම හිතටත් සැහැල්ලුයි..
සමාජෙ ඉන්න තුට්ටු දෙකේ මිනිස්සුන්ට වඩා මම රෙස්පට් විදියට ජීවත් වෙනව..
ඔය මම ආතල් එකට දාන කමෙන්ට් උඹ වැඩිය ගණන් ගන්ඩ එපා..



