මං ගැන

AnuradhaRa

Well-known member
  • Capture.JPG

    මචං අතක් පයක් නැතිව මම ඉපදුණානං මට හිඟාකන්ඩ තිබුණ :yes:
    ඒත් පිටින් බැලුවම මගේ එහෙම කිසිම අඩු පාඩුවක් නෑ. මගෙ අවුල තියෙන්නෙ ඔලුවෙ. ඒක කාටවත් පේන්නෙ නෑ. අනික මේ වගේ ස්නායු ප්‍රශ්න ගැන සමාජය දැනවත් නෑ..

    මම සෑහෙන්ඩ උත්සහ කරල තියෙනව ජොබ් එකක් කරල කසාදයක් බඳින්ඩ..
    කරගන්ඩ බැරි දේවල් වලට හිත යොමු කරාම අන්තිමට හිත පෑරෙනව මචං. තරහත් යනව. පුලුවන් හැටියට ගෙදර අයට උදව්වක් කරගෙන හිත හදාගෙන හිටියම හිතටත් සැහැල්ලුයි..

    සමාජෙ ඉන්න තුට්ටු දෙකේ මිනිස්සුන්ට වඩා මම රෙස්පට් විදියට ජීවත් වෙනව..

    ඔය මම ආතල් එකට දාන කමෙන්ට් උඹ වැඩිය ගණන් ගන්ඩ එපා.. :D
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    තමන්ගේ ජීවිතය ගැන දන්නේ තමන් විතරයි
    එක එකා මොන මගුල කිව්වත් සත පහකට ගණන් ගන්න එපා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • තමන්ගේ ජීවිතය ගැන දන්නේ තමන් විතරයි
    එක එකා මොන මගුල කිව්වත් සත පහකට ගණන් ගන්න එපා

    මම කොච්චර යහපත් කෙනෙක් වුණත් ඒක කවුරුත් විස්වාස කරන්නෙ නැත්තං :yes:
    ගෙදර අය දන්නවනෙ මම කවුද කියල.. අනිත් එවුන් අපිට කන්ඩ දෙනවයැ... :D
    රෙප් +19
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව මහදැනමුත්තෙක්.. :confused:
    කොට හතම පිරිල :confused:

    :D:D:D තව එකෙක් ඉන්නවා මේකේ පොර මහදැන මුත්තා නෙමේ මහජන මුත්තලු මට මොකෝ එකම නම්න් කීදාහක් රටේ ඉන්නවද:D:D
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,943
    3,054
    113
    Invalid
    මම කොච්චර යහපත් කෙනෙක් වුණත් ඒක කවුරුත් විස්වාස කරන්නෙ නැත්තං :yes:
    ගෙදර අය දන්නවනෙ මම කවුද කියල.. අනිත් එවුන් අපිට කන්ඩ දෙනවයැ... :D
    රෙප් +19

    ඒකනේ බොල කියන්නේ
    රටේ ලෝකේ උන් කියන විදිහට වැඩ කරන්න ගියොත් උඹට වෙන්නේ අර බුරුවා දක්කාගෙන ගිය තාත්තයි පුතාටයි වෙච්ච දේ..
    රෙප් +
     

    AnuradhaRa

    Well-known member
  • :D:D:D තව එකෙක් ඉන්නවා මේකේ පොර මහදැන මුත්තා නෙමේ මහජන මුත්තලු මට මොකෝ එකම නම්න් කීදාහක් රටේ ඉන්නවද:D:D

    ආ.. ඔව් ඔව් මහජන මුත්තා :yes::lol:
     

    AnuradhaRa

    Well-known member
  • ඒකනේ බොල කියන්නේ
    රටේ ලෝකේ උන් කියන විදිහට වැඩ කරන්න ගියොත් උඹට වෙන්නේ අර බුරුවා දක්කාගෙන ගිය තාත්තයි පුතාටයි වෙච්ච දේ..
    රෙප් +

    :)