මං තීරු නීතිය යනු ?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Lane දෙකේ එන වාහන එක lane එකට හැරවීමද බන්?
    ත ද වෙයි.කොළඹට එන අයට හොදට තදටම වෙයි
    ස' කරපු දේවල් කෝ කියලා අහන උන්ට ස' හොද උත්තරයක් දීලා තියෙන්නේ.. හොද දේට හොදයි කියන්න බැරි කුහුකයින්ට විතරයි :P :P 😂 ;)

    වැඩේ නාගන්න බව දැනගෙන තමා මම කලීන් පොස්ට් එක දැම්මේ...
    ඒකට පවුලේ වලන් හොදන එකෙක් දාපු රිප් ලයි එක උඩින් තියෙන්නේ
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලයිසන් නැතෙයි තාම
    simply ඔතන මංතීරු නීතිය කියන්නේ එකම පැත්තට තීරු දෙකක් තියෙන පාරවල් වල වාහන වම්පස තීරුවෙන් ගමන් කිරීම. එතකොට දකුණු පස තීරුව? වාහනයක් ඉස්සර කිරීමේදි හා දකුණට හැර වීමේදි භාවිතා කල හැකියි. දකුණු පස තීරුව භාවිතා කරමින් වාහනයක් ඉස්සර කලාට පසු නැවත වම් පස තීරුවට වාහනය දාගන්න ඕනි. වාහනයක් පසු පස වාහනයක් ගමන් කිරිම මෙතනදි වෙන්නේ. ස්මහර එවුන් වමෙන් නෙවෙයි යන්නෙම දකුණෙන් ඌව පහු කරන්න වමෙන් ඉස්සර කරන්න ඕනි.

    colombo side එකට යන්න උදේට ෆට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ එවුන් wrong side එකේ තීරුවකුත් අල්ලාගෙන වාහන පෝලිම හදාගන්නවා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    Lane දෙකේ එන වාහන එක lane එකට හැරවීමද බන්?
    ත ද වෙයි.කොළඹට එන අයට හොදට තදටම වෙයි

    වැඩේ නාගන්න බව දැනගෙන තමා මම කලීන් පොස්ට් එක දැම්මේ...
    ඒකට පවුලේ වලන් හොදන එකෙක් දාපු රිප් ලයි එක උඩින් තියෙන්නේ

    :P :P 😂
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලයිසන් නැතෙයි තාම
    simply ඔතන මංතීරු නීතිය කියන්නේ එකම පැත්තට තීරු දෙකක් තියෙන පාරවල් වල වාහන වම්පස තීරුවෙන් ගමන් කිරීම. එතකොට දකුණු පස තීරුව? වාහනයක් ඉස්සර කිරීමේදි හා දකුණට හැර වීමේදි භාවිතා කල හැකියි. දකුණු පස තීරුව භාවිතා කරමින් වාහනයක් ඉස්සර කලාට පසු නැවත වම් පස තීරුවට වාහනය දාගන්න ඕනි. වාහනයක් පසු පස වාහනයක් ගමන් කිරිම මෙතනදි වෙන්නේ. ස්මහර එවුන් වමෙන් නෙවෙයි යන්නෙම දකුණෙන් ඌව පහු කරන්න වමෙන් ඉස්සර කරන්න ඕනි.

    colombo side එකට යන්න උදේට ෆට්ට ට්‍රැෆික් එකක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ එවුන් wrong side එකේ තීරුවකුත් අල්ලාගෙන වාහන පෝලිම හදාගන්නවා.

    ඔය ඉස්සර කරන සීන් එක නෙමෙයිනේ කොළඹ ඔය කියන මං තීරු නීතිය තිබ්බෙ(කලින් තිබුනු විදියට)
    බස් වලට වෙනම ලේන්(වම් පැත්තෙ ලේන් එක ) එකක් තියනවා, බස් ලේන් එක කියලා, බස්/බර වාහන නම්බර් තියන වෑන් එහෙම අනිවාර්යෙන්ම ඒකෙ යන්න ඕන
    අනෙක් වාහන අනෙක් ලේන් වල යන්න ඕන, වමට හරවන්න ඕන උනොත් බස් ලේන් එකට දාල හරවන්න විතරයිද කොහෙද පුලුවන්,
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    eye nam supiriyata thibba trafic nethiwa
    but ada tikak trafic galle road eke.
     
    Last edited:
    • Like
    Reactions: batwise

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Tika dawasak yai oka purudu wenna

    Duplication road eke yaddi bus dana wettu dakkama oka implement karana eka pattama hondai kiyala hithenawa.
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔය ඉස්සර කරන සීන් එක නෙමෙයිනේ කොළඹ ඔය කියන මං තීරු නීතිය තිබ්බෙ(කලින් තිබුනු විදියට)
    බස් වලට වෙනම ලේන්(වම් පැත්තෙ ලේන් එක ) එකක් තියනවා, බස් ලේන් එක කියලා, බස්/බර වාහන නම්බර් තියන වෑන් එහෙම අනිවාර්යෙන්ම ඒකෙ යන්න ඕන
    අනෙක් වාහන අනෙක් ලේන් වල යන්න ඕන, වමට හරවන්න ඕන උනොත් බස් ලේන් එකට දාල හරවන්න විතරයිද කොහෙද පුලුවන්,

    2019 -6-10
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ගොන් හ්කන්නෙක් ඕක හදලා තියෙන්නේ.
    පොදු ප්‍රවාහන සේවයට මුල් තැන දීල හදන්න ඕනා.
    එක බස් එකක් 50-60ක් යනවා
    කාර් වල 80% යන්නේ 1යි.

    පුන්නකු බාල්දියක් යවන්න ඕන අනුමත කරපු එකාට