මං මෙහෙම හිටියට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    කැත කොල්ලන්ට තමයි කෙල්ලෝ කැමති. මොකොද උන් ලේසියෙන් කොටු පනින්නේ නැති නිසා. නිකං හිටියට කෙල්ලෝ යාලු වෙන්න අහන්නේ නෑ. ඉතින් කතා කරලා කෙල්ලක් යාලු කරගන්න. හැබැයි නිතර කෙල්ල එක්ක නාහෙන් අඬන්න එපා. ඒවාට කෙල්ලෝ කැමති නෑ. 😸
    කැතයි කියල මූණටම කිව්ව :(
     
    • Wow
    Reactions: NRTG and Tom Cat

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    අවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
    කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි
    මම දන්න විදියටනං මේවට බෙහෙත් නොගෙන ඉන්න බෑ 👽👽👽 බොරුවක්ද මන්ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    මම දන්න විදියටනං මේවට බෙහෙත් නොගෙන ඉන්න බෑ 👽👽👽 බොරුවක්ද මන්ද
    දැං මට 39ත් ලැබුව
    මේ 40 යන්නෙ
    ඒක තමා නේ බං, එක පාර කූරිය ගහයිද දන්නෙ නෑ තව අවුරුදු දෙක තුනක් යනකොට, අනේ වාසනාවන්, මං ලෝකෙට බර කියලනෙ හැමෝම කියන්නෙ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    දැං මට 39ත් ලැබුව
    මේ 40 යන්නෙ
    ඒක තමා නේ බං, එක පාර කූරිය ගහයිද දන්නෙ නෑ තව අවුරුදු දෙක තුනක් යනකොට, අනේ වාසනාවන්, මං ලෝකෙට බර කියලනෙ හැමෝම කියන්නෙ
    උබට සීනි ප්‍රෙශර් තියෙනවනං නෝමල් ඉන්නා බෑනෙ නේ ඔලුවෙ කැක්කුං පන නැති වෙන ඒව කලන්ත එනවනෙ
     
    • Sad
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    උබට සීනි ප්‍රෙශර් තියෙනවනං නෝමල් ඉන්නා බෑනෙ නේ ඔලුවෙ කැක්කුං පන නැති වෙන ඒව කලන්ත එනවනෙ
    එහෙම ලොකු අවුලක්නං නෑ තාම
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    confused the lion king GIF
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබට පොම්සි හරියන්නේ බදපු ගෑනියෙක් බඩදරු හරි කමක් නෑ සෙට් කරගෙන බැදපන් :LOL::LOL::LOL:
    යකෝ අපේ අය්යට අවු 22 ඉදන් සීනි ඔය ඉන්නේ අගේට වැඩ ටික කරගෙන උබට ඔක්කොටම හේතු විතරයි
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෑනියෙක්ට ආස හිතෙන පෙනුමක් නෑ බං මගෙ
    එහෙම ලබ්බක් නෑ බන්.. උබ අයියේ ඉස්සෙල්ලම පුරුදු වෙයන් උබේ හොද ගතිගුන උබට තියෙන දේවල් ගැන හිතන්න(ලෙඩ නැතුව). එතකොට තමයි ඉස්සෙල්ලාම උඹට උඹව ප්‍රසන්න වෙන්නේ.. ඊට පස්සෙ තමයි අනික් උන්ට උබව ප්‍රසන්න වෙන්නේ.

    ප.ලි.
    ලස්සන හින්දා ලංවෙන ගෑනු කොහොමත් උඹේ ලස්සන අඩු වෙනකොට පිට යනවා..
     
    • Love
    Reactions: AnuradhaRa and NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ගෑනියෙක්ට ආස හිතෙන පෙනුමක් නෑ බං මගෙ

    medical bills arawa mewa okkoma dapu eke pudumai photo ekak damme naha
    indrajith ge wishwasaya labunoth avatar ekath maru karai

    penuma madi nam salli karayek wenna balanna hamba karala

    npc21kze1mpb.jpg