කැතයි කියල මූණටම කිව්වකැත කොල්ලන්ට තමයි කෙල්ලෝ කැමති. මොකොද උන් ලේසියෙන් කොටු පනින්නේ නැති නිසා. නිකං හිටියට කෙල්ලෝ යාලු වෙන්න අහන්නේ නෑ. ඉතින් කතා කරලා කෙල්ලක් යාලු කරගන්න. හැබැයි නිතර කෙල්ල එක්ක නාහෙන් අඬන්න එපා. ඒවාට කෙල්ලෝ කැමති නෑ.![]()

මම දන්න විදියටනං මේවට බෙහෙත් නොගෙන ඉන්න බෑඅවුරුදු 25 ඉඳං වගේ ප්‍රෙෂර් තියෙනව
කොලෙස්ටරෝල් ට්‍රයිග්ලසරයිඩ් වැඩියි
දැං මට 39ත් ලැබුවමම දන්න විදියටනං මේවට බෙහෙත් නොගෙන ඉන්න බෑබොරුවක්ද මන්ද
උබට සීනි ප්‍රෙශර් තියෙනවනං නෝමල් ඉන්නා බෑනෙ නේ ඔලුවෙ කැක්කුං පන නැති වෙන ඒව කලන්ත එනවනෙදැං මට 39ත් ලැබුව
මේ 40 යන්නෙ
ඒක තමා නේ බං, එක පාර කූරිය ගහයිද දන්නෙ නෑ තව අවුරුදු දෙක තුනක් යනකොට, අනේ වාසනාවන්, මං ලෝකෙට බර කියලනෙ හැමෝම කියන්නෙ
එහෙම ලොකු අවුලක්නං නෑ තාමඋබට සීනි ප්‍රෙශර් තියෙනවනං නෝමල් ඉන්නා බෑනෙ නේ ඔලුවෙ කැක්කුං පන නැති වෙන ඒව කලන්ත එනවනෙ
උබ මලා කියලා කිරියේ දාන්න උබව දන්න කවුරු හරි කිරියේ ඉන්නවා නේද?
අනුරාදා ගේදmama dannawa muwa. issara hamadama hawasata video call aran athe gahanawa eth mu muna pennanne na lajjai
එහෙම ලබ්බක් නෑ බන්.. උබ අයියේ ඉස්සෙල්ලම පුරුදු වෙයන් උබේ හොද ගතිගුන උබට තියෙන දේවල් ගැන හිතන්න(ලෙඩ නැතුව). එතකොට තමයි ඉස්සෙල්ලාම උඹට උඹව ප්‍රසන්න වෙන්නේ.. ඊට පස්සෙ තමයි අනික් උන්ට උබව ප්‍රසන්න වෙන්නේ.ගෑනියෙක්ට ආස හිතෙන පෙනුමක් නෑ බං මගෙ
ගෑනියෙක්ට ආස හිතෙන පෙනුමක් නෑ බං මගෙ
කැතයි කියල මූණටම කිව්ව![]()