දැං මං කැතයිනෙ
ඉතිං සමාජයේ ඉන්න තව ඔන්ලයින් ඉන්න කෙල්ලො මාව ගණන් ගන්නෙ නෑ, මාත් එක්ක වැඩිය කතාවකුත් නෑ
ඒ වුණාට කොල්ලො එහෙම නෑ
කිරියෙ ඉන්න අපතයො කිහිප දෙනෙක් ඇරෙන්න,, උන් මං කැතයි කියල මාව අත් ඇරියෙ නෑ, වෙනද වගේම මාත් එක්ක හොදින් ඉන්නව විහිලුවක් කරගෙන
එළියෙ සමාජෙ වුණත් එහෙමයි. මට ඒක තේරිල තියෙන්නෙ
@asanka+++ උඹ දැං කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා හරිද..
මම එහෙම නෑ...
ඉතිං සමාජයේ ඉන්න තව ඔන්ලයින් ඉන්න කෙල්ලො මාව ගණන් ගන්නෙ නෑ, මාත් එක්ක වැඩිය කතාවකුත් නෑ
ඒ වුණාට කොල්ලො එහෙම නෑ
කිරියෙ ඉන්න අපතයො කිහිප දෙනෙක් ඇරෙන්න,, උන් මං කැතයි කියල මාව අත් ඇරියෙ නෑ, වෙනද වගේම මාත් එක්ක හොදින් ඉන්නව විහිලුවක් කරගෙනඑළියෙ සමාජෙ වුණත් එහෙමයි. මට ඒක තේරිල තියෙන්නෙ

@asanka+++ උඹ දැං කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා හරිද..