මං මේ කල්පනා කෙරුවෙ

AnuradhaRa

Well-known member
  • දැං මං කැතයිනෙ
    ඉතිං සමාජයේ ඉන්න තව ඔන්ලයින් ඉන්න කෙල්ලො මාව ගණන් ගන්නෙ නෑ, මාත් එක්ක වැඩිය කතාවකුත් නෑ

    ඒ වුණාට කොල්ලො එහෙම නෑ :love: කිරියෙ ඉන්න අපතයො කිහිප දෙනෙක් ඇරෙන්න,, උන් මං කැතයි කියල මාව අත් ඇරියෙ නෑ, වෙනද වගේම මාත් එක්ක හොදින් ඉන්නව විහිලුවක් කරගෙන
    එළියෙ සමාජෙ වුණත් එහෙමයි. මට ඒක තේරිල තියෙන්නෙ :)

    @asanka+++ උඹ දැං කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා හරිද.. 😅 මම එහෙම නෑ...
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    image.jpg
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    දැන් තමා ඇත්ත් තේරිලා තියෙන්නෙ. ට්‍රැනී පොන්ස්ව ට්‍රයි කරල බලපන් බැරි වෙන එකක් නෑ. :rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැං මං කැතයිනෙ
    ඉතිං සමාජයේ ඉන්න තව ඔන්ලයින් ඉන්න කෙල්ලො මාව ගණන් ගන්නෙ නෑ, මාත් එක්ක වැඩිය කතාවකුත් නෑ

    ඒ වුණාට කොල්ලො එහෙම නෑ :love: කිරියෙ ඉන්න අපතයො කිහිප දෙනෙක් ඇරෙන්න,, උන් මං කැතයි කියල මාව අත් ඇරියෙ නෑ, වෙනද වගේම මාත් එක්ක හොදින් ඉන්නව විහිලුවක් කරගෙන
    එළියෙ සමාජෙ වුණත් එහෙමයි. මට ඒක තේරිල තියෙන්නෙ :)

    @asanka+++ උඹ දැං කතාව වෙන පැත්තකට ගෙනියන්න එපා හරිද.. 😅 මම එහෙම නෑ...
    uba inne migamu kalapuwa kittuwada ?
    yaman maalu baanna
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • uba inne migamu kalapuwa kittuwada ?
    yaman maalu baanna
    අපි සෑහෙන ඇතුලට වෙන්න ඉන්නෙ
    මං ආස නෑ බං ඔය කලපු පැත්තට, මල මූසලයි මට
    කොටුව පිට්ටනිය ඒ හරිය ලෙල්ලම එහෙම මතක් වෙද්දිත් ඔලුව විකාර වෙනව..

    අපි ඉන්නෙ ගොඩක් ඇතුලට වෙන්න, කිලෝමීටර 3 ක් විතර
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි සෑහෙන ඇතුලට වෙන්න ඉන්නෙ
    මං ආස නෑ බං ඔය කලපු පැත්තට, මල මූසලයි මට
    කොටුව පිට්ටනිය ඒ හරිය ලෙල්ලම එහෙම මතක් වෙද්දිත් ඔලුව විකාර වෙනව..

    අපි ඉන්නෙ ගොඩක් ඇතුලට වෙන්න, කිලෝමීටර 3 ක් විතර

    me mu balapan

    https://www.youtube.com/@wishwatiyubaya

    12 years rent ekata idala katu kapu ekek
     
    • Like
    Reactions: AnuradhaRa

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    අපි සෑහෙන ඇතුලට වෙන්න ඉන්නෙ
    මං ආස නෑ බං ඔය කලපු පැත්තට, මල මූසලයි මට
    කොටුව පිට්ටනිය ඒ හරිය ලෙල්ලම එහෙම මතක් වෙද්දිත් ඔලුව විකාර වෙනව..

    අපි ඉන්නෙ ගොඩක් ඇතුලට වෙන්න, කිලෝමීටර 3 ක් විතර
    address eka deepan gedarata avith kanata gahala yanna
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    12 years rent ekata idala katu kapu ekek
    e kiyanne?

    දැං මං කැතයිනෙ
    ඉතිං සමාජයේ ඉන්න තව ඔන්ලයින් ඉන්න කෙල්ලො මාව ගණන් ගන්නෙ නෑ, මාත් එක්ක වැඩිය කතාවකුත් නෑ
    main-qimg-aeb61be27f668985c6f08c36599a11f8-pjlq

    ------ Post added on May 13, 2024 at 4:37 PM
     
    • Like
    Reactions: AnuradhaRa