මං වගේම කෙනෙක්
මං වගේ කෙනෙක් මට තාම හම්බවෙලා නෑ කියල උඹලට මම කියල තියෙනවනෙ. (මං වගේ අසනීප)
මං අඳුරන කෙල්ලෙක් ඉන්නව. අම්මෝ වැඩක් කරන්ඩ ගියාම අනාගන්නව. වෙන කෙනෙක් ලේසියෙන් කරන වැඩක් මෙයා හෙන මහන්සි වෙලා කරන්නෙ..
ජොබ් එකක් කරගන්ඩත් බෑ. වෙලාවකට පොඩි ළමයෙක් වගේ කතා කරනව ගෙදර අයත් එක්ක..
අපි දෙන්නටම අමුතු ඩිසේබල් ගතියක් ඔටිසම් ගතියක් තියෙනව

පොයියක් ගහන නිසා තමයි කිව්වෙ. 

මට කැමති වෙන්නෙ නෑ බං..