මං වගේම කෙනෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මං වගේම කෙනෙක්

    මං වගේ කෙනෙක් මට තාම හම්බවෙලා නෑ කියල උඹලට මම කියල තියෙනවනෙ. (මං වගේ අසනීප)

    මං අඳුරන කෙල්ලෙක් ඉන්නව. අම්මෝ වැඩක් කරන්ඩ ගියාම අනාගන්නව. වෙන කෙනෙක් ලේසියෙන් කරන වැඩක් මෙයා හෙන මහන්සි වෙලා කරන්නෙ..

    ජොබ් එකක් කරගන්ඩත් බෑ. වෙලාවකට පොඩි ළමයෙක් වගේ කතා කරනව ගෙදර අයත් එක්ක..

    අපි දෙන්නටම අමුතු ඩිසේබල් ගතියක් ඔටිසම් ගතියක් තියෙනව :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒ උනාට ඒකිවත් තෝ වගෙ පොන්නයෙක්ට කැමති නැතිව ඇති.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ උනාට ඒකිවත් තෝ වගෙ පොන්නයෙක්ට කැමති නැතිව ඇති.
    පව් හුකන්නෝ... මු මේ පොයියක් ගහන්නේ.. එත් එහෙම කතා කියන්න එපා..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පව් හුකන්නෝ... මු මේ පොයියක් ගහන්නේ.. එත් එහෙම කතා කියන්න එපා..

    :rofl: පොයියක් ගහන නිසා තමයි කිව්වෙ. :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    උඹල දෙන්න කසාද බැඳපන් .....

    බඹා කොටලා වගේ අනුරාදගේ නළලට :P

    මේකිව බැන්දුවනෙ බං කොහොමහරි.. කෙල්ල ලස්සනයි සුදුයි. හැබැයි මූණ හැඩ මදි..

    කඳනං සුපිරි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    පව් හුකන්නෝ... මු මේ පොයියක් ගහන්නේ.. එත් එහෙම කතා කියන්න එපා..

    බොරුවක් නෙමේ බං කියන්නෙ.. මම එහෙම බොරු කියන්නෙ නෑ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    muna hada ganna puluwan ban
    badapan

    ඒකිව අවුරුදු 22න්ද කොහෙද බැන්දුවනෙ :baffled: මට කැමති වෙන්නෙ නෑ බං..

    කෙල්ලගෙ දෙමව්පියො මට කැමති වුණේ නෑ. රස්සාවකුත් නෑ. වයස් පරතරෙත් වැඩියි. කෙල්ල ඉස්සර හෙන මොංගල් මොංගල් කියන්නෙ මනුස්සයෙක්ව ආශ්‍රය කරන්ඩ දන්නෙ නෑ. හිනා වෙන්නෙ නෑ.. මහ අමුතුයි. හැබැයි බැන්දට පස්සෙ ඒ ගතිය නැතුව ගියා. අනිත් අය එක්ක හොඳට කතා බහ කරනව දැන්..

    බලපං ඒකිටත් බෙහෙත්වලට වඩා කසාදෙන් කොච්චර යහපතක් වුණාද?
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මං
    මං අඳුරන කෙල්ලෙක් ඉන්නව. අම්මෝ වැඩක් කරන්ඩ ගියාම අනාගන්නව. වෙන කෙනෙක් ලේසියෙන් කරන වැඩක් මෙයා හෙන මහන්සි වෙලා කරන්නෙ..:yes:




    කෙල්ලට කවුරුත් වැඩක් කරලා නැද්ද තවම ....? කරානම් හරියනවා ඕක :yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ubath badapan bn:rolleyes::yes:

    රස්සාවක් කරගන්ඩ පුලුවන් වුණා නම් කාවහරි හොඳ කෙනෙක් හොයල බඳිනව :yes:

    අනේ මංද අම්ම තාත්ත නැති කාලෙක මටත් මැරෙන්ඩ තමා වෙන්නෙ..

    ඊයෙ ගෙදර බිත්ති වගයක් කඩල සිමෙන්ති දැම්ම බාසෙක් ගෙනල්ල.. අම්මො දුවිලි ගිහින් මට තාම අමාරුයි.. නිකං මඤං වෙලා වගේ